මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔටුව වර විගහින් ලංකාවට........
    අර මොකක්ද වෛරස් එකක් සෙට් වෙනවලු මැද පෙරදිගට........
    තොටත් සෙට් වෙන්න කලින් වර පොඩි එකයි ඇඹෙනියයි එක්ක...........

    :eek::eek:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දැන් නම් මාර සනීපයි සහෝ :yes:

    :cool::cool:
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :yes: මෙහෙ අවුලක් වෙන එකක් නැහැ එයාපොර්ට් එකම වහයි ඩුබායි ඉදලා එන අනික සත්තුන්ගෙන් උනත් එන්න විදියක් නැහැ ඔක ඔය කන්තාරෙන් කොහොම එන්නද?:cool::cool::cool:

    මොකද්ද බං ඒ කේස් එක :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සෙද්දක් තියනව ද?
    යකෝ සාර්ස් වෛරස් එක එයාබෝර්න් වෛරස් එකක්...
    හුළගින් යන්නේ...............
    අෆ්ෆා එහෙමද?:dull:

    හිටහන්කො ඕකට ලිද දැම්ම තියාම ඒ සී කරල තියාගන්න කියල තියන්න ඕන.. දෙන්නම් ෆොටෝ වැල් පිටින් :yes::yes: පොර ටෝල්ක් ටික චූස් ගාල බහින්න බැලුම වගේ ඕකගෙ :rofl::rofl:
    :rofl:ත්‍රෙඩ් එක දානකොට කටු 2/3ක් අරන් වරෙන් ඉන්න ගමන් අනින්න ඔකට එතකොට ඔය බතලයා ඉන්නලයක් වෙයි:D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    චිරි චිරි වැස්ස;15050165 said:
    උඔ සැලෙන්න එපා බං.:no: ඔය එක එකා ලබ්බට ඉර‍ටු ගහල වගේ කියන ඒව කියන්නෙ උඔව මානසිකව වට්ටන්න:lol:

    මම ඒක කිව්වේ මුට තියෙන ආදරේට :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නරි භුතයෝ... ?? :dull::dull:
    මම ඇහුවමයි ඔය...
    :rolleyes:

    තව ටිකක් සමාජයෙ ගැවසෙන්න සහෝ ගේම් ගගහ ඔයා කාමරේ ඇතුලෙයි ඔෆිස් එක ඇතුලෙයි විතරක් හිරවෙලා ඉන්නෙ නැතුව :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :rofl:ත්‍රෙඩ් එක දානකොට කටු 2/3ක් අරන් වරෙන් ඉන්න ගමන් අනින්න ඔකට එතකොට ඔය බතලයා ඉන්නලයක් වෙයි:D

    ඕකත් එක්ක කතා කරල නෑ නේද උබ ? ලැජ්ජාවක් ඇති අපතයෙක් නෙවේ බං :no::no: අපි ඉන්ඩ අද්දීත් කලිසමක් නැතුව ගේ ඇතුලෙ යනව ෂර්ට් එකක් විතරක් ඇදගෙන උදේ පාන්දර බලද්දී.. :no::no: අම්මප ඇත්ත මේ කියන්නෙ :no: කුජීතයි ඕකා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තව ටිකක් සමාජයෙ ගැවසෙන්න සහෝ ගේම් ගගහ ඔයා කාමරේ ඇතුලෙයි ඔෆිස් එක ඇතුලෙයි විතරක් හිරවෙලා ඉන්නෙ නැතුව :yes:
    මේ දැන් යන්න හදන්නේ Camping පාරක් දාගෙන එකෙක් දෙන්නෙක් මරාගන්න... :P