Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර වැඩේ මට උනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවොන්ට කරන පොඩි පොඩි වැඩ වලට සල්ලි ගන්නවද බන්? වැඩේ කියන්නෙ මට එහෙම සල්ලි දුන්නත් ගන්න බෑ බන්. ඒත් මේක එක වෙලාවකට මාර වදයක් පොඩි පොඩි වැඩ අරන් එද්දි. බෑ කියන්නත් බෑ. සල්ලි ඉල්ලන්නෙත් නෑ මන්. හිතා ගන්න බෑ මොකක් කරන්නද කියල.

ලගදි එකෙක් පේජ් එකක් ප්රමොට් කරගන්න අහනවා. මන් කිව්ව බලමු කිය කිය ඉදියා කම්මැලි නිසා. අනික මන් ඕව කරන්නෙත් නෑ උඩින් පල්ලෙන් තමයි දන්නෙ. ඒක් කිව්වම පිලිගන්නෙත් නෑ. බලෙන්ම පේජ් එකෙ ඇඩ්මින් කරා. ඌ දාන පොස්ට් මට කියල දාන්න හැදුවා ඒක නම් මන් කිව්ව ඌටම දාන්න කියල. පස්සෙ ආපු වෙලාවක මෙහෙම මෙහෙම කරපන් කියල පේජ් එක මේන්ටෙන් කරන්න මන් දන්න ටිකක් කිව්වා. ඊයෙ කතා කරල කියනවා අයියෙ පෙජ් එකෙ රීච් එක මරු හොදේ ඔයා හින්ද තමයි ඔක්කොම කියල. මට හෙන අවුල් මන් මොකුත් කලේ නෑනෙ බන්.  ඇඩ්මින් උනා විතරයි. මන් කිව්ව මල්ලි අවන්කව මට උබේ පෙජ් එක බලන්න බැරි උනා මන් මොකුත් කලේ නෑ කියල. මන් ඇඩ්මින් වුන එක විතරනේ කියල. උ කියපි ඒක තමයි එ අනිසාලු මේ රීච් එක.  ඌ කියනවා තව යාලුවෙක්ගෙ පේජ් එකක් තියෙනවා ඌටත් එකක් හදන්න ඔනෙ කියල.  විස්තර ඇහුවම ඌට එන පේජ් එක ක්රියෙට් කරගන්න විතරයි විතරයි. ඒ වගෙ එකකට සල්ලි ගන්නත් බෑ චූටි දෙයක්නෙ බන්. බැරිම තැන කිව්ව මචන් මෙකෙ සල්ලි ගන්න තරම් දෙයක් නෑ ඒ උනාට මට ගන්න වෙනව නිකන් කරල දුන්නම අගයක් නැති නිසා කියල. මේ වගෙවැඩ වලට කීයක් විතර ගන්නවද බන්? ඌ දැන් සැලූන් එකකුත් සෙට් කරන්න කතාව පේජ් කරන්න. උගේ කතාවෙන් තෙරුනෙ උ වටෙටම කියල මන් නිසා පේජ් එක රීච් උනා කියල. මෙක ගන්නවද නැද්ද කියල බැලුවෙ. කරන ගමන් ස්ටඩි පාරක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?යකෝ මගේම පේජ් එකටත් තවම ලයික් 1000ක් නෑ අවුරුද්දකට වඩා වැඩීයී.

තව එකෙක්ගේ ඇඩ් කැම්පේන් කරනවා බන් මගේ අකවුන්ට් එකෙන් සතපහක් ගන්නෙ නෑමගේ අතින් කයිට් උනොත් මිසක් ඩොලර් රේට් එක නිසා. යාලුවොන්ගෙන් මන් සල්ලි නම් ගන්නෙ නෑ බන් මට ලාභයක් වෙන්න. නිදි මරාගෙන වෙබ්සයිට් පවා ගහල දීල තියෙනවා.

සාරංශයක් විදියට කියපන් මේක් නවත්තනවද? නවත්තනවනම් කෝමද මුන්ව තරහ නොකරගෙන නවත්තන්නෙ? යාලුවොන්ට ෆ්රී කරල දීල උන්ගෙන් කන්ටෑක්ට් හදාගෙන බිස්නස් එකට බහිනවද? බිස්නස් එකට කරනවනම් කීයක් විතර ගන්නද?

