මාර..වැඩේ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඔයාලා දන්නවද මෙහෙම software එකක් තියෙනවා කියලා...

    facebook එකේ delete කරපු messages ආපහු ගන්න පුළුවන්,
    ඒ වගේම අපේ account එකෙන් අපි කරපු කියපු හැමදේම බලාගන්න පුළුවන් recovery software කියලා ජාතියක් තියෙනවද???

    ඒ කියන්නේ අපි unfriend කරපුවයි, request කරපුවයි සේරම හොයාගන්න පුලුහන් එකක්??
    :rolleyes::rolleyes:

    දන්නා අය කියන්නකෝ බලන්න... ජෝක් නෙමේ
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam danne na.. FB database eken 3rd party walata ehema data denne nethuwa athi ban.. Un nam tiyagannawa athi..

    PHP MySQL liyanakota true false dala, deleted wage pennathaheki ne ban. kawda danne owa aththatama makanawada kiyala.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විකාරද බං..:sorry:

    Love_Ever_Laugh_zpsac454e87.gif

     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    එහෙම තියෙන්න බැහැ කොහොමවත්..
    සාමාන්‍යයෙන් අපි අයින් කරන ඒව කාලයක් යනකන් facebook backup servers වල තිබුණත් අපිට ඒවට ඇක්සස් ගන්න බැහැ අන්තර්ජාතික හැකර් කෙනෙක් නෙමෙයිනම්..
    එහෙම පුළුවන් උනා කියන්නෙ හෙට වෙනකොට මොනව වෙයිද?
    ලෝක ප්‍රසිද්ධ කී දෙනෙක්ගෙ රහස් එලියට ඒවිද?
    එහෙම උණොත් ඊළඟ දවසෙම facebook තහනමට ලක් වේවි
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Mama nam danne na.. FB database eken 3rd party walata ehema data denne nethuwa athi ban.. Un nam tiyagannawa athi..

    PHP MySQL liyanakota true false dala, deleted wage pennathaheki ne ban. kawda danne owa aththatama makanawada kiyala.

    ඕක ආයි අහන්නත් දෙයක්ද බන්. ලෝකේ කිසිම ඔය වගේ සයිට් එකක ඩේට මලාට ඩිලීට් කරන්නෑ. ඩේට තමයි ‍වැදගත්ම දේ. හැම මගුලම උන් ස්ටෝ කරනව. උබ කිව්ව වගේ. bool value එකක් සෙට් කරල ඩේට හයිඩ් කරන එක විතරයි කරන්නේ. පර බල්ලො :lol::lol::lol: