මාරු වෙමුද අලුත් එකකට.... Maxthon 3.0

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නියම ත්‍රෙඩ් එකක් යාළුවා..... :yes: ට්‍රයි කරලා බලන්න ඕනා මේක.... :D ඒක නෙවේ, මොනවද උඹ ඔච්චර අර "ගේ" ජයන්තයා එක්ක චැට් කරන්නේ...... :P
:eek::eek::eek:sasatya hulan ehnam:D
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් ඉතින් සදා Firefox තමයි..:D:D:D:Dඔය මොකකටවත් බෑ මාව ඒකෙන් ගලවන්න;);););)


    උඹට පුලුවන් නම් මට ඇඩ් බ්ලොක් කරන එකක් හොයලා දියන්කෝ Firefox එකට කොහෙන්ද මන්ද මඟුලක් ඇක්ටිවේට් වෙලා FB පැත්තේ යන්න බෑ ඇඩ් 60 හුටා මාරක් ලෝඩ් වෙනවා...