මම අර ඔන්ලයින් o/l,a/l certificate doenats lk එකෙන් දාලා foriegn ministry එකෙන් ගන්න ඇප්ලයි කලා එකකට 610 ගානේ ගෙවලා.මන් දැන් දන්නේ කියපන්කෝ එහෙම දැම්මම අපේ මෙයිල් එකටලු certificate එන්නේ.දැන් මොකද බන් කරන්නේ.මට certificate ගන්න ඕනනේ.අදයාපනය අමාත්‍යාංශයටද විබාග දෙපාර්තමේන්තුවටද යන්න ඕන ආයි ගෙවලා උන්ට කියලා වැඩේ කරගන්න පුලුවන් වෙයි නේද.