මාරයා යනු මාර බඩුවක්ද? එහෙනම් මරේ මරු

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    මාරයා යනු මාර බඩුවක්ද? එහෙනම් මරේ මරු

    %25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%25BA%25E0%25B7%258F.jpeg

    අද මාරයා ගැන ටිකක් කතා කරන්නට ගුනේ අය්යට සිතුනාය. ඒ ඉතින් මාරයා යනු මාර බඩුවක් නිසාය. සමහරු තරහා ගිය වෙලාවට කියන්නේ මගේ මාරයා අවුස්සගන්ට ඒපා කියායා. ඒ ඉතින් තරහා ගිය වෙලාවටනේ. ඉතින් අප දන්නා පරිඩි මාරයා යනු කිසිම හිතක් පපුවක් නැති පොරක්ය. ඒ ඉතින් මාරයගේ හැටිනේ.
    කාලයකට අපේ ගමට එන මාරයෙක් ඇත ඌ ඩෙoගු මාරයාය. ගෙවල් දොරවල් පිලිවෙලට තබා නොගත හොත් මේ මාරයාගෙන් බේරෙනවා බොරුය. ඇනෙක් මාරයා සිගරට් මාරයාය. දස බිම්බර මාර සෙනගටවත් බය නැති අපේ උන්ට නම් සිගරට් මාරයා ගැන කිසිම ගානක් නැත.
    ඡන්ද කාලයට අපේ ගමට තවත් මාරයෙක් ගොඩ බසියි ඒ පොස්ටර් මාරයාය. පොස්ටර් මාරයා මේ හැම මාරයෙකුටම වඩා බයානක බව ගුනේ අය්යාට නම් සිතෙ. තවත් ලැග්ජා නැති මාරයෙක් ඇත ඒ ඒඩ්ස් මාරයා සභයත්වය,සංවරකම,සංස්කෘතිය අගයන අපේ මේ දේශයේ දිනෙන් දින,වසරින් වසර ඒඩ්ස් මාරයන් වැඩිවන බවට ගුනේ අය්යාට නම් හැගෙන්නේ. එකත් මාරයි ඇ
    අපේ තාත්තා දවසක් මාර වැඩක් කලේය. ඒ අල්ලපු ගෙදර අoකල්ට මාරයා කියා බැන වැදීමයි... එවිට අල්ලපු ගෙදර මාර දුවනි‍ය ඉදලත් අරන් ආවාය. ඒ ඉතින් මරු ඇවිස්සිලාය. දැන් ඉතින් මාරයාගේ හෝරාව අලබී ඇත.. මරේ මරු දැන් අපට මරු ගේමක් බලාගත හැකිය. අනේ මොන මරුද.... තාත්තා කියු මරු කතාවක් නිසා මාර දුවනිය ආපසු දිව්වාය... ඒ ඉතින් මගේ මාරයා අවුස්ස ගන්න එපා කියාය...
    බුදු දහමේද මාර දිව‍ය පුත්‍රයා ගැන සදහන්වේ. දුසී නම් මාරයෙක් ගැනය කෙසේ වෙතත් බුදු හිමි නම් මාර පරාජය කලබව අපට පැහැදිලිය හැබැයි කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. නමුත් නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයේ යන අපිට බාධා කරන එක්තරා පුද්ගලයෙක් පාපී මාරයා”.
    මාරයි නේද........

    මචන්ලා මේ සයිට් එකටත් ගොඩ වෙලා යන්න

    CLICK HERE
    බොහොම පින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාරයා කියන්නෙ කාම ලොවට අධිපති දෙවියෙක්ට.. දේවපුත්ත මාර කියන්නෙ එයාට තමයි.. මාරයා පරාජය කරන්න පුළුවන් බුදු හාමුදුරුවන්ට විතරයි..:yes:

    බයිබලයෙත් තියෙනවා මාරයෙක් ගැන.. සාතන් කියලා කියන්නෙ එයාට.. ජේසුතුමන්ට සාතන් ගලක් කවන්න උත්සාහ කරලා තියෙනවලු.. ඒ වගේම මිනිස්සුන්ට ආවේශ වෙලා කරදර කරලා තියෙනවලු.. ඒ සම්බන්ධව වැඩි තොරතුරු නොදනී..:no: