මාර්ග අනතුරු 6/day

johnmulder

Member
Jun 18, 2014
71
2
0
ලංකාවෙ මාර්ග අනතුරු හින්ද හැම පැය 4කටම සැරයක් මිනිස් ජීවිතයක් නැති වෙනවා. ඒ කියන්නේ දවසකට 6 දෙනෙක් මැරෙනවා.
මාසෙකට 6*30=180
අවුරුද්දට 180*12=2160
මේ මිනිස් ජීවිත ගණනෙන් අඩුම ගානේ පවුල් 1500 ක් වත් අනාත වෙනවා.
ඒ පවුල් වල නෑදෑයින් කීදාහක් විදවනවා ඇත්ද?
කව්ද මේකට වගකියන්නේ.....එලකිරියේ අපි මේ ගැන කතා කලයුතුයි නේද?
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගේ යාලුවෙක් නැති උනා පෙරේද
    very-sad.gif