මාරි කොල්වින් ගේ පුකේ අමාරුව සදහටම සනීප ව&

LTTE හිතවාදී මාධ්‍ය වේදිනියක් වූ මාරි කොල්වින් සිරියාවේදී බෝම්බයකට හසු වී මියගොස් ඇත. දෙමල ජනතාව සිංහලයන් අතින් ඝාතනය වන බව කියමින් ප්‍රභාකරන් සුද්ද කිරීමට සහ LTTEය බේරා
ගැනීමට ඇය ලොකු පුකේ අමාරුවකින් සටන් කලාය.

ගොසිප් ලංකා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඇය අසහාය මාධ්‍යවේදිනියක් බවයි.

marikd.jpg

http://www.dailymail.co.uk/news/art...eporter-leave-Syria-day-died-says-mother.html

ඩයස්පෝරාවේ වීරවරියක් වූ ඇය මිය යාම ගැන සිංහල අප සතුටු නොවෙමු. ඒත් ත්‍රස්තවාදයෙන් කාට වුවද හිමිවන්නේ මරණය බව මෙහි අරුතයි. එය තේරුම් ගැනීමට අද ඇය නැත.

Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුදු‍කොඩි කතාව කියල අපේ හමුදාව අමාරැවෙ දාන්ඩ හදපු එකියක් ඉවරයි.
    ඔය සුදුකොඩි කතාවට සමිබන්ධ අනිත් එවුන්ටත් ඔය සෙතේම තමයි අත්වෙන්නෙ.

    කොටින්ට කඩේ යන කාටත් එක තමයි වෙන්නෙ :yes::yes:
     
    Last edited:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඩයස්පෝරාවේ වීරවරියක් වූ ඇය මිය යාම ගැන සිංහල අප සතුටු නොවෙමු. ඒත් ත්‍රස්තවාදයෙන් කාට වුවද හිමිවන්නේ මරණය බව මෙහි අරුතයි. එය තේරුම් ගැනීමට අද ඇය නැත.

    Spoken like a true sinhalease.:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුදු‍කොඩි කතාව කියල අපේ හමුදාව අමාරැවෙ දාන්ඩ හදපු එකියක් ඉවරයි.
    ඔය සුදුකොඩි කතාවට සමිබන්ධ අනිත් එවුන්ටත් ඔය සෙතේම තමයි අත්වෙන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සුදු‍කොඩි කතාව කියල අපේ හමුදාව අමාරැවෙ දාන්ඩ හදපු එකියක් ඉවරයි.
    ඔය සුදුකොඩි කතාවට සමිබන්ධ අනිත් එවුන්ටත් ඔය සෙතේම තමයි අත්වෙන්නෙ.

    ee api mukuth kaloth witharai..........

    narakada mosad eka dunna wage gamak dunnoth! :D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලංකාවෙ කටුස්සෙක් මැරුනත් එසැනින් ත්‍රේඩ් ඔපන් කරන doodla නිදිවගේ.
    කොහෙ හරි මනුස්ස පරානයක් නැතිවෙන එක එන්ජොයි කරන්න හොඳ දෙයක් නෙවෙයි.
    මේරි කොල්වින් කියන්නෙ හමුදාවටයි ආණ්ඩුවටයි කොලේ වහලා කොටින්ට කඩේ ගිය ඊනියා රිපෝටර් කෙනෙක්.
    එහෙම ගිය වෙලාවක තමයි ඇහැකුත් නැති උනේ.
    අපෙ රටේ කොටි විසින් මරාදාපු අසරනයො ගැන වගේ වගක් නැතුව ත්‍රස්තවාදයට කඩේ ගියා.
    බෝම්බෙකින් මැරෙන එක මොන තරම් බිහිසුනුද කියලා එයාට අවසන් මොහොතේ හරි තේරෙන්න ඇති.
    ත්‍රස්තවාදයට උල් පන්දම් දුන්න ඔක්කොටම යන්න වෙන්නෙ ඒ විධියට තමයි.
     
    කතාව ඇත්ත:yes: