මාර සීන් එක

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපේ වත්ත පහලට අවා ලොකු ගැරඩියෙක් උමචන් එහෙමෙහේ කැරකිලා ඉදලා ....,මිසින් වෙන්න පොට් එකක් හොයනකොට පොල් කට්ටක් තිබ්බා . එකේ ටිකක් ලොකු හිලක් තිබිලා. මූ ගුලක් කියලා පොල් කටූ හිලෙන් රින්ගලා. මළ තොප්පිය ගැරඩියට දැන් බඩේ හිරවෙලා මැද්දේ දැන් මචන් මූ යන්නේ පොල් කට්ටත් එක්ක. මාර ජොලි .. කොහොමද බෙර ගන්නේ මූව පොල් කට්ටනම් වැඩක් නැහැ පලනන් බැහැනේ උදවක් දියන් කෝ
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මහ දැනමුත්තා වගේ ගැරඩියාව දෙකට කපලා පොල් කට්ට ගනින්....
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මහ දැනමුත්තා වගේ ගැරඩියාව දෙකට කපලා පොල් කට්ට ගනින්....

හික්ස් මචන් ගැරඩියා ගේ නැට්ට කැඩූනොත් ඌ මැරෙනවාද ? නැට්ට වැවෙනවා ද ?
 
anudu

Member
May 27, 2007
104
2
0
පොල් කට්ට එක අතකින් අල්ලගෙන අනික් අතින් ගැරඬියගේ මූනට ගහපන්. එතකොට ඌ යන්නෙ රිවස් එකට . එතකොට ඌ ඉබේම පොල්කට්ටෙන් එළියට එනවා. ගහන ගමන් පොල් කට්ටෙ හිලට පොල්තෙල් ටික ටික දාපන්. එතකොට වැඩේ ලේසී
 
randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    පොල් කට්ට එක අතකින් අල්ලගෙන අනික් අතින් ගැරඬියගේ මූනට ගහපන්. එතකොට ඌ යන්නෙ රිවස් එකට . එතකොට ඌ ඉබේම පොල්කට්ටෙන් එළියට එනවා. ගහන ගමන් පොල් කට්ටෙ හිලට පොල්තෙල් ටික ටික දාපන්. එතකොට වැඩේ ලේසී
    :lol::lol::lol::lol::lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පොල් කට්ට එක අතකින් අල්ලගෙන අනික් අතින් ගැරඬියගේ මූනට ගහපන්. එතකොට ඌ යන්නෙ රිවස් එකට . එතකොට ඌ ඉබේම පොල්කට්ටෙන් එළියට එනවා. ගහන ගමන් පොල් කට්ටෙ හිලට පොල්තෙල් ටික ටික දාපන්. එතකොට වැඩේ ලේසී

    menna niyama molakarayo
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    patta oi karala balapan