Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර සීන් එක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර සීන් එක...

මම ඊයේ Indiana Jones and the temple of doom එක බෙලගෙන හිටියා...

මේ ෆිල්ම් එක බලපු කට්ටිය ගොඩක් ඇති... බලපු නැති කට්ටිය බලන්න.. කාලය ගෙවන එකට වටිනවා...

එකපාරටම මට අහුනනේ ෆිල්ම් එකෙන් සිංහල කටහඩක්.. මට මාර ෂොක්.. මොකද මම දන්නා තරමට සිංහල තියෙන්නේ ලංකාවේ විතරය්...

යකෝ බලාගෙන ගියාම ෆිල්ම් එකේ බාගයක්ම කරලා තියෙන්නේ ලංකාවනේ...

මම ඊයේ තමය් දෙනගත්තේ... මට මාර හැපී... මොකද ඒ ෆිල්ම් එක හදල තියෙන්නේ 1984..

ඒ වගේ කාලයේම ලංකාව නළු නිලියන් හොලිවුඩ් එකටත් රගපාලා තියෙනවා කියන්නේ..අනිත් එක ඒ වගේ ප්රසිද්ද ෆිල්ම් එකක..

ලංකාව ඒ කාලෙම ෆිල්ම්ස් වලට ගොඩක් ප්රසිද්දිනේ... ඒ මදිවට ඒ ෆිල්ම් එකේ ඉන්න නළුවා හැරිසන් ෆෝර්ඩ් සිංහල කතාකරනවනේ බන්..

ඒ ෆිල්ම් එකේ අපේ නළු නිලයන් වෙන

ඩ්. ර නානායක්කාර ,

ධර්මදාස කුරුප්පු,

ස්ටනි ඩි සිල්වා,

රුබි ඩි මේල්,

දෙනවක හාමිනේ,

ඉරන්ගනී සේරසිංහ,

ධර්ෂණ පනංගල

වගේ අය සහභාගී වෙලා තියෙනවා...

ඒ වගේම ෆිල් එකත් පට්ට...

ඒ ෆිල්ම් එක බැලුවට පස්සේ මට ලොකු ප්රශ්නයකුත් ආවා..

ඒ කාලෙම එචර හොද ෆිල්ම් එකක් ලංකාවේ අරන් තියෙනවනම් ඇය මේ වගේ නවීන කාලෙක ටිකක් හරි හොද ෆිල්ම් එකක් ගන්න බැරි...

4th generation වෙන අපිට බැරි කමක් නැ හොලිවුඩ් තරමට නැති උනත් අඩුමගානේ බොලිවුඩ් තරමටවත් ෆිල්ම් එකක් කරන්න...

දැන් ඉදලම අපි ලෑස්ති උනොත් හොදය් යාලුවනේ..

එහෙනම් හමොටෝම සුබ අනාගතයක්...

ලංකාවට ජයවේවා.. හබෙය් ඊයේ මැච් එක ගෙනනම් කතාකරන්නෙපා...

[QUOTE="penirasa, post: 11831335, member: 230679"] [CENTER][SIZE="4"][COLOR="DarkGreen"]මාර සීන් එක... මම ඊයේ Indiana Jones and the temple of doom එක බෙලගෙන හිටියා... :rolleyes::rolleyes::rolleyes: මේ ෆිල්ම් එක බලපු කට්ටිය ගොඩක් ඇති... බලපු නැති කට්ටිය බලන්න.. කාලය ගෙවන එකට වටිනවා... [IMG]http://img819.imageshack.us/img819/1705/indianajonestempleofdoo.jpg[/IMG] එකපාරටම මට අහුනනේ ෆිල්ම් එකෙන් සිංහල කටහඩක්.. මට මාර ෂොක්.. මොකද මම දන්නා තරමට සිංහල තියෙන්නේ ලංකාවේ විතරය්... :confused::confused: යකෝ බලාගෙන ගියාම ෆිල්ම් එකේ බාගයක්ම කරලා තියෙන්නේ ලංකාවනේ...:oo::oo: මම ඊයේ තමය් දෙනගත්තේ... මට මාර හැපී... මොකද ඒ ෆිල්ම් එක හදල තියෙන්නේ 1984.. ඒ වගේ කාලයේම ලංකාව නළු නිලියන් හොලිවුඩ් එකටත් රගපාලා තියෙනවා කියන්නේ..අනිත් එක ඒ වගේ ප්රසිද්ද ෆිල්ම් එකක.. ලංකාව ඒ කාලෙම ෆිල්ම්ස් වලට ගොඩක් ප්රසිද්දිනේ... ඒ මදිවට ඒ ෆිල්ම් එකේ ඉන්න නළුවා හැරිසන් ෆෝර්ඩ් සිංහල කතාකරනවනේ බන්.. ඒ ෆිල්ම් එකේ අපේ නළු නිලයන් වෙන ඩ්. ර නානායක්කාර , ධර්මදාස කුරුප්පු, ස්ටනි ඩි සිල්වා, රුබි ඩි මේල්, දෙනවක හාමිනේ, ඉරන්ගනී සේරසිංහ, ධර්ෂණ පනංගල වගේ අය සහභාගී වෙලා තියෙනවා... ඒ වගේම ෆිල් එකත් පට්ට... ඒ ෆිල්ම් එක බැලුවට පස්සේ මට ලොකු ප්රශ්නයකුත් ආවා.. ඒ කාලෙම එචර හොද ෆිල්ම් එකක් ලංකාවේ අරන් තියෙනවනම් ඇය මේ වගේ නවීන කාලෙක ටිකක් හරි හොද ෆිල්ම් එකක් ගන්න බැරි... 4th generation වෙන අපිට බැරි කමක් නැ හොලිවුඩ් තරමට නැති උනත් අඩුමගානේ බොලිවුඩ් තරමටවත් ෆිල්ම් එකක් කරන්න... දැන් ඉදලම අපි ලෑස්ති උනොත් හොදය් යාලුවනේ.. එහෙනම් හමොටෝම සුබ අනාගතයක්... [COLOR="DarkRed"][SIZE="3"]ලංකාවට ජයවේවා.. හබෙය් ඊයේ මැච් එක ගෙනනම් කතාකරන්නෙපා...[/SIZE][/COLOR] :angry::angry: :D:D:D:D[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom