මාර ගැසට්

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    144989364_4270078653009246_3656631090167919480_o.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,260
    49,616
    113
    සේදවත්ත
    මම මේ ගැසට් රිවස් එකට එකතු කරගන්නවා පෝස්ට් එක දාපු අයියවයි කාල්ටන් හවුස් එකේ පිලේ ලගින @erozan අයියවයි කාල්ටන් හවුස් එකේ ප්ලේ රූම් එකේ බැක්සයිඩ් ප්ලේ බෝයි @2osama අයියවයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුං කරන්නේ බඩු ගෙන්නලා ගැසට් ගහලා ටැක්ස් නැතිව බඩු ටික ඇතුලට අරං ආයේ ගැසට් ගහලා වහලා දානවා තිබුන විදියට. හම්බුකරන හැම සතේම අතේ. මේකට අදාලද දන්නේ නෑ, හැබැයි ඕක තමයි ගේම.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සීනි වලින් නම් දුන්නා ගේම
    මුං කරන්නේ බඩු ගෙන්නලා ගැසට් ගහලා ටැක්ස් නැතිව බඩු ටික ඇතුලට අරං ආයේ ගැසට් ගහලා වහලා දානවා තිබුන විදියට. හම්බුකරන හැම සතේම අතේ. මේකට අදාලද දන්නේ නෑ, හැබැයි ඕක තමයි ගේම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    ටයිල් නෑලු බන් කොහෙවත් .. මෙහෙ හදන ඒවත් covid කාලේ නවත්තල තියල දැන් බඩු නෑ ලු. මම දන්න එකෙක් ගන්න ගිහින් රොසෙල් එකෙන්ද කොහෙද මාස දෙකකින් දෙන්නම් කියලා order කරන්න කිව්වලු. :baffled:
     

    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    artificial manipulation of the stock market, people would sell out all their stocks on Lanka Wall tiles (owner is Dammika)) after seeing the first news.
    because of that stock value would drop rapidly allowing big players to enter the market at bottom prices.
    this is the game we experienced in year 2010-2015, which the government and the big profiles suck money of poor people for their own sake
    respect Sir
     
    • Like
    Reactions: buddikagayan