මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    0002041D.gif

    සචියගෙන් බැගෑපත් සහ තර්ජනාත්මක PM ඉවරයක් නැතිව එනබැවින්
    අර ෆොටෝ එක ඉවත්කිරීමට සිදුවෙන බව කරුණාවෙන් සලකන්න ...........
    PM එකක් දාහං බලන්න... :P
    උනහපුළුවා මොන වගේද කියලා බලාගන්න...
    :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වැල බල බල දවස පුරා අතේ මරපු අපෙ සචියා
    හිල් අස්සේ ඇඟිලි ගඟහා ආතල් ගත් අපේ සචියා
    අහවල් එක පණ නැති වී දුක් විඳිනා අපෙ සචියා
    ඌට කියන්නේ කවුරුත් ගණේමුල්ලෙ වල් කැ#යා

    කටේ මසුරං දාන්න ඕන...
     
    පට්ට ෆන් එකක් මිස් වී ඇත චිරිචිරි මලේ..............:(

    අහෝ ඛේදයකි
    2.gif

    ඊයේ රාත්තිරියෙ මාගේ මව් තුමියට අසනීප ඌ බැවින් නූලෙන් නික්මයාමට සිදුවි
    2.gif

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකද්ද බං පව් කියන්නේ??? :angry:
    ඌමනේ ඔය පොටෝ කෑල්ල දාලා තිබ්බේ.... :frown:
    අස්පට් වගේනං කිය මම ඩිලීට් කොරන්නං... :baffled:

    කවුරු ගැනද උඔ කියන්නේ.:dull:.මම කියන්නේ අර උණහපුලුවා ගැන..ඌට සම කරලා තියෙන අර ගෝතයා කවුද බං :angry:

    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    IEEHKku.jpg

    කුමක් නමුත් ලොකු සමාන කමක් පෙන්නුම් කරනවා...
    :rolleyes:
    මොකක්????
    ෆල ෆල යන්න......
    මේ පගර නැට්ට අපේ සචිය කියල ද දැං උඹ කියන්නේ.......
    අඩෝව් අපි කොන්ඩෙ බැදපු චීන්නු නෙවෙයි හරිය. මේ පගර නැට්ටට සචිය කියල රැවටෙන්න......
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    චිරි චිරි වැස්ස;15051775 said:
    :rofl::rofl::rofl::rofl:
    අහෝ වේදනා සංසාරේ:lol::lol:

    උණහපුලුවා සිය දිවි නසාගෙනද මන්ද..:dull:.මොනව කරනවද බං උඔල..මහ කැත වැඩනේ...:angry:
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිරි චිරි වැස්ස;15051775 said:
    :rofl::rofl::rofl::rofl:
    අහෝ වේදනා සංසාරේ:lol::lol:
    අද හවහට අරූ ඇවිත් අමතයි අපට ඇමතීමක්.......
    ආයෙ ලොවෙත් නැති වෙන්න............:P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කවුරු ගැනද උඔ කියන්නේ.:dull:.මම කියන්නේ අර උණහපුලුවා ගැන..ඌට සම කරලා තියෙන අර ගෝතයා කවුද බං :angry:

    :rofl:
    :rofl: හත්වලාමයි... ලොල්... මම බය.... උනා:rofl:

    මොකක්????
    ෆල ෆල යන්න......
    මේ පගර නැට්ට අපේ සචිය කියල ද දැං උඹ කියන්නේ.......
    අඩෝව් අපි කොන්ඩෙ බැදපු චීන්නු නෙවෙයි හරිය. මේ පගර නැට්ටට සචිය කියල රැවටෙන්න......
    මේ ඒ ගස් නරියා බවට ඔහු විසින්ම ගෙන යන ප්‍රචාරයෙන් උපුටා ගන්නා ලද එකකි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: හත්වලාමයි... ලොල්... මම බය.... උනා:rofl:

    මේ ඒ ගස් නරියා බවට ඔහු විසින්ම ගෙන යන ප්‍රචාරයෙන් උපුටා ගන්නා ලද එකකි.
    වෙන්න බෑ බං......
    සචිය ෆන් පොරක් නේ.....
    මූගෙ හැටි බලපං කෝ.......හුඹහෙන් ඇදල ගත්ත තලගොයා වගේ..........හත් අවුරුදු හය මාසෙකින් කෑමක් ඇහැට දැකල නැති පෙරේත යෝනියක ඉපදිච්ච එකෙක් වගේ නේ බං......
    කොණ්ඩෙ කපලත් නෑ.......නලත් නැද්ද මංදා නිකං පෙනුමින් අවුරුද්දක් විතර.....

    වෙන්න බෑ....මූ නම් සචිය වෙන්න බෑ...............
     
    උණහපුලුවා සිය දිවි නසාගෙනද මන්ද..:dull:.මොනව කරනවද බං උඔල..මහ කැත වැඩනේ...:angry:
    :rofl:
    මොනා කරද්ද බං,
    2.gif
    කොහොමහරි හිත හදපන්.
    2.gif
    මැරෙන්නනම් දෙන්න එපා.:no: මොකා උනත් හොද එකානෙ.:yes: ඌ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියල.:baffled:
    මම කිවුවෙ මේ
    උණහපුලුවා ගැන හරිය:cool:

    අද හවහට අරූ ඇවිත් අමතයි අපට ඇමතීමක්.......
    ආයෙ ලොවෙත් නැති වෙන්න............:P
    අනිවා අනිවා... දැන් ඉදන්ම ඌ ලෑස්ති වෙනව ඇති.:rofl: අපරාදෙ ඊයෙ රෑ ඉන්න බැරි උනානෙ.:dull: අද අවිත් ජාතිය අමතල ප්‍රසිද්ධියෙ සිය දිවි නසාගනීද දන්නෙ නෑ
    8.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වෙන්න බෑ බං......
    සචිය ෆන් පොරක් නේ.....
    මූගෙ හැටි බලපං කෝ.......හුඹහෙන් ඇදල ගත්ත තලගොයා වගේ..........හත් අවුරුදු හය මාසෙකින් කෑමක් ඇහැට දැකල නැති පෙරේත යෝනියක ඉපදිච්ච එකෙක් වගේ නේ බං......
    කොණ්ඩෙ කපලත් නෑ.......නලත් නැද්ද මංදා නිකං පෙනුමින් අවුරුද්දක් විතර
    .....

    වෙන්න බෑ....මූ නම් සචිය වෙන්න බෑ...............
    ඔය ගුණාංග සේරම පාහේ සචියා සතුව පවතින බව ඔහුව පෞද්ගලීකවම දන්නා නුවන් බූස් විසින්... හෙළිදරව් කරන ලදි... :baffled::P