මාර කේස් එක..........

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අවුරුදු 5 පස්සෙ මට අදර හැගීමක් ආව.මටම හිතගන්න බැ.මම එයගෙන් අහුවෙත් නැ.නම ඩන්නෙත් නැ.මට ආදරය පරික්ශා කරන්නත් බැ.මම එයා බැහ[පු තැන විතරය් නෝට්.මට මෙකට මොකද්ද කරන්න ඔනෙ.මම එයගෙන් අහන්නද?මට උත්තරයක් දෙන්න.සමහර විට මේක අතිවෙල නති උනොත් මගෙ අවසාන ආදරය වෙන්නත් ඉඩ තියනව.මම ආදරය නිසා අවුරුදු 5 විදෝ විදෝ හිටියෙ.මට ඊයෙ එක පහව වෙලා ගියා මම එළකිරි අයියලගෙන් අක්කලගෙන් අහන්නෙ.නිකන් කින්ඩිය දන්න නම් එප.මම මීට ඉස්සරවෙල හිතට වහල් වෙලා දුක් වින්ඩ නිශ අයෙ එහෙම දෙයක් වෙය් කියල බයයි.........:(