මාරු වෙමුද අලුත් එකකට.... Maxthon 3.0

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    02. මෙකෙන් ඒ ඒ අදාල ටැබ් එකේ හඩ පාලනය කරන්න පුලුවන්,,,,
    පට්ට මචන්.. සුපිරි. මට පුලුවන් නම් මේකෙ firefox addon එක හොයල දියන්කො. එතකොට පාඩුවේ රේඩියෝව අහන්න පුලුවන්..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේක නම් ගොඩාක් වැදගත් thread එකක් යාළුවා . :)
    install කරලා බලන්න ඕනා . ඔන්න 7 ත් පාරක් රේප් කරා . :shocked:
    install කරලා screen shot එකක් දාන්නම් . :D:yes:
     
    • Like
    Reactions: RePost බුවා