මාර බඩගිනි.........

thushana

Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    උබලට වැස්ස හින්ද බඩගිනි නැද්ද. කොමද හොදට උණු උණු වේ රොටි තිබුනනං කට්ට සම්බෝලයක් එක්ක කන්ට.කරපිංචා පිච්චෙන සුවදයි.......ම්ම්ම්ම්ම්ම්

    Z
    Misi+Roti.jpg




    තව පොඩ්ඩෙන් උබලට නිකන් කන්න වෙන්නේ ඔන්න
    කට්ට සම්බෝල.



    lunu_miris.jpg




    12972470166Nek2c.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    :angry: umba waradi minihata thread eka link eka dunne.. mang yanawa kanda dan mewa hoyagena kohe hari

    උබ මගුලක් කරනවා නිකන්ම බඩගිනි උනා:angry: කාල එන්නම්;)



    උබලත් කුස්සියට ගිහින් කාපන් මොනවා හරි
    :lol::lol::lol:
    මතක ඇතුව ටෙස්ට් එකට ප්ලෙන්ටියක් බීපන්:P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle


    උබලත් කුස්සියට ගිහින් කාපන් මොනවා හරි
    :lol::lol::lol:
    මතක ඇතුව ටෙස්ට් එකට ප්ලෙන්ටියක් බීපන්:P:P:P
    ප්ලෙන්ටියෙ තමයි ගහිය තියෙන්නෙ:P
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    balapiya tho karapu weden ada kanna hithagena hitapu kemath epa keruwane GRrrrrrrrrrr