Questions මාර්ග අනතුරකදී කටයුතු කලයුත්තේ කෙසේද?

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    1. මානූශීයව කළයුතු දේ මොනවාද?
    2. නීතිමය තත්වයන් කෙබඳුද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    On My Way Goodbye GIF by Bubble Punk
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබුණා "තමන්ගෙ අතින් මිනිහෙක් මැරුණොත්" කියලා. ඒකත් සර්ච් කරලා බලන්න.
     
    • Love
    Reactions: mamaisamare

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    Monkey D.Luffy said:
    බයික් එක්ක උනත් dash cam තීන එක වටිනව . වැරැද්ද අපේ අතේ උනත් වැඩියෙන් ගාන කඩා ගන්න ,වැරැද්ද උන්ගේ අතේ වෙලා එත් අපෙන් සල්ලි කඩා ගන්න හදන උන් ඕන තරම් ඉන්නවා .අපිට අනුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙලා පුරුදු නැති උනාට එහෙම උන් ඕන තරම් ඉන්නව. මොන තරම් වැදගත් විදිහට කතා කරත්(මොන ජොබ් එක කරන or පට්ට සල්ලි තීන එකෙක් උනත් ) විශ්වාස නම් කරන්න එපා . සමහර උන් accident එක උන තැනදී ගානක් ඉල්ලගෙන shape වෙලා පොලිසි ගිහින් අයෙත් සල්ලි ඉල්ලනව. නැත් නම් උගේ වැරැද්ද පිලි අරගෙන ගිහින් පොලිස් පැමිණිල්ලක් දානව අපි හප්පල ගිපු විදිහට . camera වේ වැරැද්ද පිලි ගත්ත එක මදි accident එකෙන් පස්සේ ,උන් උසාවියේදී කියයි ගහනවට බයට නිවැරදි වෙලත් එතන වැරැද්ද පිලි ගත්ත කියල, ඕව දුප්පත් ,සල්ලි තීන ,ජොබ් පෙනුම වැදගත් කියා ගත්ත හැමෝම කරනව.
    dash cam අනිව තියා ගන්න . හරියට පැමිණිල්ල දාන්න පරක්කු නොකර (අපි වැරදි උනත් ),
    උසාවි නොයා ගොඩින් බේරනව නම් ,හරියට දන්න පොලිස් ඕව handle කරන කෙනක් or lawyer කෙනෙක් නැතුව settle වෙන්න එපා හරියට ලියන ඒවා ලියන්න ඕන නැත් නම් සේරම වතුරේ . පොලිසියේදී ,මගදී shape වෙන උන් ගෙවල් වලට ගිහින් සල්ලි කඩා ගන්න අයෙත් case එක අදිනවා උන්ගේ අතේ වැරැද්ද තිබ්බත් .
    පට්ට වැදගත් යයි කියා ගන්න අයත් ඔය වැඩේ කරනවා . video එකෙන් බීල කියල ඔප්පු කරන්න බැහැ ,shock එක කියයි උසාවියේදී
    මේ වගේ සීන් එකක් යාලුවෙක්ට වුනා දැන් සති දෙකකට වගේ උඩදි. මූ යූ ටර්න් එකක් ගහද්දි වීල් එකක් ඇවිල්ල වැදිලා. වීල් එකේ වේගේ පාලනය කරගන්න බැරිව. කොහොම හරි වීල් එක පෙරලිලා මුගේ වාහනෙත් වැදිලා තිබ්බා ඇදිගෙන ඇවිල්ලා. ඇතුලේ ගෑණු එක්කෙනෙක් ඉඳලා එයාව හොස්පිටල් ගෙනිහින් අතක් ඇම්මැට්ටි වෙලා ඉල ඇට ලඟ තැලුමක් තියෙනවා කියලා. එච්චරයි අමාරුව. කොහොම හරි අරූ එතනදි කමක් නෑ වීල් එලවන එකෙක්නේ, ඒ නිසා වීල් එකේ බාස් කුලිය 35000කුයි, වීල් එකට කෑලිත් ටවුන් එකෙන් අරන් දීලා 30000ක වගේ ගාණකට පොලිසියටත් කියලා. මේ හරකා ලියුමක් අරන් නෑ. පස්සේ රෑ අර වීල් බුවා කෝල් කරලා කියලා ටෙන්ට් රෙද්ද අරන් දෙන්න 10000ක් දෙන්න කියලා. මූ බෑ කිව්වම කිව්වලු පොලිසියට එන්ට්‍රි එකක් දානවා හප්පලා පැනලා ගියා කියලා. ඊට පස්සේ මූ ඒකත් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. කොහොම හරි මූ අර හොස්පිටල් එකේ ගෑණිව බලන්න ගිහින් 5000ක් දීලා ඇවිත්. ඒ ගෑණිගේ පුතා STF එකේ සාජන් කෙනෙක් කියලා ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දාලා මූ හප්පලා කියලා. ඌ කියනවාලු අරුට 70000ක් විතර දීලා මුන්ට 5000ක් විතර දෙන එක වැරදියි උන්ට තව 45000ක් වත් ඕනේ කියලා. කොහොම හරි මූ ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට කියලා දැන් මේකට ට්‍රැෆික් නඩුවක් දාන්න බෑ දවස් ගාණ පැනලා, සිවිල් නඩුවක් දාන්න කියලා ඉන්ශුවරන්ස් එකත් එක්ක නඩු කියලා 3rd Party Claim කරගන්න ක්ලයන්ට් සත පහක් වත් දෙන්නේ නෑ කියලා. අන්තිමට STF සාජන් බුවා බල්ලා වගේ ඇවිත් තිබ්බේ ආපහු. හොඳම දේ ඔහොම වෙලාවකට පොලිසියේ පොත්වල ලියලා දෙන මගුලක් දෙන්න. නැත්තම් වැඩිපුර කීයක් හරි දීලා ලෝයර් කෙනෙක් එක්ක ගිහින් හරියට බේරුමක් කරගන්න. මිනිස්සු විශ්වාස කරලා දේවල් නම් කවදාවත් කරන්න එපා.

    වැරැද්ද නම් පිලි ගන්න එපා කිසිම තැනකදී , තමන්ගේ නොසැලකිල්ල නිසා නෙමේ හැපුනේ වෙන හේතු නිසා කියන එක මතක තිය ගන්න(කොහොමත් හිතල කරා නෙමේ නේ ) . නැත් නම් උසාවි or poilice පොත් වල වැරැද්ද පිලි අරගෙන අත්සන් කරලා ,අවුරදු 10ක් ගිහින් අනිත් පැත්තේ එකාට සල්ලි හදිස්සියක් වෙලා උබේ පස්සේ අවම ඉවරයි . සල්ලි දෙන්නේ සානුකම්පිතව ,නැතුව තමන් වැරදි නිසා නෙමේ ,මගේ නොසැලකිල්ලෙන් හැපුනේ කියන්න එපා . කරන ලියන සේරම විස්වාසවන්ත කෙනෙක් ගේ උපදෙස් ඇතුව කරන්න . පොලිසියේ රථවාහන නඩු සම්බන්ද අද්දැකීම තීන කෙනෙක්(නිලදාරියෙක් තමන් දන්නා ) + lawyer කෙනෙක් එක්ක නැතුව settle වෙන්න එපා ,කොළ වලට අත්සන් දෙන්න එපා .
    පොලිසිය ගියාම එනවා සමහර ඩයල් උදවුවට වගේ ,ගොඩක් වෙලාවට පැත්තකට කතා කරලා කියනවා මෙහෙම කරොත් shape නැත් නම් උසාවි ගියොත් case ,වන්දි කතා ගොඩක් කියයි ,එහෙම ගොඩක් වෙලාවට එන්නේ අනිත් පැත්තේම අඳුරන එකෙක් උබට සප් එකට වගේ .උන්ව විස්වාස කරන්න එපා .
    accident දෙකක් හැ පුන එකෙක්ට පොඩ්ඩක් තුවාලයි ඊළඟ දවසේ ,traffic ල ඇවිත් (අඳුරනවා එත් පොර නෑදැයෝ වෙනව හැපුන අනිත් තුවාල උන කෙනාගේ ) කියනව මේක උසාවි ගියොත් case ඔය ඉල්ලන ගානක් දීල shape වෙන්නලු . මෙයට අවාසි පාටක් තින්නේ කතා , traffic දන්නේ නැහැ traffic අනිත් පොරගේ නෑදැයෝ වෙන බව අපි දන්නව කියල . වැරද්දක් නැතුව සල්ලි දෙන්න ඕන නැහැ තුවාල උන පලියට . අන්තිමේදී බෙහෙත් දා ගන්න සල්ලි දුන්න . සමහර උන් බය වෙලා ඉල්ලන ගණන් දෙනවා වැරදි නැතුවත් . accident වලදී අනිත් පැත්තේ උන් ඒවි හොදට උප්දදෙස් දෙන්න වගේ අහු වෙන්න එපා .

    PS - තමන්ගේ අතේ වැරැද්ද නම් නය වෙලා හරි සල්ලි දෙන්න මොකද අපේ වැරදි වලට අනිත් මිනිස්සු පලි නැහැ

    ------ Post added on Jan 3, 2023 at 5:29 PM
     
    • Love
    Reactions: mamaisamare

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    බස් එකක් කොන්ද උඩින් ගියත් අපේ උන් දුවලා ගිහින් ඌව වඩාගන්නවා සෙනික.. ඉවරයි ඉතින් :rofl::sorry:
     
    • Sad
    Reactions: mamaisamare

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    accident එක වෙනයි තමන් වැරැද්ද නීතියෙන් පිලි අරගෙන accident එකක් වෙලා , හැපුන එකා අවුරුදු 10 කින් ඇවිත් කිව්වම මේ accident එකෙන් උන damage එකක් කාලයක් තිස්සේ වැඩි වෙලා දැන් මෙහෙම ලෙඩක් හදුනා කිව්වම ;). ඇත්ත නම් ප්‍රශනයක් නැහැ බොරුවට එන එක ප්‍රශ්න වෙන්නේ
     
    • Sad
    Reactions: mamaisamare