මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ජූලි විසි හය.. ඔයත් එනවද ? එද්දී වයිෆ් වත් එක්කරන් එන්න හොදේ
    2.gif

    රිදිල තමා.. තොපි ඉතින් රිද්දන්නම ඉපදුන හැත්ත නෙ :dull:
    මම නං එනවා හැබැයි වෙන්ට වයිපරේනං ගේන්න බෑ... :no:
    තොගෙ රීරි යකාගෙ වගේ මූණ දැක්කම ඒකි බය වෙයි... :baffled:

    රිද්දන්නේ ආදලේටනෙ...
    :love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනිව සහෝ.. පර වැඩ කාලාට ඔයා හිත හොද මනුස්සය කියල මම දන්නව..
    2.gif

    තෑන්ක්ස් සහෝ.. බඩ යන්න එපා ඔයාට :dull:
    :dull::cool: උබ ත්‍රෙඩ් එක දාලා මට දියන් ලින්ක් එක මුලින්ම අර බතලයාව දාමු ලිදට ගොඩ එන්න බැරි වෙන්නම ඔකගෙ ෆොටො ටිකක් තියෙනවා බලු පුඋට්ටුවකින් ගැලවුන බැල්ලියෙක්ගෙ පෙනුම තියෙනව:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩේ නරි පැටියා.......
    ඇත්තටම අතේ තත්ත්වෙ කොහොමෙයි දැන්.........
    මේ ලබ්බවල් නිසා ඒක අහන්නත් බැරි වුණා නේ............
    :dull::dull:

    දැන් නම් මාර සනීපයි සහෝ :yes:
    වෙද මාම කෙනෙක් තෙල් ටිකක් දුන්න උණුවතුරෙන් තවල ගාන්න.. ගෑවා ටිකක් අඩුයි වගේ තමයි.. මේ යන විදියට තෙල් ගාන්නෙ නැතුව ඉන්න තැනක් ඉතුරු වෙයි ද දන්නෙ නෑ.. :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    mama me nikamata ahanne
    ubata mokatada uge wife???
    uba kollone gahanne
    මරණෙට නියමවෙලා ඉන්න අයගෙ හිත් රද්දන්න එපා සහෝ...
    ඒක මහ පව්කාර වැඩක්...:rofl:

    ඔව් සහෝ.. ඇගිලි දෙක නෙවේ දැන් පුකේ ඉදලම හිරි වැටිල තියෙන්නෙ.. :dull:
    ඒකත් හිරිවැටිලද.... :dull:
    මම හිතුවා උඹ අනාචාරෙ යනකොට සරුවාන්ගෙම හිරිවට්ටගනී කියලා... :baffled:
    දැන් ඉතින් පිණට හිත යොමු කලොත් හොදයි මචං...
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::cool: උබ ත්‍රෙඩ් එක දාලා මට දියන් ලින්ක් එක මුලින්ම අර බතලයාව දාමු ලිදට ගොඩ එන්න බැරි වෙන්නම ඔකගෙ ෆොටො ටිකක් තියෙනවා බලු පුඋට්ටුවකින් ගැලවුන බැල්ලියෙක්ගෙ පෙනුම තියෙනව:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::yes:
    ඔටුව වර විගහින් ලංකාවට........
    අර මොකක්ද වෛරස් එකක් සෙට් වෙනවලු මැද පෙරදිගට........
    තොටත් සෙට් වෙන්න කලින් වර පොඩි එකයි ඇඹෙනියයි එක්ක...........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම නං එනවා හැබැයි වෙන්ට වයිපරේනං ගේන්න බෑ... :no:
    තොගෙ රීරි යකාගෙ වගේ මූණ දැක්කම ඒකි බය වෙයි... :baffled:

    රිද්දන්නේ ආදලේටනෙ...
    :love:

    බෑ තොපි මහ බල්ලො
    2.gif
     
    • Like
    Reactions: Nebuchadnezzer

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :dull::cool: උබ ත්‍රෙඩ් එක දාලා මට දියන් ලින්ක් එක මුලින්ම අර බතලයාව දාමු ලිදට ගොඩ එන්න බැරි වෙන්නම ඔකගෙ ෆොටො ටිකක් තියෙනවා බලු පුඋට්ටුවකින් ගැලවුන බැල්ලියෙක්ගෙ පෙනුම තියෙනව:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::yes:

    හිටහන්කො ඕකට ලිද දැම්ම තියාම ඒ සී කරල තියාගන්න කියල තියන්න ඕන.. දෙන්නම් ෆොටෝ වැල් පිටින් :yes::yes: පොර ටෝල්ක් ටික චූස් ගාල බහින්න බැලුම වගේ ඕකගෙ :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තෝ ත් එනවද පාන අල්ලන්න අර අනාතඔටුවට......
    මැදමුලන අනාතයා.........
    :rofl::rofl: අඩො සසා අයියාට මොනවාත් කියන්න එපා හරිය:angry:
    ඔටුව වර විගහින් ලංකාවට........
    අර මොකක්ද වෛරස් එකක් සෙට් වෙනවලු මැද පෙරදිගට........
    තොටත් සෙට් වෙන්න කලින් වර පොඩි එකයි ඇඹෙනියයි එක්ක...........
    :yes: මෙහෙ අවුලක් වෙන එකක් නැහැ එයාපොර්ට් එකම වහයි ඩුබායි ඉදලා එන අනික සත්තුන්ගෙන් උනත් එන්න විදියක් නැහැ ඔක ඔය කන්තාරෙන් කොහොම එන්නද?:cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl: අඩො සසා අයියාට මොනවාත් කියන්න එපා හරිය:angry:

    :yes: මෙහෙ අවුලක් වෙන එකක් නැහැ එයාපොර්ට් එකම වහයි ඩුබායි ඉදලා එන අනික සත්තුන්ගෙන් උනත් එන්න විදියක් නැහැ ඔක ඔය කන්තාරෙන් කොහොම එන්නද?:cool::cool::cool:
    සෙද්දක් තියනව ද?
    යකෝ සාර්ස් වෛරස් එක එයාබෝර්න් වෛරස් එකක්...
    හුළගින් යන්නේ...............
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මරණෙට නියමවෙලා ඉන්න අයගෙ හිත් රද්දන්න එපා සහෝ...
    ඒක මහ පව්කාර වැඩක්...:rofl:

    ඒකත් හිරිවැටිලද.... :dull:
    මම හිතුවා උඹ අනාචාරෙ යනකොට සරුවාන්ගෙම හිරිවට්ටගනී කියලා... :baffled:
    දැන් ඉතින් පිණට හිත යොමු කලොත් හොදයි මචං...
    :(

    :dull::dull: තොපිට බූතය වෙලා ඉන්න දෙන්නෙ නෑ :cool::cool: