Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරාන්තික රැකියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරින් කොච්චර job එකකට යන්න කීවත් job එකක් නොකර business කරන්න තියෙන ආසාවට ගෙදර තිබුනු කහ වගාවෙන් පොඩි කුලුබඩු business එකක් පටන්ගත්ත.

Ruwan paliyawadana කියල කෙනෙක් එයා spice export කරන කෙනෙක් කියල දවස් 2ක් විතර මාත් එක්ක විස්තර හුවමාරු කරගත්ත ඊට පස්සෙ මෙයාට chines ඉගුරු 600kg ඔනි කිව රට යවන්න, මිල 1350 කිව මම කිව මේ පැත්තෙ (කෑගල්ල) ලොකු ඉගුරු නෑ පොඩි ඉගුරු තියෙන්නෙ කියල. ඊට පස්සෙ මම ඊයෙ උදේ FB බලද්දි ඔය chines ඉගුරු වගයක් තියෙනව කියල post එකක් දාල තිබ්බා සුරන්ජන් පුවක් කඩේ කියල profie එකකින්.මිල 740 කීව ඊට පස්සෙ messenger call කරල බඩු ගැන අහල photo ටිකක් අරගෙන Ruwan paliyawadana කියන පුද්ගලයට යැවුව එයා බඩු හොදයි කියල කීව. එයාට බඩුටික හදිස්සි හවස් වෙද්දි පුලුවන්නම් ගෙනත් දෙන්න කීව. එයා බඩුත් අවුලක් නෑ කීව නිසා බඩු ටික ගෙනත් දෙන්න තීරණය කරා ඒත් මම ගාව එච්චර මුදලක් තිබ්බෙත් නෑ. ඊට පස්සෙ යාලුවො දෙතුන් දෙනෙකුට කතා කරල එක්කෙනෙක්ගෙන් හෙට හවස් වෙද්දි දෙන්නම් කියල වැදල වැදල වගෙ සල්ලි 350000 හොයාගෙන මගෙ අතෙත් 100000තිබ්බ ඒකත් අරගෙන ලොරියකුත් කතා කරගෙන අම්මට බඩු වගයක් ගේන්න යනව කියල ගියා ඒත් අම්ම ඇහුව කවඩවත් දැකල නැති මිනිස්සුන්ව විස්සාසද ඒත් ඒ මිනිස්සු දෙන්න කතා කරපු විදිහට මට සැකයක් තිබ්බෙත් නෑ.

බඩු ටික ගන්න දඹුල්ලට එන්න කීව. මම දඹුල්ලට යනකම්ම ruwan paliyawadana කියන කෙනා බඩු ටික ගේනවද අනිවාරෙන් , කොහෙද ඉන්නෙ කියකියා updates gaththa. සුරන්ජන් කියන පුද්ගලයත් ඔයා එනව නේද වගාව තියෙන තැනට වාහනේ යන්න බෑ මගට ගේන්නම් කියල කීව. මට දඹුල්ලෙ උසාවිය ගාව ඉන්න කීව එයා එන්නම් කියල ඊට පස්සෙ සුරන්ජන් මේ 0762467459 number එක දාල මට call එකක් ගන්න කියල දාල තිබ්බ ඒකට කතා කරාම එයා කීව දඹුල්ල town එක පැත්තට එද්දි මොකක්ද පාරක නමක් කියල එතන බඩු ටික තියෙනව අවිල්ල බලල ගන්න කියල එතන water board එකේ office එකක්ද කොහෙද්ත් තිබ්බ. මම බඩු ටිකේ photos අරගෙන Ruwan paliyawadana පුද්ගලයට යැවුව එයා අවුලක් නෑ බඩු ටික හොදයි ගේන්න කීව. සුරන්ජන් කියන පුද්ගලයට එතනට ඇවිත් තිඋනෙ නෑ ගෝලයො දෙන්නෙක් තමා එවල තිබ්බෙ. ඊට පස්සෙ බඩු ටික කිරල ලොරියට පටෝ ගත්ත. 516 kg thibba 513 මුදල් දුන්න 513*740=379620. සුරන්ජන්ට කතා කරල කීව බඩුටික ගත්ත සල්ලි ගෝලයන්ට දුන්න කියල ,හොදයි හොදයි පරිස්සමෙන් යන්න කියලත් කීව.

Ruwan paliyawadana ඉන්නව කීවෙ කුරුණෑගල town එක්කේ එයාට මම දිගටම upades දිදි අවෙ මම මෙතන මේ වෙලාවට town එකට එනව කියල මොකද එයා කීව packing කරගන්න කට්ටියට එන්න කියන්න දිගටම upades දෙන්න කියල. කොහොම හරි හවස 5.10 වෙද්දි කුරුණෑගල town එකට ආව අපි. ඇවිත් එයා number එකක් දිල තිබ්බ 0705709174 කියල දිගටම contact එකේ හිටපු මනුස්සයගෙ phone එක වැඩ නෑ .. online නුත් නෑ. මාර වැඩේ . 6 වෙනකම් call ගත්ත වැඩ නෑ. ඊට පස්සෙ මම දැනගත්ත බඩු හම්බුනා තමයි කියල. උනදේ කියන්න කියල සුරන්ජන් ට call kara දැන් එයාගෙ phone එකත් වැඩනෑ. ඊට පස්සෙ මම දැනගත්ත දෙන්නම එකතු වෙලා වැඩේ කරේ කියල.මට තෙරෙන්නෙ නෑ මිනිස්සු ඇයි මෙච්චර කැත වැඩ කරන්නෙ කියල. ඊට පස්සෙ බඩු ටික යාලුවෙක්ගෙ ගෙදර දාල අතෙ තිබ්බ සල්ලි වලින් ලොරියෙ හයර් එක ගෙවුව (25000)ක්. ඇයි හැමෝම මෙහෙම අමාරුවෙන් ඉද්දි තවත් අමාරුවට ඇදල දාන්නෙ. මට මගේ සල්ලි ප්රශ්නයක් නෑ එත්මට දැන් යාලුවන්ගෙන් ගත්ත 350000 දෙන්නන. මම දන්නව කොහොමත් ඒ ගානම මට හොයාගන්න බැරිවෙයි. පුලුවන් කවුරු හරි ඉන්න වනම් මට උදවු කරන්න මේ බඩු ටික විකුණ ගන්න. ගොඩක් පින් .

- Sudesh Bandara

[MEDIA=facebook]5270899442957447[/MEDIA]

[QUOTE="ජොසී, post: 28052152, member: 510387"] ගෙදරින් කොච්චර job එකකට යන්න කීවත් job එකක් නොකර business කරන්න තියෙන ආසාවට ගෙදර තිබුනු කහ වගාවෙන් පොඩි කුලුබඩු business එකක් පටන්ගත්ත. Ruwan paliyawadana කියල කෙනෙක් එයා spice export කරන කෙනෙක් කියල දවස් 2ක් විතර මාත් එක්ක විස්තර හුවමාරු කරගත්ත ඊට පස්සෙ මෙයාට chines ඉගුරු 600kg ඔනි කිව රට යවන්න, මිල 1350 කිව මම කිව මේ පැත්තෙ (කෑගල්ල) ලොකු ඉගුරු නෑ පොඩි ඉගුරු තියෙන්නෙ කියල. ඊට පස්සෙ මම ඊයෙ උදේ FB බලද්දි ඔය chines ඉගුරු වගයක් තියෙනව කියල post එකක් දාල තිබ්බා සුරන්ජන් පුවක් කඩේ කියල profie එකකින්.මිල 740 කීව ඊට පස්සෙ messenger call කරල බඩු ගැන අහල photo ටිකක් අරගෙන Ruwan paliyawadana කියන පුද්ගලයට යැවුව එයා බඩු හොදයි කියල කීව. එයාට බඩුටික හදිස්සි හවස් වෙද්දි පුලුවන්නම් ගෙනත් දෙන්න කීව. එයා බඩුත් අවුලක් නෑ කීව නිසා බඩු ටික ගෙනත් දෙන්න තීරණය කරා ඒත් මම ගාව එච්චර මුදලක් තිබ්බෙත් නෑ. ඊට පස්සෙ යාලුවො දෙතුන් දෙනෙකුට කතා කරල එක්කෙනෙක්ගෙන් හෙට හවස් වෙද්දි දෙන්නම් කියල වැදල වැදල වගෙ සල්ලි 350000 හොයාගෙන මගෙ අතෙත් 100000තිබ්බ ඒකත් අරගෙන ලොරියකුත් කතා කරගෙන අම්මට බඩු වගයක් ගේන්න යනව කියල ගියා ඒත් අම්ම ඇහුව කවඩවත් දැකල නැති මිනිස්සුන්ව විස්සාසද ඒත් ඒ මිනිස්සු දෙන්න කතා කරපු විදිහට මට සැකයක් තිබ්බෙත් නෑ. බඩු ටික ගන්න දඹුල්ලට එන්න කීව. මම දඹුල්ලට යනකම්ම ruwan paliyawadana කියන කෙනා බඩු ටික ගේනවද අනිවාරෙන් , කොහෙද ඉන්නෙ කියකියා updates gaththa. සුරන්ජන් කියන පුද්ගලයත් ඔයා එනව නේද වගාව තියෙන තැනට වාහනේ යන්න බෑ මගට ගේන්නම් කියල කීව. මට දඹුල්ලෙ උසාවිය ගාව ඉන්න කීව එයා එන්නම් කියල ඊට පස්සෙ සුරන්ජන් මේ 0762467459 number එක දාල මට call එකක් ගන්න කියල දාල තිබ්බ ඒකට කතා කරාම එයා කීව දඹුල්ල town එක පැත්තට එද්දි මොකක්ද පාරක නමක් කියල එතන බඩු ටික තියෙනව අවිල්ල බලල ගන්න කියල එතන water board එකේ office එකක්ද කොහෙද්ත් තිබ්බ. මම බඩු ටිකේ photos අරගෙන Ruwan paliyawadana පුද්ගලයට යැවුව එයා අවුලක් නෑ බඩු ටික හොදයි ගේන්න කීව. සුරන්ජන් කියන පුද්ගලයට එතනට ඇවිත් තිඋනෙ නෑ ගෝලයො දෙන්නෙක් තමා එවල තිබ්බෙ. ඊට පස්සෙ බඩු ටික කිරල ලොරියට පටෝ ගත්ත. 516 kg thibba 513 මුදල් දුන්න 513*740=379620. සුරන්ජන්ට කතා කරල කීව බඩුටික ගත්ත සල්ලි ගෝලයන්ට දුන්න කියල ,හොදයි හොදයි පරිස්සමෙන් යන්න කියලත් කීව. Ruwan paliyawadana ඉන්නව කීවෙ කුරුණෑගල town එක්කේ එයාට මම දිගටම upades දිදි අවෙ මම මෙතන මේ වෙලාවට town එකට එනව කියල මොකද එයා කීව packing කරගන්න කට්ටියට එන්න කියන්න දිගටම upades දෙන්න කියල. කොහොම හරි හවස 5.10 වෙද්දි කුරුණෑගල town එකට ආව අපි. ඇවිත් එයා number එකක් දිල තිබ්බ 0705709174 කියල දිගටම contact එකේ හිටපු මනුස්සයගෙ phone එක වැඩ නෑ .. online නුත් නෑ. මාර වැඩේ . 6 වෙනකම් call ගත්ත වැඩ නෑ. ඊට පස්සෙ මම දැනගත්ත බඩු හම්බුනා තමයි කියල. උනදේ කියන්න කියල සුරන්ජන් ට call kara දැන් එයාගෙ phone එකත් වැඩනෑ. ඊට පස්සෙ මම දැනගත්ත දෙන්නම එකතු වෙලා වැඩේ කරේ කියල.මට තෙරෙන්නෙ නෑ මිනිස්සු ඇයි මෙච්චර කැත වැඩ කරන්නෙ කියල. ඊට පස්සෙ බඩු ටික යාලුවෙක්ගෙ ගෙදර දාල අතෙ තිබ්බ සල්ලි වලින් ලොරියෙ හයර් එක ගෙවුව (25000)ක්. ඇයි හැමෝම මෙහෙම අමාරුවෙන් ඉද්දි තවත් අමාරුවට ඇදල දාන්නෙ. මට මගේ සල්ලි ප්රශ්නයක් නෑ එත්මට දැන් යාලුවන්ගෙන් ගත්ත 350000 දෙන්නන. මම දන්නව කොහොමත් ඒ ගානම මට හොයාගන්න බැරිවෙයි. පුලුවන් කවුරු හරි ඉන්න වනම් මට උදවු කරන්න මේ බඩු ටික විකුණ ගන්න. ගොඩක් පින්[IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG][IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] . - Sudesh Bandara [MEDIA=facebook]5270899442957447[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom