මාර පොලීසියක් නේ, කොහොමද යකෝ මුන් කට ඇරලා මෙහෙම කියන්නේ 😄

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113

    මේක තර්ජනයක් නෙමෙයි ද?

    (උඹලා නඩු දානවා නම් අපිත් දානවා) 😆

    පොලීසියෙන් හාමුදුරුවරුවන්ට මුතු කුඩෙන් ගහපු එකට විරුද්ධව මානව හිමිකම් ගිය නඩුව ඉල්ලා අස්කර ගත්තොත් මේ නඩුව අයින් කරගන්නම්ලු.

    ලැජ්ජා නැති කම නිව් නෝමල් ද 😄
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    New normal බන්. හමුදා පාලනේ කියල කතන්දර කිව්වාට දැකිය තියෙන්නේ පොලිස් රාජ්‍යය.
    ඔව් ටික ටික පොලිස් රාජ්‍ය හැදීගෙන එනවා. උන් දිගට හරහට ඔය බුද්ධිඅංශ මාරු කිරීම් අලුත් පත්කිරීම් කලේ එකට.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,407
    3,067
    113
    1768965772984.png
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඕකුන්ව රස්සාවෙන් අස් කරන්න ඕන
    ඒකට ලංකාවේ ආණ්ඩුවක් නැහැ ප්‍රශ්නේ .
    පොනිල පොලිස් කොමිෂම කියල එකක් හැදුවේ , වැරදි උනාම වගකීමෙන් බේරනන්න චන්දෙන් ගියපු උන්ව .

    පොලෝසිය සුවදීනයි ඇමති ජනාදිපති අත දාන්නේ නැහැ කියන එක මුන් බලේට ආපු දවසේ ඉඳන් හැම දාම කියනවා

    මුන්ගේ ගොන් ලොගික් එක අනුව ඉස්සර මෙහෙම උනා නම් දේශපාලන බලපෑම් .

    ලංකාවේ පොත් වල තියෙන නීතිය මොන තරම් මෝඩ ද කියන එකට හොඳම උදාහරණ ඔය දේ . පොලොසියට ඔහොම කියල ප්‍රතිවිපාක නැතුව ඉන්න පුළුවන් කියන එක .
     
    ආපහු මානවහිමිකම් යන්න තියෙන්නේ

    නඩුව ඉල්ලා අස්කරගන්න තර්ජනය කරනවා 😆

    නඩු දාලා හිරේ දානවා කිව්වා කියලා