Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර්ගපල/ධ්යාන ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කතෝලික නේද මචන්? කෙටියෙන් කියන්නම්.

1)

අපේ කාගෙ කාගෙත් හිත්වල කෙලෙස් තියෙනවා. හිතේ ගැඹුරුම තැන් වල පැලපදියම් වෙලා තියෙනවා. ප්රධාන වශයෙන් 10ක් තියෙනවා.

සෝවාන් වෙනකොට ඒ දහයෙ මුලින් තියෙන කෙලෙස් 3 නැති වෙනව.

සකෘදාගාමි වෙනකොට 3-5 තුනී කරනවා. ඒ කිව්වෙ ඒවායේ ඇති බලපෑම ගොඩක් අඩු කරනවා.

අනාගාමී වෙනකොට අරේ තුනී කරපු දෙකට සම්පූර්නයෙන්ම නැති කරනවා.

අරහත් වෙනකොට 6 -10 කියන 5සම්පූර්ණයෙන්ම නැති කරනවා.

2)

ධ්යාන කියන්නෙ හිතේ ඇතිවෙන සමාධි තත්වයක්. නිවන් අවබෝධකරගන්න හෝ ඉහල බ්රහ්ම ලෝක වලට යන්න පුළුවන්. සිදුහත් කුමාරයා ඉපදෙන්න කලිනුත් ඒ කාලේ හිටපු අය මේ ධ්යාන උපදවාගෙන තිබ්බා.

3)

නිවන් අවබෝධ කරගන්නවා කියන්නෙ අවසාන වශයෙන් රහත් ඵලය සාක්ශාත් කිරීමයි. ඊට මෙහා තියෙන මාර්ග ඵල සාක්ශාත් කිරීමත් නිවන් අවබෝධ කිරීමක් තමයි.

4)

සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා

1) & 2) අතර ඇති වෙනස

භාවනා කරනකොට ධ්යානයක පවතින ධ්යාන සිතක් වගේම මාර්ගඵලයකින් ලබන ඵල සිතත් හිතේ ගැඹුරු සමාධියක් කියන්න පුළුවන්. ධ්යානයකදි තාවකාලිකව කෙලෙස් යටපත් කරනවා. ඒත් මාර්ගඵලයකින් සදාකාලිකවම කෙලෙස් නැති කරපු හිතක් ඇති වෙනවා.

3) & 4) අතර ඇති වෙනස

දෙකම එකයි. රහත් වෙච්ච කෙනෙක් නිවන් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඒත් සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙච්ච අය නිවන් අවබෝධ කරගෙන හිටියට රහත් වෙලා නෑ. රහත් වෙනවයි කියන්නෙ අවසාන වශයෙන් තියෙන රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියන කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරපු. නැවත් ඉපදීමක් නැති කරපු කෙනෙක්ට.

බොහොම කෙටියෙන් කියපු නිසා අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධව ගැඹුරෙන් විස්තර කරපු පොත් ලිපි කියවන්න

[QUOTE="ruchira55, post: 23673463, member: 396673"] [SIZE=4]උබ කතෝලික නේද මචන්? කෙටියෙන් කියන්නම්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1)[/SIZE] [SIZE=4]අපේ කාගෙ කාගෙත් හිත්වල කෙලෙස් තියෙනවා. හිතේ ගැඹුරුම තැන් වල පැලපදියම් වෙලා තියෙනවා. ප්රධාන වශයෙන් 10ක් තියෙනවා.[/SIZE] [SIZE=4][COLOR=MediumTurquoise][B]සෝවාන් [/B][/COLOR]වෙනකොට ඒ දහයෙ මුලින් තියෙන කෙලෙස් 3 නැති වෙනව.[/SIZE] [SIZE=4][COLOR=Wheat][B]සකෘදාගාමි [/B][/COLOR]වෙනකොට 3-5 තුනී කරනවා. ඒ කිව්වෙ ඒවායේ ඇති බලපෑම ගොඩක් අඩු කරනවා.[/SIZE] [SIZE=4][COLOR=SandyBrown][B]අනාගාමී [/B][/COLOR]වෙනකොට අරේ තුනී කරපු දෙකට සම්පූර්නයෙන්ම නැති කරනවා.[/SIZE] [SIZE=4][COLOR=red][B]අරහත් [/B][/COLOR]වෙනකොට 6 -10 කියන 5සම්පූර්ණයෙන්ම නැති කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2)[/SIZE] [SIZE=4]ධ්යාන කියන්නෙ හිතේ ඇතිවෙන සමාධි තත්වයක්. නිවන් අවබෝධකරගන්න හෝ ඉහල බ්රහ්ම ලෝක වලට යන්න පුළුවන්. සිදුහත් කුමාරයා ඉපදෙන්න කලිනුත් ඒ කාලේ හිටපු අය මේ ධ්යාන උපදවාගෙන තිබ්බා. 3) නිවන් අවබෝධ කරගන්නවා කියන්නෙ අවසාන වශයෙන් රහත් ඵලය සාක්ශාත් කිරීමයි. ඊට මෙහා තියෙන මාර්ග ඵල සාක්ශාත් කිරීමත් නිවන් අවබෝධ කිරීමක් තමයි. [/SIZE][SIZE=4] 4)[/SIZE] [SIZE=4][B][COLOR=mediumturquoise]සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස[/COLOR], [COLOR=sandybrown]කාම රාග, පටිඝ[/COLOR], [COLOR=Red]රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1) & 2) අතර ඇති වෙනස[/SIZE] [SIZE=4]භාවනා කරනකොට ධ්යානයක පවතින ධ්යාන සිතක් වගේම මාර්ගඵලයකින් ලබන ඵල සිතත් හිතේ ගැඹුරු සමාධියක් කියන්න පුළුවන්. ධ්යානයකදි තාවකාලිකව කෙලෙස් යටපත් කරනවා. ඒත් මාර්ගඵලයකින් සදාකාලිකවම කෙලෙස් නැති කරපු හිතක් ඇති වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3) & 4) අතර ඇති වෙනස[/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=black]දෙකම එකයි. රහත් වෙච්ච කෙනෙක් නිවන් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඒත් සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙච්ච අය නිවන් අවබෝධ කරගෙන හිටියට රහත් වෙලා නෑ. රහත් වෙනවයි කියන්නෙ අවසාන වශයෙන් තියෙන රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියන කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරපු. නැවත් ඉපදීමක් නැති කරපු කෙනෙක්ට.[/COLOR][/COLOR][/SIZE] [SIZE=4]බොහොම කෙටියෙන් කියපු නිසා අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධව ගැඹුරෙන් විස්තර කරපු පොත් ලිපි කියවන්න[/SIZE] [SIZE=4][B][COLOR=Red] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom