Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර පාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*** ලෝකයේ අමුතුම විදියේ පාරවල් ***

ලෝකයේ වැඩියෙන්ම ඇද වුන පාර – LOMBARD STREET, SAN FRANCISCO, UNITED STATES

ඇමෙරිකාවේ San Francisco හි ලොම්බර්ඩ් විදිය එහි ඇති ආනතියට වගේම තියුණු වංගු 8ටත් ඉතා ප්‍රසිද්ධයි. බොහෝ සංචාරකයින් මෙම වංගු සහිත මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට හෝ ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වයි.

ලෝකයේ පළල්ම විදිය – 9 DE JULIO AVENUE, BUENOS AIRES, ARGENTINA

ආජන්ටිනාවේ බුවනොර්ස් එයාස් හි පිහිටා ඇති මෙම විදිය නිදහස් දිනය සිහි කිරීම වෙනුවෙන් නම් කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටරයක් පමණ දිග වන අතර මාර්ගයේ එක් පැත්තකට මංතීරු 7 බැගින් තිබේ !! ඊට අමතර මෙම මාර්ගය දෙපස මංතීරු දෙකකින් සමන්විත මාර්ග දෙකක් තිබේ.

ලෝකයේ පටුම මාර්ගය – SPREUERHOFSTRASSE STREET, REUTLINGEN, GERMANY

ඔව්. ඒකේ නම නං කියාගන්න ටිකක් අමාරුයි කියලා දැක්කම පේනවනේ. මොනව වුනත් මේක තියෙන්නේ ජර්මනියේ. 1727 දී තමයි හදල තියෙන්නේ. මාර්ගයේ පටුම තැන සෙන්ටිමීටර 31ක් පමණ වෙද්දී පළල්ම තැන වෙන්නේ සෙන්ටිමීටර 50යි. මහත එක්කෙනෙක්ට නං යන්න ටිකක් අමාරු වෙයි.

ලෝකයේ දිගම පාර – YONGE STREET, ONTARIO, CANADA AND THE PAN-AMERICAN HIGHWAY

යෝන්ගේ වීදිය ඔන්ටාරියෝ විල් ඉවුරේ සිට සිමොස් විල දක්වා දිවෙයි. එය ලෝකයේ දිගම මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබිණ. දිගින් කිලෝමීටර 1896ක්. නමුත් මෙම වාර්තාව ගිලිහි යන්නේ මෙම මාර්ගය අදිවේගී මාර්ගයේ (Highway 11) කොටසක් ලෙස සැලකිය නොහැකි බව පැවසුන නිසාවෙනි.

නවතම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ Pan-American අදිවේගී මාර්ගය වාහන ධාවනය කළහැකි දිගම මාර්ග ජාලය ලෙස සැලකේ. මාර්ග ජාලයේ දිග කිලෝමීටර 48000ක්. ඇලස්කාවේ Prudhoe බොක්කේ සිට ආර්ජන්ටිනාවේ Ushuaia දක්වා දිවෙයි.

මාර්ගයක පිහිටා ඇති දිගම උමග – LÆRDAL TUNNEL, NORWAY

මෙය කිලෝමීටර 24.5ක් දිගින් යුක්තයි. මෙම උමං මාර්ගය නොර්වේ හි Lærdal සහ Aurland යන නගර දෙක යා කරයි. මංතීරු දෙකකින් සමන්විතය.

ලෝකයේ භයානකම පාර – THE DEATH ROAD, BOLIVIA

බොලිවියාවේ ඇති මරණයේ පාර තමයි ලෝකයේ ඇති භයානකම පාර ලෙස සැලකෙන්නේ. පේනවනේ පාර පිහිටලා තියන හැටි. මේ නම යෙදෙන්නේ නිකන් නෙමෙයි. මේ පාරේදී වසරකට ජීවිත 200ක් 300ක් පමණ අහිමි වෙනවා.

ලෝකයේ වැඩියෙන්ම හිම මිදෙන පාර – MCMURDO SOUTH POLE HIGHWAY, ANTARCTICA

ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති සැතපුම් 995ක් (1,601 km) මෙම පාර සලකුණු කරලා තියෙන්නේ කොඩි වල ආදාරයෙන්.

