ඩයස්පෝරාවේ වීරවරියක් වූ ඇය මිය යාම ගැන සිංහල අප සතුටු නොවෙමු. ඒත් ත්‍රස්තවාදයෙන් කාට වුවද හිමිවන්නේ මරණය බව මෙහි අරුතයි. එය තේරුම් ගැනීමට අද ඇය නැත.



e manussayata hari weradi monawada kiyala therumak thibune ne.
ලංකාවෙ කටුස්සෙක් මැරුනත් එසැනින් ත්‍රේඩ් ඔපන් කරන doodla නිදිවගේ.
කොහෙ හරි මනුස්ස පරානයක් නැතිවෙන එක එන්ජොයි කරන්න හොඳ දෙයක් නෙවෙයි.
මේරි කොල්වින් කියන්නෙ හමුදාවටයි ආණ්ඩුවටයි කොලේ වහලා කොටින්ට කඩේ ගිය ඊනියා රිපෝටර් කෙනෙක්.
එහෙම ගිය වෙලාවක තමයි ඇහැකුත් නැති උනේ.
අපෙ රටේ කොටි විසින් මරාදාපු අසරනයො ගැන වගේ වගක් නැතුව ත්‍රස්තවාදයට කඩේ ගියා.
බෝම්බෙකින් මැරෙන එක මොන තරම් බිහිසුනුද කියලා එයාට අවසන් මොහොතේ හරි තේරෙන්න ඇති.
ත්‍රස්තවාදයට උල් පන්දම් දුන්න ඔක්කොටම යන්න වෙන්නෙ ඒ විධියට තමයි.

