ඉටිපන්දම් ප්‍රඩක්ට් වගයක් මාර්කට් කර ගන්න ideas ටිකක් ඕනේ. හැම තැනම තියෙනා ඒවා නෙමේ. ලක්සරි අයිටම් එකක් වගේ යන විදිහට මාකටින් එක කරන්න ඕනේ. top class එකේ කට්ටියව තමා target කරගන්න ඔනේ.