උයා ලංකාවේද ?
කුඩු ගහන උන්වත් පුනුරුප්තාපනය කරනවා නේද ?
මන් නම් දැකලා නැ එලියට ඇවිත් රස්සාවක් කරන මිනිහෙක්. උ කොහෙන් ගියත් කුඩුම තමයි හොයන්නේ. ඒ වගේ තමයි ඕකත්. ඔය ගොඩක් මිනිස්සු නීති කඩන්නේ නොදැනුවත්ව නෙමෙයි දැන දැන. බිලා පාරේ යන්නේ දැන දැන අහුඋනොත් කෙලියා තමයි කියලා.
එහෙම උන්ගේ ආකල්ප ගෙදර පරිසරය එක්ක හැදුන ඒවා. ඕව වෙනස් කරන්න අමාරුයි. කොච්චර කරත් 8.30 ඔෆිස් යන්න තියෙන එකට 8.25 ට ගෙදරින් එලියට බැහැලා කෙළගෙන යනවා මිනිස්සු යට කරගෙන.