"මාර බේරිල්ලක්"-"BIG RELIEF" Mahinda says... why?

diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...



Let's see.

The day it comes true...
it's my turn.

ROTFL110x85.gif




lol...i don't think it will be so athula.....i pray it isn't for ur sake and mine....i pray that yet again u will be wrong...:yes::yes:


good night.....
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Dan SF paradila iwarai...

    Aye eya kawadawath mea rate president wenna..

    Kawuru kaa gahuwath result eka wenas wenna..

    boruwata kaa gahannepa..

    General election eken enneth MR ge anduwak...

    Ubala eka paradunamath kiyapalla chande dushithai kiyala

    :angry::angry:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    kohomath mun next election ekath me wagema wancha karanna thamai ready wela inne


    :D
    අපට හදිස්සියක් නෑ.

    වැරදි කරන අයට
    ස්වභාව ධර්මය ඉක්මනට හරි පහුවෙලා හරි
    නිසි විදියට සලකනවා.
    වැරදි කරන්න කරන්න
    තමන්ගෙ කකුල් දෙක යට
    තමන්ම හාරගන්න වල
    ලොකු වෙනවා.

    ඔය වගේ කරල තමයි
    අන්තිමට
    ප්‍රේමදාස පණ පිටින් පුපුරලා ගියේ.

    මේ පව් පලදෙන කොට
    පණපිටින් ඉඳගෙනම විඳවන්න වේවි
    වගෙයි පේන්නෙ.
    පන්සල් ගානෙ බඩගාන විදියෙන් නම්
    අපට පේන්නෙ දැනුත් විඳවන බව තමයි.
    :yes:
    ඔහොම යංකො.
    අපට හදිස්සියක් නෑ.
    :D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    kohomath mun next election ekath me wagema wancha karanna thamai ready wela inne

    වැරදි කරන අයට
    ස්වභාව ධර්මය ඉක්මනට හරි පහුවෙලා හරි
    නිසි විදියට සලකනවා.
    වැරදි කරන්න කරන්න
    තමන්ගෙ කකුල් දෙක යට
    තමන්ම හාරගන්න වල
    ලොකු වෙනවා.
    :yes:
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala


    Those statistics can fool foriegners.
    We have seen how does thye economy failed and
    people's lives became more and more difficult.
    So, we practically know that
    Mahinda can't rule.

    Watch this Video.
    He is not even in control of himself.
    How can he rule a nation properly.






    :shocked:hayya Rate janadhipathi warayata hera neethiya hamotama eka samanailu

    A kiyanne Rate janadhipathita onama neethi virodi deyak karanna puluwan kiyana ekada?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :shocked:hayya Rate janadhipathi warayata hera neethiya hamotama eka samanailu

    A kiyanne Rate janadhipathita onama neethi virodi deyak karanna puluwan kiyana ekada?


    අහන්නත් දෙයක්ද?
    බ්‍රහ්මණයද වසලයද කියල
    ක්‍රියාවෙන්ම පෙනෙන්නෙ නැද්ද?

    :D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    ඔය වගේ කරල තමයි
    අන්තිමට
    ප්‍රේමදාස පණ පිටින් පුපුරලා ගියේ.

    අන්න point එක ප්‍රේමදාස මහත්තයත් එක්ක බැලුවහම මහින්ද මොකෙක්ද,ප්‍රේමදාස මහත්තයා කොච්චරවත් සමන් පිච්ච මල් වට්ටිය අතේ තියන් හිටිය කෙනෙක්,මේ රටේ පොඩි මිනිහට දැනෙන්න යමක් කරපු දැවැන්ත චරිතයක් අන්තිමට මොකද වුනේ....,කල කම් පල දෙනවා ඒක නවත්තන්න බෑ කාටවත්,කොච්චර හොද කලත් කල නරක පස්සෙන් පන්නනවා..