මාර_අවුලක්_ඔයි....

DLoudT

Member
Jul 9, 2015
93
8
0
මාර_අවුලක්_ඔයි....

මචන් දැන් ඔය මුස්ලිම් දෙමළ හැමෝටම සිංහ ලේ කියලා sticker එක ගහන්න පුලුවන්ද...?
මුස්ලිම් දෙමල අයත් සිංහලද...? එතකොට මුස්ලින් දෙමල අයගෙත් ජාතිය සිංහලද..?"
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් දැන් ඔය මුස්ලිම් දෙමළ හැමෝටම සිංහ ලේ කියලා sticker එක ගහන්න පුලුවන්ද...?
    මුස්ලිම් දෙමල අයත් සිංහලද...? එතකොට මුස්ලින් දෙමල අයගෙත් ජාතිය සිංහලද..?

    මෙන්න මේ සින්දුවේ තේරුම මොකද්ද...
    "අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ"
    තුන් සිංහලය කියන්නෙ රුහුණු,පිහිටි,මායා මිසක් සිංහල,මුස්ලිම්,දෙමළ නෙවෙයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    මෙන්න මේ සින්දුවේ තේරුම මොකද්ද...
    "අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ"

    good point machan,

    I think the meaning for above is following

    wrlzt2.jpg
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචන් දැන් ඔය මුස්ලිම් දෙමළ හැමෝටම සිංහ ලේ කියලා sticker එක ගහන්න පුලුවන්ද...?
    මුස්ලිම් දෙමල අයත් සිංහලද...? එතකොට මුස්ලින් දෙමල අයගෙත් ජාතිය සිංහලද..?

    මෙන්න මේ සින්දුවේ තේරුම මොකද්ද...
    "අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ"

    නොදකින් තෝ තුන් සිංහලය දන්නේ නැ :frown::frown:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තමට කැමතිනම් ගහන්න පුළුවන්,අකැමැතිනම් නොගහ ඉන්න පුළුවන්
    එක තම තමන්ගේ කැමැත්ත

    okooip.jpg