ලෝකයේ කිසිම වෙනසක් නැති පාර – THE EYRE HIGHWAY, AUSTRALIA

ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති කිලෝමීටර 1664ක් දිග මෙම පාර බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව නලබෝර් තැන්න හරහා යා කරයි. නගර කිහිපයක් පමණක් මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පරිසරයේ සැලකිය යුතු තරම් වෙනසක් අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ. වටේ පිටේ බලන්නවත් දෙයක් නැති හින්ද ලෝකේ තියන කම්මැලිම පාර කිව්වත් වරදක් නෑ.

ලෝකයේ වැඩිම උසකින් පිහිටා ඇති පාර – MILLAU VIADUCTBRIDGE, FRANCE

ලෝකයේ උසම පාර වැටි ඇත්තේ ලෝකයේ උසම පාලම මතින්. මෙම පාරේ උසම තැනට පොලොවේ ඉඳල උස මීටර 343ක්. නැත්තන් අඩි 1,125ක්.

කට්ටියටම බලන්ට bump 1k දාල හොදයි නම් සලකලා යන්ට

[QUOTE="sbanurada, post: 17997342, member: 33920"] [CENTER][SIZE="4"] [COLOR="Red"] *** ලෝකයේ අමුතුම විදියේ පාරවල් ***[/COLOR] [COLOR="DarkGreen"]ලෝකයේ වැඩියෙන්ම ඇද වුන පාර – LOMBARD STREET, SAN FRANCISCO, UNITED STATES[/COLOR] [LEFT]ඇමෙරිකාවේ San Francisco හි ලොම්බර්ඩ් විදිය එහි ඇති ආනතියට වගේම තියුණු වංගු 8ටත් ඉතා ප්‍රසිද්ධයි. බොහෝ සංචාරකයින් මෙම වංගු සහිත මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට හෝ ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වයි.[/LEFT] [IMG]http://2.bp.blogspot.com/-Fsm5aP_DJ1M/VOVI77etkvI/AAAAAAAADww/UOCF87VKO_U/s1600/lombard-street-san-francisco.jpeg[/IMG] [COLOR="DarkRed"]ලෝකයේ පළල්ම විදිය – 9 DE JULIO AVENUE, BUENOS AIRES, ARGENTINA[/COLOR] ආජන්ටිනාවේ බුවනොර්ස් එයාස් හි පිහිටා ඇති මෙම විදිය නිදහස් දිනය සිහි කිරීම වෙනුවෙන් නම් කර තිබේ. මෙම මාර්ගය කිලෝමීටරයක් පමණ දිග වන අතර මාර්ගයේ එක් පැත්තකට මංතීරු 7 බැගින් තිබේ !! ඊට අමතර මෙම මාර්ගය දෙපස මංතීරු දෙකකින් සමන්විත මාර්ග දෙකක් තිබේ. [IMG]http://1.bp.blogspot.com/-8Bw25sBIPa0/VOVJDpf02QI/AAAAAAAADw4/ny_iInUVH4Y/s1600/SA-97-88-23.jpg[/IMG] [COLOR="Red"]ලෝකයේ පටුම මාර්ගය – SPREUERHOFSTRASSE STREET, REUTLINGEN, GERMANY[/COLOR] ඔව්. ඒකේ නම නං කියාගන්න ටිකක් අමාරුයි කියලා දැක්කම පේනවනේ. මොනව වුනත් මේක තියෙන්නේ ජර්මනියේ. 1727 දී තමයි හදල තියෙන්නේ. මාර්ගයේ පටුම තැන සෙන්ටිමීටර 31ක් පමණ වෙද්දී පළල්ම තැන වෙන්නේ සෙන්ටිමීටර 50යි. මහත එක්කෙනෙක්ට නං යන්න ටිකක් අමාරු වෙයි. [IMG]http://3.bp.blogspot.com/-TdvUFxEbB4g/VOVJLVLO6OI/AAAAAAAADxA/uxTsicJaFEg/s1600/narrowest-street.jpg[/IMG] [COLOR="Blue"]ලෝකයේ දිගම පාර – YONGE STREET, ONTARIO, CANADA AND THE PAN-AMERICAN HIGHWAY[/COLOR] යෝන්ගේ වීදිය ඔන්ටාරියෝ විල් ඉවුරේ සිට සිමොස් විල දක්වා දිවෙයි. එය ලෝකයේ දිගම මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබිණ. දිගින් කිලෝමීටර 1896ක්. නමුත් මෙම වාර්තාව ගිලිහි යන්නේ මෙම මාර්ගය අදිවේගී මාර්ගයේ (Highway 11) කොටසක් ලෙස සැලකිය නොහැකි බව පැවසුන නිසාවෙනි. නවතම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ Pan-American අදිවේගී මාර්ගය වාහන ධාවනය කළහැකි දිගම මාර්ග ජාලය ලෙස සැලකේ. මාර්ග ජාලයේ දිග කිලෝමීටර 48000ක්. ඇලස්කාවේ Prudhoe බොක්කේ සිට ආර්ජන්ටිනාවේ Ushuaia දක්වා දිවෙයි. [IMG]http://3.bp.blogspot.com/-kvwFicsbMCI/VOVJi1fD6LI/AAAAAAAADxI/8Ttw5K0SOyY/s1600/d7b5dbe387037013549cb04d00a43272.jpg[/IMG] [COLOR="Purple"]මාර්ගයක පිහිටා ඇති දිගම උමග – LÆRDAL TUNNEL, NORWAY[/COLOR] මෙය කිලෝමීටර 24.5ක් දිගින් යුක්තයි. මෙම උමං මාර්ගය නොර්වේ හි Lærdal සහ Aurland යන නගර දෙක යා කරයි. මංතීරු දෙකකින් සමන්විතය. [IMG]http://1.bp.blogspot.com/-ODAimG_QhZE/VOVJp8TaN8I/AAAAAAAADxQ/7MjQ-7JBj0o/s1600/laerdal-tunnel.jpg[/IMG] [COLOR="Red"]ලෝකයේ භයානකම පාර – THE DEATH ROAD, BOLIVIA[/COLOR] බොලිවියාවේ ඇති මරණයේ පාර තමයි ලෝකයේ ඇති භයානකම පාර ලෙස සැලකෙන්නේ. පේනවනේ පාර පිහිටලා තියන හැටි. මේ නම යෙදෙන්නේ නිකන් නෙමෙයි. මේ පාරේදී වසරකට ජීවිත 200ක් 300ක් පමණ අහිමි වෙනවා. [IMG]http://4.bp.blogspot.com/-QpteP2k-5bw/VOVJzw4QBZI/AAAAAAAADxY/0VocUHEq_8Y/s1600/151.jpg[/IMG] [COLOR="Purple"]ලෝකයේ වැඩියෙන්ම හිම මිදෙන පාර – MCMURDO SOUTH POLE HIGHWAY, ANTARCTICA[/COLOR] ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති සැතපුම් 995ක් (1,601 km) මෙම පාර සලකුණු කරලා තියෙන්නේ කොඩි වල ආදාරයෙන්. [IMG]http://4.bp.blogspot.com/-saH79nBTWCY/VOVJ5pnaqnI/AAAAAAAADxg/b9nbM0g56RU/s1600/WEB%2Bwright%2Bbook.jpg[/IMG] [COLOR="Blue"]ලෝකයේ කිසිම වෙනසක් නැති පාර – THE EYRE HIGHWAY, AUSTRALIA[/COLOR] ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති කිලෝමීටර 1664ක් දිග මෙම පාර බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව නලබෝර් තැන්න හරහා යා කරයි. නගර කිහිපයක් පමණක් මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පරිසරයේ සැලකිය යුතු තරම් වෙනසක් අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ. වටේ පිටේ බලන්නවත් දෙයක් නැති හින්ද ලෝකේ තියන කම්මැලිම පාර කිව්වත් වරදක් නෑ. [IMG]http://3.bp.blogspot.com/--GEkAQW_9g0/VOVKEhWj4wI/AAAAAAAADxo/ZYRKQKRGM_Q/s1600/Eyre-Highway.jpg[/IMG] [COLOR="Green"]ලෝකයේ වැඩිම උසකින් පිහිටා ඇති පාර – MILLAU VIADUCTBRIDGE, FRANCE[/COLOR] ලෝකයේ උසම පාර වැටි ඇත්තේ ලෝකයේ උසම පාලම මතින්. මෙම පාරේ උසම තැනට පොලොවේ ඉඳල උස මීටර 343ක්. නැත්තන් අඩි 1,125ක්. [IMG]http://2.bp.blogspot.com/-FG3a0wD6RuU/ULlq-rzbapI/AAAAAAAAAUc/gthtg3l048E/s1600/Millau+Viaduct+Bridge.jpg[/IMG][/SIZE][/CENTER] [COLOR="Red"]කට්ටියටම බලන්ට bump 1k දාල හොදයි නම් සලකලා යන්ට [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom