මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    0002041D.gif




    මම මේ මෙතන ඉන්න හැමෝටම කියන්නේ.
    කුප්ප වැඩ කරන්නඩ එපා බන්.
    උබලා යාළුවොද ,,මොනවද බන් මේ අනවශ්‍ය විහිළු.
    මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම දෙන්න බැරිනම පාඩුවේ හිටපල්ලා කෝ.
    නිකන් කුප්ප කතා කියන්නේ නැතුව
    කලකිරෙනවා බන් උබලා ගැන ..............



     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    0002041D.gif




    මම මේ මෙතන ඉන්න හැමෝටම කියන්නේ.
    කුප්ප වැඩ කරන්නඩ එපා බන්.
    උබලා යාළුවොද ,,මොනවද බන් මේ අනවශ්‍ය විහිළු.
    මිනිහෙක් උදව්වක් ඉල්ලුවහම දෙන්න බැරිනම පාඩුවේ හිටපල්ලා කෝ.
    නිකන් කුප්ප කතා කියන්නේ නැතුව
    කලකිරෙනවා බන් උබලා ගැන ..............



    :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :angry: අත කැපුවත් මුගේ වනචරකම නැති වෙන්නේ නැ.. :angry: තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දාපන් මල්ලි ගැලවිලා අතට ආව මාර කේස් ඒක කියල :angry:

    දුහුපිය වේ@ ආපු දිහාකට :angry:

    සචිත්ගේ ඇඟිලි දෙකට මොකෝ වුනේ ...

    ලෙඩ හොදයි :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    mouse kes ban
    atha gasapan ethakota oka hari yanawa
    oka enawa ban mouse eka digata allagean inna kota
    small kes ne owa

    අත ගසල හරියනව නම් thread එකක් දානවද හොට්ටෝ.. දැන් දවස් ගානක ඉදන් තාම අඩුවක් නෑ :angry::angry::angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    මාර කේස් එක ඇගිලි දෙකක්... 05-28-2013 10:51 PM angili deka namala puke gaha ganin ponnaya

    එතකොට හරියයි ද.. උයා එහෙම ගහලද හොද කර ගත්තෙ :baffled::rofl:
    නැමුවහම එහෙම ගහන්න බෑ නෙ.. ඔයාගෙ හිල ලොකුයි ද :oo:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    තාම හිරි වැටිල බන්.. වෙද මහත්තයයෙක් ගෙන් තෙල් ටිකක් අරං ඇවිත් ගානව.. උණු වතුරෙන් මසාජ් කරනව.. තාම හිරි වැටිල :dull:

    weda mahaththayage behethuth ganin poddak snayu sambanda doctor kenek channel karapan .eka digata pc eka use eka nisa danneth naha smahara wita