මාලක සිල්වා පරිප්පු තිඛෙන හෝටලයේ දොරකඩට &#3508

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මෙන්න බලපිය
    හමුදාවේ එකා නෙවෙයි ඔබාමා හරි ඇවිත් ගේම ඉල්ලනවනම් ගේම දෙන කොල්ලෙක් මර්වින් ඇමතිතුමාගේ පුතා. හමුදාවේ එකා ගහන්න ඇවිත් බල්ලෙක් වගේ ගුටි කලා ගියාට මොනවා කරන්නද?
    අනික හමුදාවේ කියල කිව්වට ගුටි කනකොට යුනිපෝම් එකවත් ඇදල ඉදල නැහැ. බඩුවක් ගහන්න ආපු ගමන් හමුදාවේ එකා. මාලක සිල්වා ගෙන් නැතුව වෙන කෙනෙක්ගෙන් කෑවා නම් මේක රටේ මාධ්‍ය වලට නිවුස් වෙන්නෙත් නැහැ. මාලක සිල්වා සිංහයෙක් වගේ කොල්ලෙක්. හැන්ගිලත් නැහැ ඕන නම් පොලිසියට ඇවිත් අල්ලා ගන්න පුලුවන්. පරීක්ෂණ කරලා පොලිසිය පොලිසියේ රාජකාරිය වෙලාවට කරයි. ලංකා ඊ නිවුස වගේ කොටි මාධ්‍ය වල පච එළකිරි එකට එපා. ඔයාගේ මවුතුමියට පෙන්නපන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Thota molda.. yako mona case eka thibbath katawath gahanna aithiyak nithiyen dila na. api bari welavak waliyak dagaththoth one tharam police karayo innawa eka dawasakata hari kuduwata danna. ehema thibilath Malakayava arrest karanne naththe me rate thiyenne kalaa nithiya nisa. :angry: thopi wage un nisa thamai mun munta one widihata ranganne.. mariyan ban..
    ඔබතුමා කියන දේ මම පිළිගන්නව
    කාටවත් කිසිම ලෙසකින් ගහන්න අයිතියක් නෑ
    ඒත් මේකෙ එදා පටන් අරන් තියෙන්නෙ අර හමුදාකාරය
    ඌ තමයි ඇතුළෙ පොඩි සීන් එක හෝටලේ උන් ශේප් කරහම උගේ තුවක්කුව උස්සන් ඇවිල්ල මාලක එක්ක හිටිය අනිත් එකාට ගහල ගේම ඇදගෙන තියෙන්නෙ.හමුදාවෙ ලොකු කෙනෙකුට එහෙම හැසිරෙන්න පුළුවන්ද.ඌ හොද එකෙක් නම් මොකට ඌත විරුද්ධව කේස් එකක් ගේන්නෙ හමුදාවෙන්.හමුදාවට පුළුවන් නෙ මචන් මාලකට එරහිව ආරක්ෂක ලේඛම්ට කේස් එක ෆයිල් කරන්න.හමුදාපතිට ඌව ආරක්ෂා කරන්න බැහැ මේ පාර.මාලකගෙත් ඉතිහාසය හොද නෑ.ඌ හැංගිලා නෙවෙයිනෙ බන් ඉන්නෙ ඌ වැරැද්දක් කරා නම් පොලීසියෙන් ඇවිල්ල අල්ලගෙන යන්න එපැයි මචන්.එහෙම පේන්නවත් නෑ නේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මීට අවුරුදු 15 කට පමන පෙර ශ්‍රි ලංක යුද හමුදාව තමන්ට පාර්ට් එකක් දැමූ ඉතා ශීලචාර පොලිස් මහතුන් කීප දෙනෙකුට මහනුවර දලදා මැදුර පෙනෙන මානයේ නහයෙන් කටින් ලේ පනින තුරු සැලකුවා මට අද වගේ මතකය......... :yes::yes::yes:
    බලමු තාමත් ඉන්නෙ ඒ හමුදාවම නම් මාලකට වගේම මේ සිරි ලක අති උතුම් පොලිස් නිල දරුවනටද නැවත මනා කොට සලකනු ඇත.............. :D:D:D
    එදාට ප්‍රභා මැරුන දවසෙ වගේම ඔවුන් විරයන් වෙනු ඇත........ අපි කිරි බත් කනු ඇත.........
    :D:D:D
    විමසුම පිටපත :- මම කියන්නෙ නෑ ඉතින්:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Mal Baba

    අඩේ උබ මැරිල ඉපදුනාද බන් :P:P:P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මීට අවුරුදු 15 කට පමන පෙර ශ්‍රි ලංක යුද හමුදාව තමන්ට පාර්ට් එකක් දැමූ ඉතා ශීලචාර පොලිස් මහතුන් කීප දෙනෙකුට මහනුවර දලදා මැදුර පෙනෙන මානයේ නහයෙන් කටින් ලේ පනින තුරු සැලකුවා මට අද වගේ මතකය......... :yes::yes::yes:
    බලමු තාමත් ඉන්නෙ ඒ හමුදාවම නම් මාලකට වගේම මේ සිරි ලක අති උතුම් පොලිස් නිල දරුවනටද නැවත මනා කොට සලකනු ඇත.............. :D:D:D
    එදාට ප්‍රභා මැරුන දවසෙ වගේම ඔවුන් විරයන් වෙනු ඇත........ අපි කිරි බත් කනු ඇත.........
    :D:D:D
    විමසුම පිටපත :- මම කියන්නෙ නෑ ඉතින්:rofl::rofl::rofl:
    Sunimal Jayasundara