Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරාන්තික fake අසනීපය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කථාව වැරදියි. සුලු පිරිසක් තමයි ඒ ගැන විශාල වශයෙන් කලබල වෙන්නෙ. ලෝකෙ කොහෙත් ඉන්නවනෙ එක එක ජාතියෙ අය.

එළකිරි සයිට් එකට ආදරයක් තියෙන අයනම් ඉතින් කරන්න ඕන කෙනෙක් ආවහම ඒ කෙනාගෙට උදව් කරන එක. එයා ෆේක් එකක් වුණත් නැතත් සයිට් එකේ හොඳින් හැසිරෙනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් එක ඒ අය හිතන්න ඕන ඒකෙන් අලුත් අය සයිට් එකට එන්න බයවෙන්න ඉඩ තියෙනව කියල. සයටි එකේ ඉන්න අය ගැන වැරදි වැටහීමක්නෙ යන්නෙ පිටත ඉඳල බලන කෙනෙකුට.

අනිත් එක ෆේක් අයඩී හදන් එන අයටත් කියන්න තියෙන්නෙ එයාලගෙ මහන්සිය අපරාදෙ. දැන් එයාලගෙ අරමුණු ඉටුවෙන්නෙ ම නැති තරම්. එයාල ගැන උනන්දුවක් දක්වන කට්ටියත් බොහෝවිට තවත් ෆේක් අයිඩී එකක්ම තමයි. ගහට ගහක මොරටුවෙදි සෙට් වෙනව කියල කථාවක් තියෙනව වගේ ෆේක් අයිඩී එකකට එකක් එළකිරි එකේ සෙට් වෙලා ඕනනම් තනියෙන් කියවගන්න පුළුවන්. කුණුහරුප අරව මේව වලින් තොරව ප්රහසන ගතියෙන් කියෙව්වොත් අඩුගානෙ ත්රේඩ් එක බලන ගානෙන්වත් ෆේක් අයඩී එකට සැනසෙන්න පුළුවන් වෙයි.

සමහර අය ඉන්නව අවධානෙ එයාලට ගන්න ආසයි. ඒ වගේ අය ඉතින් ඒක හොඳ විදියට කරනවනම් ගැටලුවක් නෑ. හැබැයි ඉතින් නැති ප්රශ්න ඇති කරල ඒක කරන්න ගියොත් ඒ අයට වැඩි කල් ඉන්න වෙන්නෙ නෑ මේ වගේ සයිට් වල. මොකද ඒ අයව ගනන් ගන්නෙ නැතුව යනව කට්ටිය පස්සෙ.

සයිට් එකට ආදරේ හා තමන්ට ආදරේ කට්ටිය කරන්න ඕන තමන් පුළුවන් තරම් වැරදි නොකට ඉන්න ගමන් අනිත් අයවත් වැරදි වීමෙන් වලක්ව ගන්න එක.

අලුතින් එන අයටත් කියන්න තියෙන්නෙ තමන් වැරැද්දක් කරන්නෙ නැත්තම් අනිත් අය කියන දේවල් ගැන හිතන්න එපා. ලෝකෙ ජීවත් වෙන්න බෑ එහෙම හිතන්න ගියොත්.

[QUOTE="Malinga, post: 12942311, member: 1829"] [SIZE="3"]ඔය කථාව වැරදියි. සුලු පිරිසක් තමයි ඒ ගැන විශාල වශයෙන් කලබල වෙන්නෙ. ලෝකෙ කොහෙත් ඉන්නවනෙ එක එක ජාතියෙ අය. එළකිරි සයිට් එකට ආදරයක් තියෙන අයනම් ඉතින් කරන්න ඕන කෙනෙක් ආවහම ඒ කෙනාගෙට උදව් කරන එක. එයා ෆේක් එකක් වුණත් නැතත් සයිට් එකේ හොඳින් හැසිරෙනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් එක ඒ අය හිතන්න ඕන ඒකෙන් අලුත් අය සයිට් එකට එන්න බයවෙන්න ඉඩ තියෙනව කියල. සයටි එකේ ඉන්න අය ගැන වැරදි වැටහීමක්නෙ යන්නෙ පිටත ඉඳල බලන කෙනෙකුට. අනිත් එක ෆේක් අයඩී හදන් එන අයටත් කියන්න තියෙන්නෙ එයාලගෙ මහන්සිය අපරාදෙ. දැන් එයාලගෙ අරමුණු ඉටුවෙන්නෙ ම නැති තරම්. එයාල ගැන උනන්දුවක් දක්වන කට්ටියත් බොහෝවිට තවත් ෆේක් අයිඩී එකක්ම තමයි. ගහට ගහක මොරටුවෙදි සෙට් වෙනව කියල කථාවක් තියෙනව වගේ ෆේක් අයිඩී එකකට එකක් එළකිරි එකේ සෙට් වෙලා ඕනනම් තනියෙන් කියවගන්න පුළුවන්. කුණුහරුප අරව මේව වලින් තොරව ප්රහසන ගතියෙන් කියෙව්වොත් අඩුගානෙ ත්රේඩ් එක බලන ගානෙන්වත් ෆේක් අයඩී එකට සැනසෙන්න පුළුවන් වෙයි. සමහර අය ඉන්නව අවධානෙ එයාලට ගන්න ආසයි. ඒ වගේ අය ඉතින් ඒක හොඳ විදියට කරනවනම් ගැටලුවක් නෑ. හැබැයි ඉතින් නැති ප්රශ්න ඇති කරල ඒක කරන්න ගියොත් ඒ අයට වැඩි කල් ඉන්න වෙන්නෙ නෑ මේ වගේ සයිට් වල. මොකද ඒ අයව ගනන් ගන්නෙ නැතුව යනව කට්ටිය පස්සෙ. සයිට් එකට ආදරේ හා තමන්ට ආදරේ කට්ටිය කරන්න ඕන තමන් පුළුවන් තරම් වැරදි නොකට ඉන්න ගමන් අනිත් අයවත් වැරදි වීමෙන් වලක්ව ගන්න එක. අලුතින් එන අයටත් කියන්න තියෙන්නෙ තමන් වැරැද්දක් කරන්නෙ නැත්තම් අනිත් අය කියන දේවල් ගැන හිතන්න එපා. ලෝකෙ ජීවත් වෙන්න බෑ එහෙම හිතන්න ගියොත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom