මාරු වෙමුද අලුත් එකකට.... Maxthon 3.0

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. පාවිච්චි කරල බලන්න ඕන.. මම දැනට පාවිච්චි කරන්නෙ ෆයර් ෆොක්ස්.. ක්‍රොම් එකත් ඉඳලා හිටලා පාවිච්චි කරනවා.. Mozilla Minefield Browser එකත් පට්ට..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම නම් ඉතින් සදා Firefox තමයි..:D:D:D:Dඔය මොකකටවත් බෑ මාව ඒකෙන් ගලවන්න;);););)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නියම ත්‍රෙඩ් එකක් යාළුවා..... :yes: ට්‍රයි කරලා බලන්න ඕනා මේක.... :D ඒක නෙවේ, මොනවද උඹ ඔච්චර අර "ගේ" ජයන්තයා එක්ක චැට් කරන්නේ...... :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    95.gif

    TFS..9+
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නියම ත්‍රෙඩ් එකක් යාළුවා..... :yes: ට්‍රයි කරලා බලන්න ඕනා මේක.... :D ඒක නෙවේ, මොනවද උඹ ඔච්චර අර "ගේ" ජයන්තයා එක්ක චැට් කරන්නේ...... :P

    අම්මටසි උ ගේ ද අයියා,,,,,
    දැන් නැද්ද ඉතින් පොඩි ආතල් එකක් ගන්න තම....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    RePost බුවා;14039740 said:
    අම්මටසි උ ගේ ද අයියා,,,,,
    දැන් නැද්ද ඉතින් පොඩි ආතල් එකක් ගන්න තම....

    :shocked: අදද දන්නේ ඌ එහෙම බව.....!! :rofl: :P