Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර්ගපල/ධ්යාන ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෞකික ධ්යාන = රූප ධ්යාන 4 + අරූප ධ්යාන 4

"දැහැන් හෙවත් ධ්යාන කියන්නේ දවා හරිනවා කියන එකයි. දවා හරිනවා කිව්වම මානසිකව ඇතිවන ක්ලේෂයන් දවා හැරීමත්, කයේ ඇතිවන වෙහෙස දවා හැරීමත් කියන මේ දෙකම අයිතියි. රහතන් වහන්සේට දවා හරින්න ක්ලේෂයන් නැති නිසා උන්වහන්සේ ධ්යාන කරන්නේ කයේ දාහ ගතිය නැතිකරගෙන ඉහාත්ම සුඛ විහරණය සඳහායි.

ලෞකික ධ්යාන ලැබීමේදී හිත පිහිටවන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත ආදී රූප අරමුණකටයි. ඒවායේ සුවය ලැබෙන්නේ කොහොමද? මේවා රූප අරමුණු වුවත් කාමච්ඡන්දයට (කාමයන් නිසා සිතේ අන්ධ භාවය ඇතිකරන) බැඳෙන රූපාකාර නොවන නිසා ප්රභල වූ ඇලීම් ගැටීම් ඇතිවෙන්නෙ නෑ. විතර්ක (විවිධ අරමුණුවල තරයේ කාවැදීම) හෙවත් අරමුණකට නැංවීමේදී එම උද්ගහ (ඊට අනුව මනසින් ඔසවා ගන්නවා, දරා ගන්නවා) නිමිත්තෙන් ලැබෙන පටිභාග (ඊට අනුකූලව ප්රබෝධය නැගී එන) අරමුණකට යොමු වෙනවා. එම අරමුණේ හෙවත් පටිභාග නිමිත්තේ හිත හැසිරවීම් වශයෙන් විචාර (එහි විවිධාකාරයෙන් හැසිරීම) කරනවා. ඇලීම් ගැටීම් තදින් නැති නිසා ශාන්ත බවක් දැනෙනවා. එතැනත් එක්තරා ප්රීතිමත් (පිරී ඉතිරී යන බව – ප්රීති) සැනසීමක් තියෙනවා. එක්තරා ශාන්ත භාවයක් නිසා ඇතිවන සුඛයක් (කයට සුවය දැනෙන බව – සුඛ) තියෙනවා. එහි ඇලෙන බැඳෙන සිත ඒ අරමුණම ගනිමින් ඒකාග්රතාවයක් (ඒකීය භාවය අග්ර කිරීම) දරනවා. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. සිද්ධ වෙන්නේ ඇලීම් ගැටීම් විද්යමාන නොවීම පමණයි.

පඨවි සංඥා, ජල සංඥා, වායු සංඥා, ගිනි සංඥා, නොයෙක් වර්ණ සංඥා ආදිය කාම සටහන් නොවන නිසා ඒවා අරමුණු කරගෙන ගොඩනැගෙන සිත රූපාවචර සිතක ස්වභාවයට පහළ වෙනවා. කාමච්ඡන්දය මුල්කර ගත් පංචනීවරණ තදංග වශයෙන් එම හිතේ යටපත් වීමයි මෙහි ස්වභාවය වන්නේ.

චතුර්ථධ්යානයත් එහෙමයි. අරමුණේ නිරායාසයෙන් හිත පිහිටනවා. උත්සාහයෙන් හසුරවන්න උවමනා නෑ. ප්රීතිය, සුඛය ගැන බලාපොරොත්තුවක් නෑ. උපේක්ෂාවේ සිටිනවා. අරමුණක ඇලීමක් නිසා ඇතිවන සමාධියකුයි තියෙන්නේ. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. වෙනස නම් සමවතේදී කාමාවචර (කාමයන්ගේ හැසිරීම) කෙලෙස් මතු නොවීම පමණයි.

නමුත් ශාසනික වූ ප්රථමධ්යානය තුළ කාම රාග (කාමය අග්ර කරගෙන සැරිසැරීම) අනුශයවත් නෑ. චතුර්ථධ්යානය තුළ අවිද්යා අනුශයවත් නෑ. සර්ව පවිත්රයි. කෙලෙස් අනුශය සමග දැහැනක් තියේ නම් ඒ දැහැන විෂභාග (විරුද්ධ අරමුණක්. උදා: වීතරාගයට රාගය විරුද්ධයි. වීත දෝශයට ද්වේශය විරුද්ධයි) අරමුණක් නැගුනු විට බිඳ වැටෙනවා. කෙලෙස් අනුශය නැගී සිටියොත් එහෙම වෙනවා. හුස්මට හිත පිහිටුවා හෝ ආලෝක නිමිත්තට හිත තබා හෝ වඩන ධ්යානයට සංඛාර සම්බන්ධයක් තියෙනවා. ලෞකික අරමුණු අයත් වන්නේ සංඛාරවලටයි. බෝසතාණන් වහන්සේ ආලාර කාලාම, උද්දකාරාම පුත්ත යන දෙදෙනා ළඟම වැඩුවේ මේ ලෞකික ධ්යානයි. බුද්ධත්වයට පත් වූ පසු ඒවායේ තතු දැනගෙන (ඊට පෙරද අනුමානයෙන් දැන) ඒ මාර්ගය දුකයි, අනාර්යයි, අනර්ථ සහිතයි, අත්තකිලමතානු යෝගයයි කියා අත්හැරිය යුතු බව ධම්මචක්කප්පවත්තන සූත්රයේදී දේශනා කළා."

[QUOTE="XibitZ, post: 23681461, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ලෞකික[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ධ්යාන = රූප ධ්යාන 4 + අරූප ධ්යාන 4[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][COLOR=DarkRed]"[/COLOR]දැහැන් හෙවත් ධ්යාන කියන්නේ දවා හරිනවා කියන එකයි. දවා හරිනවා කිව්වම මානසිකව ඇතිවන ක්ලේෂයන් දවා හැරීමත්, කයේ ඇතිවන වෙහෙස දවා හැරීමත් කියන මේ දෙකම අයිතියි. රහතන් වහන්සේට දවා හරින්න ක්ලේෂයන් නැති නිසා උන්වහන්සේ ධ්යාන කරන්නේ කයේ දාහ ගතිය නැතිකරගෙන ඉහාත්ම සුඛ විහරණය සඳහායි.[/SIZE] [SIZE=4]ලෞකික ධ්යාන ලැබීමේදී හිත පිහිටවන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත ආදී රූප අරමුණකටයි. ඒවායේ සුවය ලැබෙන්නේ කොහොමද? මේවා රූප අරමුණු වුවත් කාමච්ඡන්දයට (කාමයන් නිසා සිතේ අන්ධ භාවය ඇතිකරන) බැඳෙන රූපාකාර නොවන නිසා ප්රභල වූ ඇලීම් ගැටීම් ඇතිවෙන්නෙ නෑ. විතර්ක (විවිධ අරමුණුවල තරයේ කාවැදීම) හෙවත් අරමුණකට නැංවීමේදී එම උද්ගහ (ඊට අනුව මනසින් ඔසවා ගන්නවා, දරා ගන්නවා) නිමිත්තෙන් ලැබෙන පටිභාග (ඊට අනුකූලව ප්රබෝධය නැගී එන) අරමුණකට යොමු වෙනවා. එම අරමුණේ හෙවත් පටිභාග නිමිත්තේ හිත හැසිරවීම් වශයෙන් විචාර (එහි විවිධාකාරයෙන් හැසිරීම) කරනවා. ඇලීම් ගැටීම් තදින් නැති නිසා ශාන්ත බවක් දැනෙනවා. එතැනත් එක්තරා ප්රීතිමත් (පිරී ඉතිරී යන බව – ප්රීති) සැනසීමක් තියෙනවා. එක්තරා ශාන්ත භාවයක් නිසා ඇතිවන සුඛයක් (කයට සුවය දැනෙන බව – සුඛ) තියෙනවා. එහි ඇලෙන බැඳෙන සිත ඒ අරමුණම ගනිමින් ඒකාග්රතාවයක් (ඒකීය භාවය අග්ර කිරීම) දරනවා. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. සිද්ධ වෙන්නේ ඇලීම් ගැටීම් විද්යමාන නොවීම පමණයි.[/SIZE] [INDENT][SIZE=4]පඨවි සංඥා, ජල සංඥා, වායු සංඥා, ගිනි සංඥා, නොයෙක් වර්ණ සංඥා ආදිය කාම සටහන් නොවන නිසා ඒවා අරමුණු කරගෙන ගොඩනැගෙන සිත රූපාවචර සිතක ස්වභාවයට පහළ වෙනවා. කාමච්ඡන්දය මුල්කර ගත් පංචනීවරණ තදංග වශයෙන් එම හිතේ යටපත් වීමයි මෙහි ස්වභාවය වන්නේ.[/SIZE] [/INDENT] [SIZE=4]චතුර්ථධ්යානයත් එහෙමයි. අරමුණේ නිරායාසයෙන් හිත පිහිටනවා. උත්සාහයෙන් හසුරවන්න උවමනා නෑ. ප්රීතිය, සුඛය ගැන බලාපොරොත්තුවක් නෑ. උපේක්ෂාවේ සිටිනවා. අරමුණක ඇලීමක් නිසා ඇතිවන සමාධියකුයි තියෙන්නේ. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. වෙනස නම් සමවතේදී කාමාවචර (කාමයන්ගේ හැසිරීම) කෙලෙස් මතු නොවීම පමණයි.[/SIZE] [SIZE=4]නමුත් ශාසනික වූ ප්රථමධ්යානය තුළ කාම රාග (කාමය අග්ර කරගෙන සැරිසැරීම) අනුශයවත් නෑ. චතුර්ථධ්යානය තුළ අවිද්යා අනුශයවත් නෑ. සර්ව පවිත්රයි. කෙලෙස් අනුශය සමග දැහැනක් තියේ නම් ඒ දැහැන විෂභාග (විරුද්ධ අරමුණක්. උදා: වීතරාගයට රාගය විරුද්ධයි. වීත දෝශයට ද්වේශය විරුද්ධයි) අරමුණක් නැගුනු විට බිඳ වැටෙනවා. කෙලෙස් අනුශය නැගී සිටියොත් එහෙම වෙනවා. හුස්මට හිත පිහිටුවා හෝ ආලෝක නිමිත්තට හිත තබා හෝ වඩන ධ්යානයට සංඛාර සම්බන්ධයක් තියෙනවා. [COLOR=Red]ලෞකික අරමුණු අයත් වන්නේ සංඛාරවලටයි. බෝසතාණන් වහන්සේ ආලාර කාලාම, උද්දකාරාම පුත්ත යන දෙදෙනා ළඟම වැඩුවේ මේ ලෞකික ධ්යානයි. බුද්ධත්වයට පත් වූ පසු ඒවායේ තතු දැනගෙන (ඊට පෙරද අනුමානයෙන් දැන) ඒ මාර්ගය දුකයි, අනාර්යයි, අනර්ථ සහිතයි, අත්තකිලමතානු යෝගයයි කියා අත්හැරිය යුතු බව ධම්මචක්කප්පවත්තන සූත්රයේදී දේශනා කළා.[/COLOR][COLOR=darkred]"[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom