මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15064571 said:
    සචිය ඕකට උඔ උදෙන්ම නැගිටල කුරුම්බ ගෙඩියක වතුර අරගෙන ඒක වීදුරුවකට දාපන්.
    පස්සෙ තුන් පාරක් වීදුරුව වටේ ඔය ඇගිලි දෙක කරකවල,
    ඇස් වහගෙන අර උඔට වෙදමහත්තයෙක් දුන්න තෙල් එක අරගෙන.
    ඒක ඇගිලි දෙකේ ගාල.
    පැත්තකට ගිහින් ඉදගෙන අර කුරුම්බ වතුර එක බීපන්.
    සුවර් ශොට්

    :dull::dull:

    උබෙ අවසන් කාලෙ වගෙ පුටෙ:baffled: දැන්මම බාගෙට කරපු වැඩ ඉවර කරගනින්:rofl:

    බාගෙට ඉවර කොරපුව කිව්වෙ :angry::angry:
    අපේ ඔය බාග වැඩ නෑ :dull:

    දැන් ඇගිලි හොදයි ද
    1.gif

    කථාව සහතික ඇත්ත...:yes:
    දැනට ඇගිලි 2යි... :P
    නමුත් මේ යන විදියට සරුවාන්ගෙම හිරිවට්ටගනී වගේ...
    :baffled:

    හැක් කරල කොඩ් ගහන්න එපා ඔයා.. බෑන් කරන්න සිදුවේවී :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කථාව සහතික ඇත්ත...:yes:
    දැනට ඇගිලි 2යි... :P
    නමුත් මේ යන විදියට සරුවාන්ගෙම හිරිවට්ටගනී වගේ...
    :baffled:
    :rofl:
    මම නැති දව්සක ඔකා මැරුනොත් මටත් දන්වපන්:dull:

    :dull::dull:
    බාගෙට ඉවර කොරපුව කිව්වෙ :angry::angry:
    අපේ ඔය බාග වැඩ නෑ :dull:
    1.gif

    හැක් කරල කොඩ් ගහන්න එපා ඔයා.. බෑන් කරන්න සිදුවේවී :rofl:

    උබ මොන වැඩෙද කියහන් බලන්න පටන් අරගෙන ඉවර කලෙ:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :rofl:
    උබ මොන වැඩෙද කියහන් බලන්න පටන් අරගෙන ඉවර කලෙ:P

    චූ කරන එක..:oo: මම පටන් ගත්තහම ඉවර කරලමයි නවතින්නෙ :dull: තෝ වගේ බාගෙට දාල තද කරන් ඉන්නව කියල හිතුවද :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චූ කරන එක..:oo: මම පටන් ගත්තහම ඉවර කරලමයි නවතින්නෙ :dull: තෝ වගේ බාගෙට දාල තද කරන් ඉන්නව කියල හිතුවද :dull:
    :rofl:

    මචන් උබට නෙ අර දියවැඩියාව තියෙනවා කිව්වෙ ඒවට හොදයි ලු තෙබු කියලා කොල ජාතියක් අන්න එවා මලවලා කපන්:oo:
    මේ යන විදියට උබ ඉලග ත්‍රෙඩ් එක දාන්නෙ අහවල් එක හිරි වැටිලා කියල තමයි:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl:

    මචන් උබට නෙ අර දියවැඩියාව තියෙනවා කිව්වෙ ඒවට හොදයි ලු තෙබු කියලා කොල ජාතියක් අන්න එවා මලවලා කපන්:oo:
    මේ යන විදියට උබ ඉලග ත්‍රෙඩ් එක දාන්නෙ අහවල් එක හිරි වැටිලා කියල තමයි:P

    එලකිරියෙ ඉන්න වැදගත් මනුස්සයන්ට මඩ ගහන්න එපා සහො ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො බැන් කරනන් සිදුවෙයි:dull:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    මෙකෙ තියෙන කොමෙන්ට් ටික දැකලම අරුගෙ අතෙ අමාරුව හොද වෙන්න ඇති:rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එලකිරියෙ ඉන්න වැදගත් මනුස්සයන්ට මඩ ගහන්න එපා සහො ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො බැන් කරනන් සිදුවෙයි:dull:

    :rofl:

    මචන් උබට නෙ අර දියවැඩියාව තියෙනවා කිව්වෙ ඒවට හොදයි ලු තෙබු කියලා කොල ජාතියක් අන්න එවා මලවලා කපන්:oo:
    මේ යන විදියට උබ ඉලග ත්‍රෙඩ් එක දාන්නෙ අහවල් එක හිරි වැටිලා කියල තමයි:P

    ලිද :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එලකිරියෙ ඉන්න වැදගත් මනුස්සයන්ට මඩ ගහන්න එපා සහො ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො බැන් කරනන් සිදුවෙයි:dull:
    මෙහෙම කියලා උබ ඌට කොච්චර ලොකු අපහාසයක්ද කලෙ:oo: වචන ටික අහල පුරුදුයි වගෙ:P

    ලිද :rofl:
    :rolleyes:උබ ලිදෙ වැටෙන්න ආසද එහෙම නැත්නම් උබට පිස්සුද:P