[QUOTE="pathaleiretta, post: 26894332, member: 545557"] [SIZE=4]යාලුවොන්ට කරන පොඩි පොඩි වැඩ වලට සල්ලි ගන්නවද බන්? වැඩේ කියන්නෙ මට එහෙම සල්ලි දුන්නත් ගන්න බෑ බන්. ඒත් මේක එක වෙලාවකට මාර වදයක් පොඩි පොඩි වැඩ අරන් එද්දි. බෑ කියන්නත් බෑ. සල්ලි ඉල්ලන්නෙත් නෑ මන්. හිතා ගන්න බෑ මොකක් කරන්නද කියල. ලගදි එකෙක් පේජ් එකක් ප්රමොට් කරගන්න අහනවා. මන් කිව්ව බලමු කිය කිය ඉදියා කම්මැලි නිසා. අනික මන් ඕව කරන්නෙත් නෑ උඩින් පල්ලෙන් තමයි දන්නෙ. ඒක් කිව්වම පිලිගන්නෙත් නෑ. බලෙන්ම පේජ් එකෙ ඇඩ්මින් කරා. ඌ දාන පොස්ට් මට කියල දාන්න හැදුවා ඒක නම් මන් කිව්ව ඌටම දාන්න කියල. පස්සෙ ආපු වෙලාවක මෙහෙම මෙහෙම කරපන් කියල පේජ් එක මේන්ටෙන් කරන්න මන් දන්න ටිකක් කිව්වා. ඊයෙ කතා කරල කියනවා අයියෙ පෙජ් එකෙ රීච් එක මරු හොදේ ඔයා හින්ද තමයි ඔක්කොම කියල. මට හෙන අවුල් මන් මොකුත් කලේ නෑනෙ බන්. 🙁🙁🙁 ඇඩ්මින් උනා විතරයි. මන් කිව්ව මල්ලි අවන්කව මට උබේ පෙජ් එක බලන්න බැරි උනා මන් මොකුත් කලේ නෑ කියල. මන් ඇඩ්මින් වුන එක විතරනේ කියල. උ කියපි ඒක තමයි එ අනිසාලු මේ රීච් එක. :lol::lol: ඌ කියනවා තව යාලුවෙක්ගෙ පේජ් එකක් තියෙනවා ඌටත් එකක් හදන්න ඔනෙ කියල. o_Oo_O විස්තර ඇහුවම ඌට එන පේජ් එක ක්රියෙට් කරගන්න විතරයි විතරයි. ඒ වගෙ එකකට සල්ලි ගන්නත් බෑ චූටි දෙයක්නෙ බන්. බැරිම තැන කිව්ව මචන් මෙකෙ සල්ලි ගන්න තරම් දෙයක් නෑ ඒ උනාට මට ගන්න වෙනව නිකන් කරල දුන්නම අගයක් නැති නිසා කියල. මේ වගෙවැඩ වලට කීයක් විතර ගන්නවද බන්? ඌ දැන් සැලූන් එකකුත් සෙට් කරන්න කතාව පේජ් කරන්න. උගේ කතාවෙන් තෙරුනෙ උ වටෙටම කියල මන් නිසා පේජ් එක රීච් උනා කියල. මෙක ගන්නවද නැද්ද කියල බැලුවෙ. කරන ගමන් ස්ටඩි පාරක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?යකෝ මගේම පේජ් එකටත් තවම ලයික් 1000ක් නෑ අවුරුද්දකට වඩා වැඩීයී. :ROFLMAO::ROFLMAO: තව එකෙක්ගේ ඇඩ් කැම්පේන් කරනවා බන් මගේ අකවුන්ට් එකෙන් සතපහක් ගන්නෙ නෑමගේ අතින් කයිට් උනොත් මිසක් ඩොලර් රේට් එක නිසා. යාලුවොන්ගෙන් මන් සල්ලි නම් ගන්නෙ නෑ බන් මට ලාභයක් වෙන්න. නිදි මරාගෙන වෙබ්සයිට් පවා ගහල දීල තියෙනවා. සාරංශයක් විදියට කියපන් මේක් නවත්තනවද? නවත්තනවනම් කෝමද මුන්ව තරහ නොකරගෙන නවත්තන්නෙ? යාලුවොන්ට ෆ්රී කරල දීල උන්ගෙන් කන්ටෑක්ට් හදාගෙන බිස්නස් එකට බහිනවද? බිස්නස් එකට කරනවනම් කීයක් විතර ගන්නද? :unsure: :unsure: :unsure: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom