Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරාන්තික~අමුත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරාන්තික~අමුත්තා

බොහෝ දෙනෙක් කැමති නේ අමුත්තෝ ගෙවල් වලට එද්දි.. ඒ වගේම අකමැති අයත් ඉන්නවා

" මේ මොන කරදරයක් ද අපිට නිදහසේ පාඩුවේ ඉන්නත් නෑ " කියන අය..

ඒ අතර තවත් සමහරු ඉන්නවා.. අමුත්තෝ අත වනාගෙන එන්නේ නැති හින්දා අමුත්තෝ එන එකට කැමති වෙන අයත්..

අද මම කතා කරන්න යන්නේ මැතකදි.. ඒ කියන්නේ නොවැම්බර් මස 15වන දින රාත්රීයේදී අපේ ගෙදට ආව අමුත්තා ගැනයි..

බැලු බැල්මටම කාටත් මේ අමුත්තාගේ පින්තුරය වගේම රූප රාමුව දැක්කාම හදුනා ගන්න බැරිව ඇති..

ඇත්තටම මට වුනත් තේරුම් ගන්න බැරි වුනා.. මේ අමුත්තා කවුද කියලා..

කොහොම වුනත් මම දැනගෙන හිටියා මේ අමුත්තා ලංකාවේ ඉන්න උග්ර විෂ සහිත සර්පයෙක් කියලා..

බලන්න කෝ ඔගොල්ලන් මේ අමුත්තාව හදුනනවා ද කියලා..

( පින්තුරය මත ක්ලික් කිරිමෙන් ලොකු කර බලා ගැනිමට හැකිය..)

කොයි තරම් විෂ සහිත සර්පයෙක් වුනත්. හැම වේලාවේම එළකිරි අඩවිය මතක් වෙනවා නේ..

ඒ හින්දා රූප රාමු පෙලකුත් ගත්තා අම්මා එන්න ඉස්සෙල්ලා..

නැත්නම් ඉතින් බැණුම් කොටියක් අහන්න වෙයි මේ වේලාවේ රූප රාමු අරන් ඉන්නවා කියලා.. :පී

[YOUTUBE]LFXYUGj4lPc[/YOUTUBE]

කොහොම වුනත් රූප රාමු අරන් ඉවර වෙද්දි අමුත්තා මාත් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරන්න ඕනෑවට.. ලාච්චුව ඇතුලට ගිහිල්ලා හැංගුනා..

ඊට පස්සේ තමයි අම්මා බණින්න පටන් ගත්තේ.. :පී..

කොහොම හරි.. අම්මාගේ කාමරයත් ඒ ආසන්නයේ තිබ්බ හින්දා මේ අමුත්තාව කොහොම හරි යවන්න ඕන හින්දා පුදුම ගේමක් දිලා හොයා ගත්තා..

බලද්දි.. පල්ලයා තියෙන අන්තිම ලාච්චුවේ හැංගිලා ඉදලා හිටියේ..

කොයි තරම් විෂ සහිත සර්පයෙක් වුනත් මට මරන්න හිත දුන්නේ නෑ.. අල්ලලා හුරතල් කරන්නමයි හිතුනේ :පී..

කොහොම වුනත් පැයක් වගේ කාලයක් ගියා අපේ මේ අමුත්තාව අල්ලා ගන්න..

අල්ලා ගන්න යද්දි.. දෙතුන් පාරක් හාල් පොහොර මල්ලට දෂ්ථ කලා..

මම හිතෙන් කිව්වා බය වෙන්න එපා යාලුවා මගෙන් කරදරයක් නෑ කියලා :පී.. ඒ දේට ඇහුම් කන් දුන්න කෙනෙක් වගේ කෙලින් ම මල්ලට ගියා ඊට පස්සේ..

ගෙදරට පොඩ්ඩක් දුර ඇලක් තියෙනවා ඒ ඇල ලගට ගිහින් දැම්මා..

මම මේ දේ කිව්වේ මම ලගදි දැක්කා එළකිරි එකේ සාමාජිකයෙක් සර්පයෙක් ව මරලා දාලා තියෙන පින්තුරයක්..

හදිසි වේලා තේරුමක් නැතිව සර්පයෙක් දැක්ක පලියට බය වෙන්න යන්න නරකයි..

බය වුනත් තේරුමක් නැතිව හදිසි තිරණ ගන්න නරකයි..

අපි ප්රතික්රීයා කරන ආකාරය අනුවයි සර්පයෙක් වුනත් ක්රියා කරන්නේ..

අනික් කරුණ ඇවිත් අපි හදිසි වේලා මරා දමන සර්පයා සමහර වේලාවට ලංකාවට ආවේණික සර්පයෙක් වෙන්න ඇති.. ඒ හින්දා..

ඒ සර්පයන්ගෙන් ඉදිරි පැවැත්මක් අපිට දැක ගන්න විදියක් නැති වෙයි..

අපේ ගෙදරට ආව අමුත්තා කවුද කියලා ඔගොල්ලන්ට හිතෙන දේ ලියන්න...

මම හිතන විදියට..

මේ අමුත්තාගේ නම ඇවිත් "මුදු කරවලා" නමුත් මේ සර්පයාට තවත් නම් කිහිපයක් ම තියෙනවා..

මෙරට තෙත් කලාපයේ ජිවත් වෙන මේ සර්පයා අපේ ලංකාවට ආවේණික සර්පයෙක් කියලායි වෙන් කරගෙන තියෙන්නේ..

කළු දිලිසෙන ශරිරයක් ඇති මේ සර්පයාගේ සුදු පාට තිරු දක්නට ලැබෙනවා.. ඒ හින්දා වෙන්න ඇති මම හිතන්නේ මුදු කියන නම ලැබිලා තියෙන්නේ..

මේ සර්පයා වයසට යද්දි.. මේ සුදු පාට මුදු නැති වේලා යනවාලු..

උග්ර විෂ සහිත මේ සර්පයා රාත්රියේදි තමයි වැඩි හරියක් ම දෂ්ඨ කිරිම් වාර්ථා වෙන්නේ..

කොහොම වුනත් මේ සර්පයන් ව මෙරටෙන් තුරන් නොකර අපි ආරක්ෂා කරමු..

