කෙල්ලො හරි අමුතුයි, විවිධයි, විෂමයි., නානාප්‍රකාරයි. මායම් හැටහතරකින් ද ලතාවන් එකසියවිසි අටකින්ද, කෝලං දෙසිය හතලිස් අටකින්ද(හෝ ඊට වැඩිප්රමාණයකින්ද), මෝඩකම් කෙලකෝටියකින් ද යහමින් පෝෂණය වී සුසැදි මේ ලලනාව හැඳි මිටෙහි වූ මොළයකින් සහජ දස්කම් පාන්නීය. මම ඉතින් මේ කෙල්ලො ගැන විවිධාකාරයෙන් මීට කලිනුත් කතා කරල තියෙනවනෙ. ඉතින් මං අදත් කලින් කතා කරපු ටොපික් එකක් ගැනමයි කියන්නෙ.කෙලින්ම කියනවනම් මේ කෙල්ලන්ගෙ වර්ඩ්ස් යූසේජ් එක (වචන ව්‍යවහාරය) ගැන තමයි . කලින් වගේම තවත් ගර්ල් කෙනෙක් හම්බවුනා. එයාට බොරු බේගල් ඇදබාලා එයාව රවට්ටන්න ආපු කොල්ලෙක්ට එයා කදිම උත්තරයක් දීල තියෙනව. මේ ගර්ල්ගෙ කොමන් වර්ඩ් එක තමයි 'අප්පා' . ඒක එයා යූස් කරන්නෙ මෙන්න මෙහෙමලු..
ඇයි ද මේ අප්පා
කිව්වෙ බොරු කෙප්පා
ආවොතිං පුප්පා
ඒවි මගෙ පප්පා
ඔයා පව් අප්පා
හොම්බ කට චප්පා
ෂොක්(shock) වේවි
ඔය අප්පගෙත් පප්පා
ඒත් මගෙ පප්පා
පිටරටනෙ අප්පා
අන්න ඒ හන්දා
ලකී ඔය අප්පා..





කිව්වෙ බොරු කෙප්පා
ආවොතිං පුප්පා
ඒවි මගෙ පප්පා
ඔයා පව් අප්පා
හොම්බ කට චප්පා
ෂොක්(shock) වේවි
ඔය අප්පගෙත් පප්පා
ඒත් මගෙ පප්පා
පිටරටනෙ අප්පා
අන්න ඒ හන්දා
ලකී ඔය අප්පා..





~#ඨාකුර්Z#~ විසිනි.
Last edited:






