..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඩෙංගු හැදිලා නෑදෑ වෙන නංගි කෙනෙක් මළා..... අවුරුදු 22යි වයස. පවු, බදින්න මාසයක් තියෙද්දී මළේ.

    හප්පා එහෙමද බන් :sorry::sorry::(

    බදින්න හිටපු පොරට මොනවා හිතෙන්න ඇද්ද :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා එහෙමද බන් :sorry::sorry::(

    බදින්න හිටපු පොරට මොනවා හිතෙන්න ඇද්ද :(

    රට ගිහින් හම්බුකරන් ඇවිත් කෙල්ල එක්ක සතුටින් පවුලක් කන්න හිටිය මිනිහා ගත්ත මගුල් සාරිය අන්දලා මිනියට කරගැහුව. මගුලේ සල්ලි වලින් මළගේ කලේ......පවු ඌ...... ආයේ බදින පාටක් නෑ බිබීම නාස්තිවෙනවා............:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රට ගිහින් හම්බුකරන් ඇවිත් කෙල්ල එක්ක සතුටින් පවුලක් කන්න හිටිය මිනිහා ගත්ත මගුල් සාරිය අන්දලා මිනියට කරගැහුව. මගුලේ සල්ලි වලින් මළගේ කලේ......පවු ඌ...... ආයේ බදින පාටක් නෑ බිබීම නාස්තිවෙනවා............:(

    අඩෝ :( මාර කරුමයක් ඒක නම්

    පව් වැඩක් නේ, මදුරුවෙක් නිසා මිනිස්සුන්ගේ ජිවිත විනාස වෙන හැටි :sorry::sorry:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන්ලා මටත් උණ බන් ..ඇගටත් අමාරුයි වගේ ...ඊයෙත් ටිකක් ඇගට අමාරුව තිබුන ..දැන් උදේ ඉදලා ගිණි කබල වගේ උණ :(......දැන්ම ලේ එකක් චෙක් කරගන්න ඕනෙද නැත්නම් තව දවස් 2 ක් විතර බලලා අඩු නැත්නම් චෙක් කරන්නද .....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    පරෙස්සම් වෙයල්ලා බන් හැමෝම. ඩෙංගු මදුරුවා බෝ වෙන්නේ නැති වෙන්න උපරිම ගේ වත්ත පිරිසිදුව තියා ගන්න. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන්ලා මටත් උණ බන් ..ඇගටත් අමාරුයි වගේ ...ඊයෙත් ටිකක් ඇගට අමාරුව තිබුන ..දැන් උදේ ඉදලා ගිණි කබල වගේ උණ :(......දැන්ම ලේ එකක් චෙක් කරගන්න ඕනෙද නැත්නම් තව දවස් 2 ක් විතර බලලා අඩු නැත්නම් චෙක් කරන්නද .....

    දවස් තුනක්නම් බලපන් මචං
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ කැරි මදුරුවෝ කෙහෙද බං හැදෙන්නෙ වැස්ස කාලෙටත් ඉන්නව පායන කාලෙටත් ඉන්නව කොහෙ හැදෙනවද හොයන්න බෑ බං වඩේ පිටේ වතුර කදුලක් නැතත් ඉන්නවනෙ ඒ කොහොමද බං
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    නිරෝගීකම වගේ වෙන සැපතක් නෑ මචන්ලා..

    උබ එලොව ගිහින් මෙලොව ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වටිනවා මචන් මේ විස්තර බෙදා ගත්තට, මොකද මේ ලෙඩ ගැන කොච්චර කිවුවත් මචන් තමන්ටම හෝ තමන්ගේ කෙනෙකුට හැදෙන්නම ඕණ ඒක තේරෙන්න.

    දැන් උබට හොදටම හොදයිද? රිකව වෙන්න සැහෙන කාලයක් යනවා කියලා අහලා තියෙනවා. ගෙදර අනිත් මිනිස්සුන්වත් පරිස්සම් කරගනින් මචන්. කොහෙන්ද දන්නේ නෑනේ ඕක හැදුනේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන්ලා මටත් උණ බන් ..ඇගටත් අමාරුයි වගේ ...ඊයෙත් ටිකක් ඇගට අමාරුව තිබුන ..දැන් උදේ ඉදලා ගිණි කබල වගේ උණ :(......දැන්ම ලේ එකක් චෙක් කරගන්න ඕනෙද නැත්නම් තව දවස් 2 ක් විතර බලලා අඩු නැත්නම් චෙක් කරන්නද .....

    උණ බහින්නෙම නැද්ද ?? කන්න අප්පිරියයිද ??

    අදත් උණ අඩු උනේ නැත්තන් හෙටම blood එකක් check කරගනින් මචං කෝකටත් හොදයි නේ :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පරෙස්සම් වෙයල්ලා බන් හැමෝම. ඩෙංගු මදුරුවා බෝ වෙන්නේ නැති වෙන්න උපරිම ගේ වත්ත පිරිසිදුව තියා ගන්න. දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ.

    අන්නේකයි මචං, ඊයේ news වල කියුව කොලබ hospitals ගොඩක් පිරිලලු ඩෙංගු ලෙඩ්ඩුන්ගෙන්, IDH උණ රෝහලේ එහෙම ලෙඩ්ඩු ගන්නෙත් නෑලු ඉඩ නැති නිසා :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ කැරි මදුරුවෝ කෙහෙද බං හැදෙන්නෙ වැස්ස කාලෙටත් ඉන්නව පායන කාලෙටත් ඉන්නව කොහෙ හැදෙනවද හොයන්න බෑ බං වඩේ පිටේ වතුර කදුලක් නැතත් ඉන්නවනෙ ඒ කොහොමද බං

    සිරාවට බන් :angry::angry: කොහෙන් හරි එනවා බන් ඕකුන් :dull::dull:

    අර මදුරුවන්ට දුමක් ගහන්නේ එකට මැරෙන්නෙත් නෑ දැන් ඕකුන් :oo::oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නිරෝගීකම වගේ වෙන සැපතක් නෑ මචන්ලා..

    උබ එලොව ගිහින් මෙලොව ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් වටිනවා මචන් මේ විස්තර බෙදා ගත්තට, මොකද මේ ලෙඩ ගැන කොච්චර කිවුවත් මචන් තමන්ටම හෝ තමන්ගේ කෙනෙකුට හැදෙන්නම ඕණ ඒක තේරෙන්න.

    දැන් උබට හොදටම හොදයිද? රිකව වෙන්න සැහෙන කාලයක් යනවා කියලා අහලා තියෙනවා. ගෙදර අනිත් මිනිස්සුන්වත් පරිස්සම් කරගනින් මචන්. කොහෙන්ද දන්නේ නෑනේ ඕක හැදුනේ.

    සිරාවට බන් මෙහෙම එකක් හැදුනම තමයි නිරෝගී කමේ වටිනාකම තේරෙන්නේ :yes::yes:

    ඔව් බන් ගොඩක් කට්ටියට හරියට අවබෝදයක් නෑනේ මේක ගැන ඒකයි දැම්මේ :)

    දැන් නම් අවුලක් නෑ බන්, දැන් පොඩි උණක් ආපු ගමන් බය වෙනවා මොකද දෙවැනි පාර හැදුනොත් බඩු බනිස් නිසා :dull::dull:

    ඔව් බන් ඒක ඇත්ත :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට බන් මෙහෙම එකක් හැදුනම තමයි නිරෝගී කමේ වටිනාකම තේරෙන්නේ :yes::yes:

    ඔව් බන් ගොඩක් කට්ටියට හරියට අවබෝදයක් නෑනේ මේක ගැන ඒකයි දැම්මේ :)

    දැන් නම් අවුලක් නෑ බන්, දැන් පොඩි උණක් ආපු ගමන් බය වෙනවා මොකද දෙවැනි පාර හැදුනොත් බඩු බනිස් නිසා :dull::dull:

    ඔව් බන් ඒක ඇත්ත :yes::yes:
    මෙන්න මේකක් ඇඳගෙන හිටපන් එතකොට හරි :P

    bugmenotstandingolive.jpg