[QUOTE="coollifestyle4u, post: 11421477, member: 106845"] [b]මාරාන්තික~අමුත්තා[/b] [CENTER] [SIZE=3][COLOR=Navy] බොහෝ දෙනෙක් කැමති නේ අමුත්තෝ ගෙවල් වලට එද්දි.. ඒ වගේම අකමැති අයත් ඉන්නවා " මේ මොන කරදරයක් ද අපිට නිදහසේ පාඩුවේ ඉන්නත් නෑ " කියන අය.. ඒ අතර තවත් සමහරු ඉන්නවා.. අමුත්තෝ අත වනාගෙන එන්නේ නැති හින්දා අමුත්තෝ එන එකට කැමති වෙන අයත්.. අද මම කතා කරන්න යන්නේ මැතකදි.. ඒ කියන්නේ නොවැම්බර් මස 15වන දින රාත්රීයේදී අපේ ගෙදට ආව අමුත්තා ගැනයි.. බැලු බැල්මටම කාටත් මේ අමුත්තාගේ පින්තුරය වගේම රූප රාමුව දැක්කාම හදුනා ගන්න බැරිව ඇති.. ඇත්තටම මට වුනත් තේරුම් ගන්න බැරි වුනා.. මේ අමුත්තා කවුද කියලා.. කොහොම වුනත් මම දැනගෙන හිටියා මේ අමුත්තා ලංකාවේ ඉන්න උග්ර විෂ සහිත සර්පයෙක් කියලා.. බලන්න කෝ ඔගොල්ලන් මේ අමුත්තාව හදුනනවා ද කියලා.. [URL="http://img710.imageshack.us/img710/3781/16112011504.jpg"][IMG]http://img21.imageshack.us/img21/110/copyof16112011504.jpg[/IMG][/URL] ( පින්තුරය මත ක්ලික් කිරිමෙන් ලොකු කර බලා ගැනිමට හැකිය..) [COLOR=Purple] [COLOR=Blue]කොයි තරම් විෂ සහිත සර්පයෙක් වුනත්. හැම වේලාවේම එළකිරි අඩවිය මතක් වෙනවා නේ.. ඒ හින්දා රූප රාමු පෙලකුත් ගත්තා අම්මා එන්න ඉස්සෙල්ලා.. නැත්නම් ඉතින් බැණුම් කොටියක් අහන්න වෙයි මේ වේලාවේ රූප රාමු අරන් ඉන්නවා කියලා.. :පී[/COLOR] [/COLOR] [/COLOR][/SIZE][YOUTUBE]LFXYUGj4lPc[/YOUTUBE] [SIZE=3][COLOR=Purple][COLOR=Blue]කොහොම වුනත් රූප රාමු අරන් ඉවර වෙද්දි අමුත්තා මාත් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරන්න ඕනෑවට.. ලාච්චුව ඇතුලට ගිහිල්ලා හැංගුනා.. ඊට පස්සේ තමයි අම්මා බණින්න පටන් ගත්තේ.. :පී.. කොහොම හරි.. අම්මාගේ කාමරයත් ඒ ආසන්නයේ තිබ්බ හින්දා මේ අමුත්තාව කොහොම හරි යවන්න ඕන හින්දා පුදුම ගේමක් දිලා හොයා ගත්තා.. බලද්දි.. පල්ලයා තියෙන අන්තිම ලාච්චුවේ හැංගිලා ඉදලා හිටියේ.. කොයි තරම් විෂ සහිත සර්පයෙක් වුනත් මට මරන්න හිත දුන්නේ නෑ.. අල්ලලා හුරතල් කරන්නමයි හිතුනේ :පී..[/COLOR] [COLOR=Indigo]කොහොම වුනත් පැයක් වගේ කාලයක් ගියා අපේ මේ අමුත්තාව අල්ලා ගන්න.. අල්ලා ගන්න යද්දි.. දෙතුන් පාරක් හාල් පොහොර මල්ලට දෂ්ථ කලා.. මම හිතෙන් කිව්වා බය වෙන්න එපා යාලුවා මගෙන් කරදරයක් නෑ කියලා :පී.. ඒ දේට ඇහුම් කන් දුන්න කෙනෙක් වගේ කෙලින් ම මල්ලට ගියා ඊට පස්සේ.. ගෙදරට පොඩ්ඩක් දුර ඇලක් තියෙනවා ඒ ඇල ලගට ගිහින් දැම්මා.. මම මේ දේ කිව්වේ මම ලගදි දැක්කා එළකිරි එකේ සාමාජිකයෙක් සර්පයෙක් ව මරලා දාලා තියෙන පින්තුරයක්.. හදිසි වේලා තේරුමක් නැතිව සර්පයෙක් දැක්ක පලියට බය වෙන්න යන්න නරකයි.. බය වුනත් තේරුමක් නැතිව හදිසි තිරණ ගන්න නරකයි.. අපි ප්රතික්රීයා කරන ආකාරය අනුවයි සර්පයෙක් වුනත් ක්රියා කරන්නේ.. අනික් කරුණ ඇවිත් අපි හදිසි වේලා මරා දමන සර්පයා සමහර වේලාවට ලංකාවට ආවේණික සර්පයෙක් වෙන්න ඇති.. ඒ හින්දා.. ඒ සර්පයන්ගෙන් ඉදිරි පැවැත්මක් අපිට දැක ගන්න විදියක් නැති වෙයි.. [COLOR=RoyalBlue]අපේ ගෙදරට ආව අමුත්තා කවුද කියලා ඔගොල්ලන්ට හිතෙන දේ ලියන්න... මම හිතන විදියට..[/COLOR] මේ අමුත්තාගේ නම ඇවිත් "මුදු කරවලා" නමුත් මේ සර්පයාට තවත් නම් කිහිපයක් ම තියෙනවා.. [IMG]http://4.bp.blogspot.com/_DKUIi7rvMYw/TS7pUJxvRGI/AAAAAAAAAUY/9S0TqU4rt_c/s1600/srilankankrait.jpg[/IMG] [/COLOR] [/COLOR][COLOR=Indigo] මෙරට තෙත් කලාපයේ ජිවත් වෙන මේ සර්පයා අපේ ලංකාවට ආවේණික සර්පයෙක් කියලායි වෙන් කරගෙන තියෙන්නේ.. කළු දිලිසෙන ශරිරයක් ඇති මේ සර්පයාගේ සුදු පාට තිරු දක්නට ලැබෙනවා.. ඒ හින්දා වෙන්න ඇති මම හිතන්නේ මුදු කියන නම ලැබිලා තියෙන්නේ.. මේ සර්පයා වයසට යද්දි.. මේ සුදු පාට මුදු නැති වේලා යනවාලු.. උග්ර විෂ සහිත මේ සර්පයා රාත්රියේදි තමයි වැඩි හරියක් ම දෂ්ඨ කිරිම් වාර්ථා වෙන්නේ.. කොහොම වුනත් මේ සර්පයන් ව මෙරටෙන් තුරන් නොකර අපි ආරක්ෂා කරමු.. [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom