මාරාන්තික විසිතුර - Dumb Cane

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මාරාන්තික විසිතුර - Dumb Cane

Dangerous Plant(Dumb Cane) !!

images

මෙම පැලටිය අපේ ගෙවතුවලට බොහොම හුරුපුරුදු ශාක විශේෂයක්.. අපේ එළකිරි යහලු යෙහෙලියන්ගෙ නිවෙස් වලත් විසිතුරු ශාකයක් වශයෙන් හෝ මෙම පැලෑටිය නැතිවාට සැකයක් නැහැ...... :dull::dull::dull::dull:

නමුත් මේ ශාකය ඉතා භයානක මාරාන්තික විෂ සහිත
(හබරල විශේෂයක්) එකක් බව මීට ටික මොහොතකට පෙර විද්‍යුත් තැපෑල හරහා මට ලැබුණු ලිපියක් ඔස්සේ දැනගන්න ලැබුණා... :oo::oo:පරිවර්තනය කිරිමකින් හෝ මේ අනතුරු ඇගවීම පමා කරන්න නුසුදුසු බව මට හිතුනු නිසා මේ ලිපිය ඒ අකාරයෙන්ම ඉදිරිපත් කරන්නම්....

Dear All,
This plant is very common at our houses, gardens, parksand offices (popularas indoor & outdoor plant). The plant (Dumb Cane) is now proven to be dangerous, so,please take care !!...I know that the leaf of this plant causes itching if its sap (milk) touches your skin. :baffled::baffled::baffled::baffled: But there are more dangerous facts!!.....Read the details below. May be useful for you.


Please read below. The message is true.

:eek:
:eek::eek::eek::eek::shocked::shocked::shocked:

‘‘one of my friends almost lost her daughter who put a piece of the leaf of this plant in her mouth and her tongue swelled to the point of suffocation. This is one plant but there are others with the same characteristics of coloring. Those are also poisonous and we should get rid of them. Please watch out for our children. As we all leave our children home in the hands of the helpers, we should give them a safe environment where they can play ‘‘ :yes::yes::yes::yes:

Name: Dumb Cane/Dieffenbachia amoena

dumbcane-dieffenbachia-seguine.jpg


"This plant that we have in our homes and offices is extremely dangerous!
This plant is common in Rwanda , in many offices and in homes. It is a deadly poison, mainly for the children. It can kill a kid in less than a minute and an adult in 15 minutes. It should be uprooted from gardens and taken out of offices. If touched, one should never touch ones eyes; it can cause partial or permanent blindness. :nerd::nerd::nerd::nerd::nerd::nerd:


සාරාංශයක් ලෙස ගත්තොත් මේ ශාකය කුඩා දරුවන් ගැවසෙන ස්ථානයන්ට කිසිසේත් නුසුදුසු බවත්
තිබේනම් වහාම ඉවත් කල යුතු බවත් තරයේ අවධාරනය කලයුතුයි......මන්ද ඔවුන් අතට අසුවන ඕනෑම දෙයක් වහා මුඛයේ රුවා ගනිමින් සැපීමට යාමයි...ඒ ඔවුන්ගේ නොතේරුම් කමයි....ළමාකමයි....වැඩිහිටියන් ලෙස අප ඔවුන්ගේ ආරක්ෂාව සදහා වහා පියවර ගතයුතුයි...


Please alert your buddies.


 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ස්තුති අප සමග බෙදාගත්තාට,රෙප් දෙන්න බැරිලු
     

    Mozilla

    Well-known member
  • මේවා ඉස්සර අපේ වත්තේ තිබුනා.:cool:දැනුත් තැනින් තැන තියෙනවා..පොඩි කාලේ සෙල්ලම් කරනකොට මං මේ පැලයක් කපලා මුළු ආගම කහන්න ගත්ත..පලු දානවා අගේ:(.අපෝ එයින් පස්සේ බලන්නේවත් නැ.:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි ළමයි ඉන්න තැන්වලට හා කුඩා සුරතල් සතුන් වගේ ඉන්නවනම් ඔය වගේ පැල හොඳ නෑ තමයි. ඔය ගහෙන් එන කිරි විෂවෙන්න පුළුවන් තමයි. කෑවොත් කට වණවෙන්න පුළුවන් මං අහල තියන විදියට. ස්තූතියි දැනුවත් කළාට අපේ සාමාජිකයන්ව.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මේවා ඉස්සර අපේ වත්තේ තිබුනා.:cool:දැනුත් තැනින් තැන තියෙනවා..පොඩි කාලේ සෙල්ලම් කරනකොට මං මේ පැලයක් කපලා මුළු ආගම කහන්න ගත්ත..පලු දානවා අගේ:(.අපෝ එයින් පස්සේ බලන්නේවත් නැ.:no:

    :shocked:

    apeth tiyanawa sahenda waththa watetama

    :eek:

    පොඩි ළමයි ඉන්න තැන්වලට හා කුඩා සුරතල් සතුන් වගේ ඉන්නවනම් ඔය වගේ පැල හොඳ නෑ තමයි. ඔය ගහෙන් එන කිරි විෂවෙන්න පුළුවන් තමයි. කෑවොත් කට වණවෙන්න පුළුවන් මං අහල තියන විදියට. ස්තූතියි දැනුවත් කළාට අපේ සාමාජිකයන්ව.

    :yes:


    :D

    is this true?

    :yes:


    :)

    අදයි දන්නෙ මේක මාරාන්තික විෂ සහිත ශාකයක් කියල
    ස්තූතියි දැනුවත් කලාට

    :)

    thanks.....

    :)

    යාලුවො හැමෝටම ගොඩක් ස්තූතියි....
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    podi kale mama me gahak pethi kapala thawa podi babekuta kanna deela. e babage mulu katama idimuna. maranthika visak nam na...
    eth asadana thathwa (allergy) wenna puluwan. :D
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මේවා ඉස්සර අපේ වත්තේ තිබුනා.:cool:දැනුත් තැනින් තැන තියෙනවා..පොඩි කාලේ සෙල්ලම් කරනකොට මං මේ පැලයක් කපලා මුළු ආගම කහන්න ගත්ත..පලු දානවා අගේ:(.අපෝ එයින් පස්සේ බලන්නේවත් නැ.:no:

    හත්වලාමට ගහපු කලාබරේ කිව්වාලු :eek::shocked::rofl::P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●