උබ හොද වෙලාවට ආවේ උබේ අර කුණු කතාව ආයිත් quote කරන්න බැරුව හිටියේ..
ඇත්ත මචන් ඇත්ත ,
පොඩ්ඩක් සතෙක්ගේ නමක් නම් වැරදී සිංහය නෙමේ හිවල නේද? මහ එකා නම් හිවල , මූ කොහොමහ්ද සිංහය උනේ..
තව දෙයක් මචන් දන්නැති නිසා අහන්නේ..
ඉස්සර අර වීරෝදාර රණවිරුවොම ද අද මේ හමුදාවෙ එකාල කියන්නේ??
අර වෙස බැල්ලිගෙ පුතාගේ පාහර කතාව අහපු වෙලාවේම මටත් ඕක හිතුන මචන්මේ ගැන දකිනකොට නම් ..මම දන්නෑ මේකට කාට වරද කියන්නද කියලා යුද්දේ දිනපු කාලේ ගහන්න තියෙන හැමතැනම බුරියේ හිටන්...රණවිරුවට ජය පතපු මිනිස්සුම අද ඔය විදියට කතා කරනවා..නිල ඇඳුමට ඇයි අද ඒ ගරුත්ත්වය නැත්තේ...
ඒ කලේ රණ විරුවෝ
දැන් හමුදාවේ එකා




