මාර සීන් එක...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මාර සීන් එක...

මම ඊයේ Indiana Jones and the temple of doom එක බෙලගෙන හිටියා... :rolleyes::rolleyes::rolleyes:

මේ ෆිල්ම් එක බලපු කට්ටිය ගොඩක් ඇති... බලපු නැති කට්ටිය බලන්න.. කාලය ගෙවන එකට වටිනවා...

indianajonestempleofdoo.jpg

එකපාරටම මට අහුනනේ ෆිල්ම් එකෙන් සිංහල කටහඩක්.. මට මාර ෂොක්.. මොකද මම දන්නා තරමට සිංහල තියෙන්නේ ලංකාවේ විතරය්... :confused::confused:
යකෝ බලාගෙන ගියාම ෆිල්ම් එකේ බාගයක්ම කරලා තියෙන්නේ ලංකාවනේ...:oo::oo:
මම ඊයේ තමය් දෙනගත්තේ... මට මාර හැපී... මොකද ඒ ෆිල්ම් එක හදල තියෙන්නේ 1984..
ඒ වගේ කාලයේම ලංකාව නළු නිලියන් හොලිවුඩ් එකටත් රගපාලා තියෙනවා කියන්නේ..අනිත් එක ඒ වගේ ප්‍රසිද්ද ෆිල්ම් එකක..
ලංකාව ඒ කාලෙම ෆිල්ම්ස් වලට ගොඩක් ප්‍රසිද්දිනේ... ඒ මදිවට ඒ ෆිල්ම් එකේ ඉන්න නළුවා හැරිසන් ෆෝර්ඩ් සිංහල කතාකරනවනේ බන්..
ඒ ෆිල්ම් එකේ අපේ නළු නිලයන් වෙන
ඩ්. ර නානායක්කාර ,
ධර්මදාස කුරුප්පු,
ස්ටනි ඩි සිල්වා,
රුබි ඩි මේල්,
දෙනවක හාමිනේ,
ඉරන්ගනී සේරසිංහ,
ධර්ෂණ පනංගල
වගේ අය සහභාගී වෙලා තියෙනවා...
ඒ වගේම ෆිල් එකත් පට්ට...
ඒ ෆිල්ම් එක බැලුවට පස්සේ මට ලොකු ප්‍රශ්නයකුත් ආවා..
ඒ කාලෙම එචර හොද ෆිල්ම් එකක් ලංකාවේ අරන් තියෙනවනම් ඇය මේ වගේ නවීන කාලෙක ටිකක් හරි හොද ෆිල්ම් එකක් ගන්න බැරි...
4th generation වෙන අපිට බැරි කමක් නැ හොලිවුඩ් තරමට නැති උනත් අඩුමගානේ බොලිවුඩ් තරමටවත් ෆිල්ම් එකක් කරන්න...
දැන් ඉදලම අපි ලෑස්ති උනොත් හොදය් යාලුවනේ..
එහෙනම් හමොටෝම සුබ අනාගතයක්...

ලංකාවට ජයවේවා.. හබෙය් ඊයේ මැච් එක ගෙනනම් කතාකරන්නෙපා... :angry::angry:

:D:D:D:D
 
Last edited:

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Try watching "The Bridge on the River Kwai" - 95% filmed in Sri lanka

    Winner of 7 Academy Awards - Best film of the year

    the-bridge-on-the-river-kwai-poster-3.jpg
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    case eka mekai un indiawa kiyala pennane lankawe katha karanne hindi newei sinhala ... spilberg tath waradianwane .....
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    case eka mekai un indiawa kiyala pennane lankawe katha karanne hindi newei sinhala ... spilberg tath waradianwane .....

    ඔව් බන් එක තමය්.. ඒ උනත් බන් ඒ කලේ ලංකාවත් ඉන්දියාවත් අතර ලොකු වෙනස්කමක් තිබුනේ නැතුව ඇති.. උන් හිතන්නේත්තේ ලංකාව ඉන්දියාවේම කොටසක් කියල... :angry::angry::angry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,177
    113
    The Bridge on the River Kwai (1957)

    ape thaththa podi kale game film eka gahala theyenne.okath lankawe thamai. flyboy parana seen danna buwek nowa.
     
    • Like
    Reactions: penirasa