ඌරෝ නම් ඇවිත් ගියා....
සාක්කියක්වත් නොතියා....
යන්තම් ඇති ඔයින් ගියා....
කට්ටියටම් හුලං ගියා.....
ඒත් අනේ බලපන්නේ.....
ඩෙංගුවා නෑ නවතින්නේ.....
කියුබාවත් නෑ දෙන්නේ.....
විප්ලවයට කෙලවෙන්නේ.......
එහෙන් මෙහෙන් එකක් දෙකක්...
වැලිගම්පිටි යනකන්නේ..
සුව පාකල මෙත් මීයා....
කට මැදගෙන දතකන්නේ....
දැය ආගම ගැන හිතපන්.....
ඩෙංගුවාට පොල් ගහපන්.....
මරන්න බැරි කමට නෙවෙයි...
පවට බයෙයි මේ විගඩම්........
තමන්ගෙ වතු එළට තියන්
පාරට කුණු පටවාපන්.......
කුහක සිතැගි අකා මකා.....
කසල සමග වලදාපන්.....
Hoda nam ++Rep denna


