මාර case එකක් නේ මේක......

youtube

Member
Feb 22, 2012
478
115
0
බොරු කියන්න ඕනෙ නැහැනෙ..මමත් google කරල තමා හොයාගත්තෙ.. ඕක එකපාරටම මීටර් වෙන්නෙ නෑ..ඇත්තටම ඔය විදිහෙ ගානකට ඕනෙ වෙන්නෙ..එකක් වයස් වල ගුණිතය සහ වයස් වල එකතුව......ඒත් මෙතන එහෙම බැඑ විශේෂ හේතුවක් නිසා..ණත්තම් ඉස්සෙල්ලා තිබුන දත්ත වලින් මේ ගාන විසඳන්න තිබුනා..වයස්වල එකතුව අපි නොදන්නවාට නිමලා දන්නවානෙ.. ඇයි එයා එයාට පේන ගෙවල් ගාන දන්නවනෙ...දැන් අපි බලමු මේකට එන්න පුලුවන් වයස් වල ගුණිතය හා ගෙවල් වල එකතුව

Factor Table

Sum Table

36 = 1 x 1 x 36

1 + 1 + 36 = 38 36 = 1 x 2 x 18

1 + 2 + 18 = 21 36 = 1 x 3 x 12

1 + 3 + 12 = 16 36 = 1 x 4 x 9

1 + 4 + 9 = 14 36 = 1 x 6 x 6

1 + 6 + 6 = 13 36 = 2 x 2 x 9

2 + 2 + 9 = 13 36 = 2 x 3 x 6

2 + 3 + 6 = 11 36 = 3 x 3 x 4

3 + 3 + 4 = 10ඩැන් ඔයාලට පේනවා මේකෙ ගෙවල් ගානෙ එකතුව 13 ආපු නිසා තමයි..නිමලාට මොකුත් හිතාගන්න බැරුව ගියේ..මොකද එතකොට ළමයි තුන් දෙනාගෙ වයසට අගයන් දෙක දෙක එනවා,,1,6,6 සහ 2,2,9.. ඔන්න දැන් මේ දෙකෙන් එකක් තෝරා ගන්න ඕනෙ..දැන් තමයි අර කොන්ඩෙ කතාව එන්නෙ... ඒකෙ කියනවා ලොකු පුතාගෙ කොන්ඩෙ රතු පාටයි කියලා..ඒ කඉයන්නෙ ඉන්නෙ එක ලොකු පුතයි..ලොකු පුතාල දෙන්නෙක් නෙමේ ..ඒකියන්නෙ උත්තරේ 2,2,9:cool:

මචං මට හිතෙන විදියට මේක හදන්න දත්ත මදි. උඹ කොහොමද මේ 13 කියන එක ගත්තෙ?. අනික ලොකු පුතාගෙ කොන්ඩෙ රතුපාටයි කියන එකෙන් කොහොමද තීරණය කරන්නෙ, ඉන්නෙ එක ලොකු පුතයි කියලා. එහෙම වෙන්න නම් ලොකුම පුතාගෙ කියලා අර පට්ට ගෑණි කියන්න ඕනෙ. එහෙම නැතුව ලොකු පුතාගෙ කිව්වම, ඊට වඩා ලොකු දුවෙක් ඉන්න බැරි කමක් නැහැ. එකම වයසෙ දුවෙකුත් ඉන්න බැරි කමක් නැහැ. එතකොට එක වයසෙ දුවෙකුයි පුතෙකුයි ඉදලා, තව බාල දරුවෙකුත් ඉන්න පුලුවන්. එහෙම හිතනකොට මට හිතෙන්නෙ මේකට උත්තර ගොඩක් තියනවා. උඹගෙන් පොඩි පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා.