මාරයාගේ හෝරාව.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මාරයාගේ හෝරාව.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------
සුනාමියක් එයිද නැද්ද?
සුනාමියක් ලංකාව තුළට ඇතුල් වීමේ කාලය.! (එසේ වෙනවා නම්)

SRI LANKA
දෙවුන්දර තුඩුව
ඇතිවිය හැකි ස්ථානය: 5.9N 80.6E
ජාත්‍යන්තර (Zulu time)වේලාව : 1039Z 11 APR

ත්‍රිකුණාමලය
ඇතිවිය හැකි ස්ථානය: 8.7N 81.3E
ජාත්‍යන්තර (Zulu time)වේලාව : 1051Z 11 APR

කොළඹ
ඇතිවිය හැකි ස්ථානය: 6.9N 79.8E
ජාත්‍යන්තර (Zulu time)වේලාව :1120Z 11 APR

යාපනය
ඇතිවිය හැකි ස්ථානය: 9.9N 80.0E
ජාත්‍යන්තර (Zulu time)වේලාව : 1231Z 11 APR


මෙන්න දැන් Zulu Time එක මෙතනට ගිහිල්ලා ඒක බලාගන්න.
මේක
1039 වෙනකොට ලංකාවට මාරයා ඒවිද නැද්ද? අපි බලමු එහෙනම්.!
http://www.zulutime.net/
මේකේ හැටියට තව පැය 2ක් වගේ ඇතුලත ලංකාවට සුනාමියක් ඒමේ අවදානමක් තියෙනවා. (පළවෙනි රැල්ලේ වෙලාව)



http://ptwc.weather.gov/text.php?id=indian.TSUIOX.2012.04.11.0845
 
Last edited: