මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;15051815 said:
    මොනා කරද්ද බං,
    2.gif
    කොහොමහරි හිත හදපන්.
    2.gif
    මැරෙන්නනම් දෙන්න එපා.:no: මොකා උනත් හොද එකානෙ.:yes: ඌ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියල.:baffled:
    මම කිවුවෙ මේ
    උණහපුලුවා ගැන හරිය:cool:

    උණහපුලුවා ගැනනං අවුලක් නැත... :D
    අර හෝම්බුවගෙ මළගෙදර යන්න අපි මේ දතකට මැදගෙන බලං ඉන්නේ...
    :yes::yes::rofl:
     
    උණහපුලුවා ගැනනං අවුලක් නැත... :D
    අර හෝම්බුවගෙ මළගෙදර යන්න අපි මේ දතකට මැදගෙන බලං ඉන්නේ...
    :yes::yes::rofl:

    ඔන්න මම උගෙ දානෙට වට්ටක්ක දෙන්න දැන්ම නම දීල තියෙන්නෙ.,:cool: උඔලත් මොන මොනාහරි බාරගනිල්ල.:yes: මොනා උනත් ජිම් ගිහින් ඇග හදාගත්තු එකෙක්ගෙ දානෙ දෙන්න එපැයි ආය රට හෙල්ලෙන්න:rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;15051865 said:
    ඔන්න මම උගෙ දානෙට වට්ටක්ක දෙන්න දැන්ම නම දීල තියෙන්නෙ.,:cool: උඔලත් මොන මොනාහරි බාරගනිල්ල.:yes: මොනා උනත් ජිම් ගිහින් ඇග හදාගත්තු එකෙක්ගෙ දානෙ දෙන්න එපැයි ආය රට හෙල්ලෙන්න:rolleyes:
    ජිම්?? :baffled:
    අර දිරච්ච පුවක් ගහ වගේ එකාට මොන ජිම්ද බං??? :oo:
    අපේ ගෙදර විසිකරන්න දාල තිබුනා පරණ වෙච්ච කරවල වගයක්...:yes:
    මම ඒ ටික දෙන්නං....
    :dull:
     
    ජිම්?? :baffled:
    අර දිරච්ච පුවක් ගහ වගේ එකාට මොන ජිම්ද බං??? :oo:
    අපේ ගෙදර විසිකරන්න දාල තිබුනා පරණ වෙච්ච කරවල වගයක්...:yes:
    මම ඒ ටික දෙන්නං....
    :dull:

    අඩෝ........... එහෙම කියන්ඩ එපා ඩෝ.,...
    8Fa2PVA.gif

    සචිය ජිම් එකේ අනිත් උන්ටත් උගන්නනව උගෙ වගේ ඇගහදාගන්නෙ කොහොමද කියල.
    උඔල ඔහොම කියද්දි ඌ සැලෙනවනෙ..
    2.gif

    එහෙනම් කරවල ටික ලෑස්ති කරල තියාගනින්.

    තව අපි සචියාට පින් පිණිස කිරි ටින්, ටින් පිටින් ලබාදේ කියල කිරිපිරි බෙදාදීමකුත් කරමු

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ගානෙ මම පාර ගාව තොරණක් ගහන්නම්.............

    .............සැප ලැබේවා!!!!!!!

    තව බීම කේස් එකකුත් ලියා ගනිල්ලා!!!!
    මොනව වුනත් අපේ එකෙක් නේ බං..........
     
    මගේ ගානෙ මම පාර ගාව තොරණක් ගහන්නම්.............

    .............සැප ලැබේවා!!!!!!!

    තව බීම කේස් එකකුත් ලියා ගනිල්ලා!!!!
    මොනව වුනත් අපේ එකෙක් නේ බං..........
    ඇල.
    11.gif
    තොරණ ගහමු කවක‍ටු වලින්. :rolleyes:
    බීම කේස් එක එකක්නම් සෑහෙන්න වටිනව.:yes: මමත් වට්ටාක්ක වලට අමතරව බීම කේස් එකක් දෙන්න ඕන, :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිරි චිරි වැස්ස;15051961 said:
    ඇල.
    11.gif
    තොරණ ගහමු කවක‍ටු වලින්. :rolleyes:
    බීම කේස් එක එකක්නම් සෑහෙන්න වටිනව.:yes: මමත් වට්ටාක්ක වලට අමතරව බීම කේස් එකක් දෙන්න ඕන, :yes:
    අඩන්න ගෑණු දෙන්නෙක් ගේන්න වෙයිද?:oo:

    ඕන නෑනේ:dull::dull:.......ඕක ගෙන් අනාත වෙච්ච එවුන් එයි නේ අඩා ගෙන...නැති වෙයිද?
    එහෙම ආවොත් නම් පුටේ පොලෝසියෙන් දාන්ට වෙන්නේ ඉලව්ව දවසට සුසානෙට........:dull::dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;15051961 said:
    ඇල.
    11.gif
    තොරණ ගහමු කවක‍ටු වලින්. :rolleyes:
    බීම කේස් එක එකක්නම් සෑහෙන්න වටිනව.:yes: මමත් වට්ටාක්ක වලට අමතරව බීම කේස් එකක් දෙන්න ඕන, :yes:
    මගේ ලගත් බීම කේස් එකක් ඇති.. :yes:
    බීම ටික අරගෙන කේස් එක එවන්නම්...
    :D
     
    අඩන්න ගෑණු දෙන්නෙක් ගේන්න වෙයිද?:oo:

    ඕන නෑනේ:dull::dull:.......ඕක ගෙන් අනාත වෙච්ච එවුන් එයි නේ අඩා ගෙන...නැති වෙයිද?
    එහෙම ආවොත් නම් පුටේ පොලෝසියෙන් දාන්ට වෙන්නේ ඉලව්ව දවසට සුසානෙට........:dull::dull:
    හැබෑට ඕක නිච්චියක් උනේම නැහැනොවැයි.:dull:
    ඒක ලෝක ප්‍රශ්ණයක් වෙනව.
    8.gif
    එහෙම උනොත්නම් ඉතින් වැඩේ කරන්න වෙන්නෙ හොර රහසෙ තමා.
    2.gif
    තොරණ් ගහල කරන්න ගියොත්නම්.........:dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අඩන්න ගෑණු දෙන්නෙක් ගේන්න වෙයිද?:oo:

    ඕන නෑනේ:dull::dull:.......ඕක ගෙන් අනාත වෙච්ච එවුන් එයි නේ අඩා ගෙන...නැති වෙයිද?
    එහෙම ආවොත් නම් පුටේ පොලෝසියෙන් දාන්ට වෙන්නේ ඉලව්ව දවසට සුසානෙට........:dull::dull:
    ගෑණු නම් ගේන්න වේවි... :yes:
    මුගෙන් කොල්ලො විතරලුනේ අනාථ වෙලා තියෙන්නේ...
    :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිරි චිරි වැස්ස;15052006 said:
    හැබෑට ඕක නිච්චියක් උනේම නැහැනොවැයි.:dull:
    ඒක ලෝක ප්‍රශ්ණයක් වෙනව.
    8.gif
    එහෙම උනොත්නම් ඉතින් වැඩේ කරන්න වෙන්නෙ හොර රහසෙ තමා.
    2.gif
    තොරණ් ගහල කරන්න ගියොත්නම්.........:dull:

    ගෑණු නම් ගේන්න වේවි... :yes:
    මුගෙන් කොල්ලො විතරලුනේ අනාථ වෙලා තියෙන්නේ...
    :dull:
    එකක් කියපියව් කෝ......:angry::angry::angry:
    ගේන්නද එපා ද?

    බලපල්ලා කෝ අද හවහට ඇවිත් අමතන ඇමතිල්ල........:rofl::rofl:
    අපේ මව් පිය පාර්ශව වල හතුමුතු පරම්පරාව ම වල වල් වලින් නැගිට්ටලා අරං දෙයි අද.......:baffled::rofl::rofl:
     
    මගේ ලගත් බීම කේස් එකක් ඇති.. :yes:
    බීම ටික අරගෙන කේස් එක එවන්නම්...
    :D
    ඒකත් වටී වටී.

    පරණ කරවල
    LOADING... 10% ███▒▒▒▒▒▒▒
    වට්ටක්ක
    LOADING... 30% █████▒▒▒▒▒
    බීම සහිත කේස් 2
    100% ██████████ OK
    බීම රහිත කේස් එක
    LOADING... 50% ███████▒▒▒
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එකක් කියපියව් කෝ......:angry::angry::angry:
    ගේන්නද එපා ද?

    බලපල්ලා කෝ අද හවහට ඇවිත් අමතන ඇමතිල්ල........:rofl::rofl:
    අපේ මව් පිය පාර්ශව වල හතුමුතු පරම්පරාව ම වල වල් වලින් නැගිට්ටලා අරං දෙයි අද.......:baffled::rofl::rofl:
    ගෙනෙං ගෙනෙං... :frown:
    නැතත්තන් අඩන්න ගෑනු නැතිවෙයි.... :rolleyes:
    අද සවස සචියා ජාතිය අමතන අකාරය දැනුත් ඇහෙනවා ඇහෙනවා වගේ...
    :baffled:
     
    එකක් කියපියව් කෝ......:angry::angry::angry:
    ගේන්නද එපා ද?

    බලපල්ලා කෝ අද හවහට ඇවිත් අමතන ඇමතිල්ල........:rofl::rofl:
    අපේ මව් පිය පාර්ශව වල හතුමුතු පරම්පරාව ම වල වල් වලින් නැගිට්ටලා අරං දෙයි අද.......:baffled::rofl::rofl:
    ගෑණු ගේන්න ඕනෙ නෑ.:no: අවමගුල ආරංචි උනාම වැල නොකැඩී එයි:dull:

    අද හවසට හොදවයින් අහගෙන. හෙට මලගිය ඇත්තන්ට පින් තකා බලු කපු‍ටු දානයක්වත් දෙන්න වෙනව.
    2.gif
    නැත්නම් හවස හම්බවෙන සම්මාන වලට ආත්ම ගානකට උන්දලට ඉපදෙන්න හම්බුවෙන්නෙ නෑ:dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;15052038 said:
    ඒකත් වටී වටී.

    පරණ කරවල
    LOADING... 10% ███▒▒▒▒▒▒▒
    වට්ටක්ක
    LOADING... 30% █████▒▒▒▒▒
    බීම සහිත කේස් 2
    100% ██████████ OK
    බීම රහිත කේස් එක
    LOADING... 50% ███████▒▒▒
    ගුල්ලො ගහපු හාල් මුට්ටෙකුත් දාහං.... :dull:
    අපේ එකානෙ...
    :rolleyes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;15052060 said:
    ගෑණු ගේන්න ඕනෙ නෑ.:no: අවමගුල ආරංචි උනාම වැල නොකැඩී එයි:dull:

    අද හවසට හොදවයින් අහගෙන. හෙට මලගිය ඇත්තන්ට පින් තකා බලු කපු‍ටු දානයක්වත් දෙන්න වෙනව.
    2.gif
    නැත්නම් හවස හම්බවෙන සම්මාන වලට ආත්ම ගානකට උන්දලට ඉපදෙන්න හම්බුවෙන්නෙ නෑ:dull:
    එහෙම එන්න ගෑනු මූට නෑනෙ බං.... :dull:
    කොල්ලො ලුනෙ මුගෙං අඩත්තේට්ටම් ලබලා තියෙන්නේ...
    :baffled: