මාරුවෙනවා දිගටම

Kenway8989

Member
Mar 13, 2015
76
4
0
මාරුවෙනවා දිගටම

නන්දන ගුණතිලක එජාපයෙන් මහ ඡන්දෙට
පානදුර නඟර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතා ලබන මහ අමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව කියයි.
කළුතර දිස්ත්‍රික්කයේ තරඟ කරන බව කී ඔහු ආසනය කුමක්දැයි සඳහන් කළේ නැත.
ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් 1994 ජනාධිපතිවරණයට තරග කළේය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රභල සාමාජිකයෙකි.
http://www.lankadeepa.lk/index.php/articles/302603

ජේ.වී.පී.,ජ.නි.පෙ.,ශ්‍රී.ල.නි.ප දැන් යූ.ඇන්.පී මේ සැරේ හරිගියේ නැතිනම් ආයි ඉතින් අලුත්ම පක්ෂයක් නැතිනම් විශ්‍රාම තමයි
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවුලක් නැහැනෙ බන් දෙතනක හිටියාට දෙකම රනිල්ගෙ පක්ශ තම්යි දැන් ලක්ශ ගනන් දිලා නඩත්තු කරන්නෙ
    බටලන්දෙදි උගන්වන්න බැරි උන දෙවල් කියලා දෙනාව මෙ කාලෙ ජෙවිපි අයට :lol: මෙතෙක් බිහි උන හොදම ගොලයා අනුර අනුරෙ ප්ර්ශන අහනව රනිල් උත්තර දෙනාව
     
    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4
    0
    අවුලක් නැහැනෙ බන් දෙතනක හිටියාට දෙකම රනිල්ගෙ පක්ශ තම්යි දැන් ලක්ශ ගනන් දිලා නඩත්තු කරන්නෙ
    බටලන්දෙදි උගන්වන්න බැරි උන දෙවල් කියලා දෙනාව මෙ කාලෙ ජෙවිපි අයට :lol: මෙතෙක් බිහි උන හොදම ගොලයා අනුර අනුරෙ ප්ර්ශන අහනව රනිල් උත්තර දෙනාව

    :rofl:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සුදු ඇමරිකානු ඉංජිනේරු සර් ජේම්ස් කේ Robege සමඟ සසඳන විට, ඉංජිනේරු එල්.ඒ. Samaliarachchi, ඉෙලක්ෙටොනික් ෙහෝ විද ත් දැනුම අල්ප අඩු වේ.
    , ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය, අප සුදු ඇමරිකානු සර් ජේම්ස් කේ Robege වැනි එවැනි පළපුරුදු පුද්ගලයෙකු නොමැති බව ද අවාසනාවන්ත ය.
    එය හොඳ මහා ඉලෙක්ට්රොනික ඉංජිනේරු සර් වීමට සුදු ඇමරිකානු අත්යාවශ්ය වනු වේ.

    Eng._LA_Samaliarachchi.jpg

    Eng. lazam

    20140113173322-0_0_0.jpg

    Great Hon. White American Engineer sir Lord James K Robege.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එලකිරියෙහිටපු ජෙවිපි අය මිසින් වෙල නෙද යහපාලනයෙ රෙදි ගැලවෙනකොට අනුරට පඩයක් ගියත් රන්ල්ලුත් එක සුවදයි කියලා කිවුවා කියලා ත්‍රෙඩ් දාපු උන්ට මොකො උනෙ
     
    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4
    0
    එලකිරියෙහිටපු ජෙවිපි අය මිසින් වෙල නෙද යහපාලනයෙ රෙදි ගැලවෙනකොට අනුරට පඩයක් ගියත් රන්ල්ලුත් එක සුවදයි කියලා කිවුවා කියලා ත්‍රෙඩ් දාපු උන්ට මොකො උනෙ

    ei ei thawa tikakin bun..kithulata nagapu minihata kiyanna deyak thiyenawa wage enawa ballapanko