මාර වැඩේ මට උනේ

මේක් නවත්තනවද?

  • නවත්තපන්

    Votes: 20 69.0%
  • යාලුවොන්ට ෆ්‍රී කරල දීල උන්ගෙන් කන්ටෑක්ට් හදාගෙන බිස්නස් එකට බැහැපන්

    Votes: 11 37.9%

  • Total voters
    29

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    යාලුවොන්ට කරන පොඩි පොඩි වැඩ වලට සල්ලි ගන්නවද බන්? වැඩේ කියන්නෙ මට එහෙම සල්ලි දුන්නත් ගන්න බෑ බන්. ඒත් මේක එක වෙලාවකට මාර වදයක් පොඩි පොඩි වැඩ අරන් එද්දි. බෑ කියන්නත් බෑ. සල්ලි ඉල්ලන්නෙත් නෑ මන්. හිතා ගන්න බෑ මොකක් කරන්නද කියල.
    ලගදි එකෙක් පේජ් එකක් ප්‍රමොට් කරගන්න අහනවා. මන් කිව්ව බලමු කිය කිය ඉදියා කම්මැලි නිසා. අනික මන් ඕව කරන්නෙත් නෑ උඩින් පල්ලෙන් තමයි දන්නෙ. ඒක් කිව්වම පිලිගන්නෙත් නෑ. බලෙන්ම පේජ් එකෙ ඇඩ්මින් කරා. ඌ දාන පොස්ට් මට කියල දාන්න හැදුවා ඒක නම් මන් කිව්ව ඌටම දාන්න කියල. පස්සෙ ආපු වෙලාවක මෙහෙම මෙහෙම කරපන් කියල පේජ් එක මේන්ටෙන් කරන්න මන් දන්න ටිකක් කිව්වා. ඊයෙ කතා කරල කියනවා අයියෙ පෙජ් එකෙ රීච් එක මරු හොදේ ඔයා හින්ද තමයි ඔක්කොම කියල. මට හෙන අවුල් මන් මොකුත් කලේ නෑනෙ බන්. 🙁🙁🙁 ඇඩ්මින් උනා විතරයි. මන් කිව්ව මල්ලි අවන්කව මට උබේ පෙජ් එක බලන්න බැරි උනා මන් මොකුත් කලේ නෑ කියල. මන් ඇඩ්මින් වුන එක විතරනේ කියල. උ කියපි ඒක තමයි එ අනිසාලු මේ රීච් එක. :lol::lol: ඌ කියනවා තව යාලුවෙක්ගෙ පේජ් එකක් තියෙනවා ඌටත් එකක් හදන්න ඔනෙ කියල. o_Oo_O විස්තර ඇහුවම ඌට එන පේජ් එක ක්‍රියෙට් කරගන්න විතරයි විතරයි. ඒ වගෙ එකකට සල්ලි ගන්නත් බෑ චූටි දෙයක්නෙ බන්. බැරිම තැන කිව්ව මචන් මෙකෙ සල්ලි ගන්න තරම් දෙයක් නෑ ඒ උනාට මට ගන්න වෙනව නිකන් කරල දුන්නම අගයක් නැති නිසා කියල. මේ වගෙවැඩ වලට කීයක් විතර ගන්නවද බන්? ඌ දැන් සැලූන් එකකුත් සෙට් කරන්න කතාව පේජ් කරන්න. උගේ කතාවෙන් තෙරුනෙ උ වටෙටම කියල මන් නිසා පේජ් එක රීච් උනා කියල. මෙක ගන්නවද නැද්ද කියල බැලුවෙ. කරන ගමන් ස්ටඩි පාරක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?යකෝ මගේම පේජ් එකටත් තවම ලයික් 1000ක් නෑ අවුරුද්දකට වඩා වැඩීයී. :ROFLMAO::ROFLMAO:

    තව එකෙක්ගේ ඇඩ් කැම්පේන් කරනවා බන් මගේ අකවුන්ට් එකෙන් සතපහක් ගන්නෙ නෑමගේ අතින් කයිට් උනොත් මිසක් ඩොලර් රේට් එක නිසා. යාලුවොන්ගෙන් මන් සල්ලි නම් ගන්නෙ නෑ බන් මට ලාභයක් වෙන්න. නිදි මරාගෙන වෙබ්සයිට් පවා ගහල දීල තියෙනවා.

    සාරංශයක් විදියට කියපන් මේක් නවත්තනවද? නවත්තනවනම් කෝමද මුන්ව තරහ නොකරගෙන නවත්තන්නෙ? යාලුවොන්ට ෆ්‍රී කරල දීල උන්ගෙන් කන්ටෑක්ට් හදාගෙන බිස්නස් එකට බහිනවද? බිස්නස් එකට කරනවනම් කීයක් විතර ගන්නද? :unsure: :unsure: :unsure:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    images
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    සල්ලි ගන්නේ නැතුව වැඩ කරන්න එපා එපා එපාමයි !!!!

    man nan free wada karala dena ekata wiruddai.
    yaluwkta wunat salli aran krnne, discount ekk denaw on nan. free nan krn na

    ලක්ශපතියෙක් Detected 😁


    මමත් එහෙම කරන්න කැමති නෑ බන් එකනේ මෙහෙම ඇහුවෙත්. ඒත් යාලුවෙක්ට ගානක් කියන්න බැරි කම මට තියෙනවා. යාලුවෙක්ගෙන් සල්ලි ගන්න එක මගේ හිතට හරි නෑ. ඒකයි ගන්නෙ නැත්තෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මමත් එහෙම කරන්න කැමති නෑ බන් එකනේ මෙහෙම ඇහුවෙත්. ඒත් යාලුවෙක්ට ගානක් කියන්න බැරි කම මට තියෙනවා. යාලුවෙක්ගෙන් සල්ලි ගන්න එක මගේ හිතට හරි නෑ. ඒකයි ගන්නෙ නැත්තෙ.
    Rata giya nan oya gon gathiya hadenawa

    main-qimg-00b173f50d2f5c98fa1d1ce2a73453c8

    ------ Post added on Sep 18, 2021 at 10:17 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    Rata giya nan oya gon gathiya hadenawa
    අම්මෝ ඔව් රට ඉන්න උන් ඔය යාලුවොන්ට දීපු නය ගාන මතක් කරන හැටි මන් දැකල තියෙනව. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මමත් මේක කියන්න හිටියේ. ඒ උනාට මමත් කවදාවත් යාලුවන්ට උදව් කරලා සල්ලි ඉල්ලලා නෑ බං. හැබැයි ගොඩක් උන් කරන්නේ අපිව පාවිච්චි කරන එක.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මමත් මේක කියන්න හිටියේ. ඒ උනාට මමත් කවදාවත් යාලුවන්ට උදව් කරලා සල්ලි ඉල්ලලා නෑ බං. හැබැයි ගොඩක් උන් කරන්නේ අපිව පාවිච්චි කරන එක
    උදවු කරන එක, උපදෙසක් දෙන එක හොඳයි.
    අපි job eka widihata කරන එකෙන් වැඩක් කරලා දෙන එක වෙන දෙයක්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උදවු කරන එක, උපදෙසක් දෙන එක හොඳයි.
    අපි job eka widihata කරන එකෙන් වැඩක් කරලා දෙන එක වෙන දෙයක්.
    මම ඉතින් මගේ සීල් එක ගහලා බෙහෙත් ලියලා යවනවා ෆොටෝ ගහලා වට්ස් ඇප් වලින් බං.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අඩෝ මටත් ඔය වගේ ගොනෙක් හිටියා පස්සේ උව වික්කා.
    ගොට ට කතිරේ ගහල මාස දෙකක් විතර යද්දී තේරුනා ගොනා too much කියලා.
     

    HmNRazor

    Well-known member
  • තමන් ගේ හැකියාවට නියම වටිනාකමක් දීපන්, හැකියාව විකුණාගෙන කන්න කියනවා නෙමේ, නමුත් තමන් ගේ හැකියාවට තැනක් හදාගනින්.............

    නිකන් දෙන්න දෙන්න දෙන්න කියලා පුක් ගැට්ට කසනවා නම් නිකන් දුන්නට අවුලක් නැත, පසුව උඩබලාගෙන සිටිය හැක! ඕ යේ............ 🥴 🤟
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මෙහෙමයි,දෙපැත්තම බලන්න ඕනේ.මනුස්සකම රක ගන්න ඕනේ.ඔයවගේ වැඩ මම කරන්නේ කමිෂන් වලට.මගේ ආර්ට් වක් කරන්නේ මගේම ගෝලයෝ.(මෙහෙ අඩුම පහසුකම්)මගේ පේජ් වලට හැදෙන බිස්නස් වලින් හැම මාසෙම 10% වැඩ කරන ළමයින්ට අයින් කරනවා.ඒක හැම මාසෙම දෙනවා.කරන අර්ට්වර්ක් එකකට එකපාර මුදලක් දෙනවට වඩා ලොකු යහපතක් ළමයින්ටත් වෙනවා.මටත් වෙනවා.වැඩ කරන්න හැමදාම මිනිස්සුත් ඉන්නවා.හැම බිස්නස් එකම සාර්ථක වෙන්නේ නැති නිසා එකපාර මුදලක් අරගෙන පැත්තකට වෙනවට වඩා,බිස්නස් එකට ශ්‍රමයෙන් දායක වෙලා ෂෙයාර් එක ගන්න.එතකොට ඔය ප්‍රශ්න ඉවරයි.හැමදාම වැඩ,හැමදාම සල්ලි.
     

    Sen-lu

    Well-known member
  • ඔය නිකං වැඩ කරල දෙන එක ජාන වලින්ම එන එකක්ද කොහෙද බං. ලේසිනෑ ගැලවෙන්න. මමත් ආයෙ එක එකාගෙ සීනි නයට කිරන්නෙ නෑ කියල ඉන්නව ඒ උනාට එහෙම වෙලාවක් ආවම වැඩේ කරල දෙනව. මල කරුමයක් වෙලා තියෙන්නෙ බෑ කියපං කියපං කියල හිත කිව්වට හරි හරි මම ඕක කරල දෙන්නම් කියල කියවෙන්නෙ. ඕකෙන් මිදෙන්න ක්‍රමයක් තමයි මමත් මේ හොය හොයා ඉන්නෙ.