මාලක_සිල්වා

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මුන් වගේ පොන්nයන්ව දුටු තැන ගහල පන්නන්න ඕනි......
    මූ නිකන් ඉන්නෙ හෙණ වැඩ්ඩ වගේ.......
    අඩු ගනේ ඕ ලෙවල් වත් පාස් නැතුව ඇති......
    ලංකාවේ ගොන්නු ඉන්නකම් මේ වගේ පඩත්තලයන්ට රජ මගුල්....
    ඇයි ඡන්දෙ දිනුව නම් ඕන පොල් හොරෙකුට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් නේ..........
    ඌ ඉතින් එතන ඉදන් හොදට මහජන දේපල ගසා කනව.....
    මුගේ තාත්තත් පට්ට හොර තඩිය නිසා මූත් පල් හොරෙක්ම තමයි........
    :yes::yes::yes::yes:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    true story

    මුන් වගේ පොන්nයන්ව දුටු තැන ගහල පන්නන්න ඕනි......
    මූ නිකන් ඉන්නෙ හෙණ වැඩ්ඩ වගේ.......
    අඩු ගනේ ඕ ලෙවල් වත් පාස් නැතුව ඇති......
    ලංකාවේ ගොන්නු ඉන්නකම් මේ වගේ පඩත්තලයන්ට රජ මගුල්....
    ඇයි ඡන්දෙ දිනුව නම් ඕන පොල් හොරෙකුට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් නේ..........
    ඌ ඉතින් එතන ඉදන් හොදට මහජන දේපල ගසා කනව.....
    මුගේ තාත්තත් පට්ට හොර තඩිය නිසා මූත් පල් හොරෙක්ම තමයි........

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    පොල් හොරෙකුට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් නේ..........:yes::yes::yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    මේනම් මචන් උඹේ ඉරිසියාව. පෝසත් පව්ලක එකෙක් උනහම මේව සාමාන්‍ය දේවල්. මුගෙ කිසිම වරදක් නෑ. මුන් පෝසත් උනේ කොහොමද කියලයි බලන්න ඕනෙ. මුගෙ තාත්ත තමා හොරා. ඌ තමා මහජනතාවගෙ සල්ලි ගහල තියන්නෙ/දේශපාලන බලය පාවිච්චි කරල business කරල තියන්නෙ. 8 fail වෙලා රස්සාවක් නැතුව ඉන්නකොට රස්සාවක් දුන්න කියල ඌම කියල තියනව. උඹ කියන දේවල් සේරම කරන්න ඕනෙ මුගෙ තාත්තට. මුගෙ වැරැද්දක් නෑ. මූ දිහාට ඇඟිල්ල දික් කරන්නෙ මූ ගෙවන ජීවිතය දැකල පුපුරන හිඟන්නො.

    අපිට මොකෙක් වුනත් හොඳට හිටියට කමක් නෑ බෝල... මේ අපේ සල්ලි හින්දයි අපිට අමාරුව. මොකද මර්වියා ගෙදරින් ගෙනාපු සල්ලි යෑ. උඹෙත් කොටසක් ඇති ..ඔය apple එකේ mouse එක අයිති උඹට.
    take-it-it-s-yours-o.gif

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Oya lankawe newe da inne?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහතික ඇත්ත. දෙයක් දිහා බලන්න ඕනේ සමබරව. මූට වගේ නල්ල මලේ තාත්තෙක් හිටියොත් මෙතන ඉන්න පුත්තු කී දෙනෙක් මොන වගේ පිස්සු කෙලීද.???
    මට හිතෙනවා මූ හොඳයි කියල. අපිරිමිතව ධනය සහ බලය තියෙනකොට මිනිස්සු හැසිරෙන විදිය ඒවා නැති කොට හැසිරෙන විදියට වඩා වෙනස්. තාත්ත හොරා කාපු සල්ලි උනත් මූට තියෙන ධනය සහ දේශපාලන බලය බැලුවම මූ හැසිරෙන විදිය සාපේක්ෂව අහිංසකයි.

    Thaththalage hora salli wedak ne, puththunta hedenna, un denaganna oni thaththa kawuru unath hondata hedenna.. oya aluthenda colombo aawe? oya meyage heti danne nedda? lankawata extacy pill eka gennane kawada kiyala dannawada? oh eeka dena ganna issella extacy kiyanne monawada kiyala hoyala inna..mama ekak kiyanawa, mama mervin ge duwa wa personaly dannawa, eya nam hebey thaththa or malli wage newe, hari honday, lawyer kenek.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    සහතික ඇත්ත. දෙයක් දිහා බලන්න ඕනේ සමබරව. මූට වගේ නල්ල මලේ තාත්තෙක් හිටියොත් මෙතන ඉන්න පුත්තු කී දෙනෙක් මොන වගේ පිස්සු කෙලීද.???
    මට හිතෙනවා මූ හොඳයි කියල. අපිරිමිතව ධනය සහ බලය තියෙනකොට මිනිස්සු හැසිරෙන විදිය ඒවා නැති කොට හැසිරෙන විදියට වඩා වෙනස්. තාත්ත හොරා කාපු සල්ලි උනත් මූට තියෙන ධනය සහ දේශපාලන බලය බැලුවම මූ හැසිරෙන විදිය සාපේක්ෂව අහිංසකයි.

    Aney ban umbala wage unuth thama lankawe innawane, muu chande illuwot umbalawage un thamai udadagana munta denne.

    Umba jiwitheta lankawe NIGHT CLUB ekakata gihilla thiyenawada??? umbata inne sexy kallaknam ekath ekka karakgala balapan NIGHT CLUB wala mokada wenne kiyala balanna. Anika umba dannawada muu CID ekata gahapu athuwa?? Muge thaththa KUDU importkarana kota.....podi eka Cocaine no 1 seller in CMB. umbala danne TV walai Paththara walai thiyenadewal withrai......!!!

    Gemmba Lide uuge paduwe wage thamai....!!!
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මේනම් මචන් උඹේ ඉරිසියාව. පෝසත් පව්ලක එකෙක් උනහම මේව සාමාන්‍ය දේවල්. මුගෙ කිසිම වරදක් නෑ. මුන් පෝසත් උනේ කොහොමද කියලයි බලන්න ඕනෙ. මුගෙ තාත්ත තමා හොරා. ඌ තමා මහජනතාවගෙ සල්ලි ගහල තියන්නෙ/දේශපාලන බලය පාවිච්චි කරල business කරල තියන්නෙ. 8 fail වෙලා රස්සාවක් නැතුව ඉන්නකොට රස්සාවක් දුන්න කියල ඌම කියල තියනව. උඹ කියන දේවල් සේරම කරන්න ඕනෙ මුගෙ තාත්තට. මුගෙ වැරැද්දක් නෑ. මූ දිහාට ඇඟිල්ල දික් කරන්නෙ මූ ගෙවන ජීවිතය දැකල පුපුරන හිඟන්නො.

    යකෝ උඹල වගෙ හොරිකඩ පාන්කඩයෝ නිසා තමයි ලංකාව මෙහෙම වෙල තියෙන්නේ..... ඕන හොරෙක් ඕන වරද්දක් කරම ඌට හොරා නොකිය ඌව ගලවගන්න මොකාක් හරි මගුලක් කියන එක නෙවෙයි වෙන්න ඕනි....
    උගේ වැරද්ද වැරද්දක් විදියට දැකල හෙලා දකින එක....
    දැන් උඹ කියන්නේ ඔක්කොම මුගේ තාත්තගේ වැරදි නිසා මූ අවුලක් නෑ කියලද???
    එතකොට මාලක සිල්වා බබා....
    යකෝ මූට තාත්තා නිසා නෙවෙයි මුගේ උපන් වරද නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ......

    එහෙනම් වැරදි කරන හැම එකාම උගේ වරද නෙවි, උගේ තාත්තගේ හරි සමාජයේ හරි වරදක්.......
    මට මේ වගේ හොරිකඩ පිංගුත්තරයෙකුට ඉරිසියා කරන්නේ මොකටද බොල........
    ඇත්තටම මූ මොකෙද්ද???

    එහෙනම් අනිත් දේශපාලකයන්ගේ ලමයින්ටත් අපි ඉරිසියා කොරන්න එපැයි......

    හැබයි මූ කරන ගොබ්බ/වැරදි වැඩ ගැන මට විවේචනයක් තියේනව ........
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    අපිට මොකෙක් වුනත් හොඳට හිටියට කමක් නෑ බෝල... මේ අපේ සල්ලි හින්දයි අපිට අමාරුව. මොකද මර්වියා ගෙදරින් ගෙනාපු සල්ලි යෑ. උඹෙත් කොටසක් ඇති ..ඔය apple එකේ mouse එක අයිති උඹට.
    take-it-it-s-yours-o.gif

    truestory.jpg
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මුන් වගේ පොන්nයන්ව දුටු තැන ගහල පන්නන්න ඕනි......
    මූ නිකන් ඉන්නෙ හෙණ වැඩ්ඩ වගේ.......
    අඩු ගනේ ඕ ලෙවල් වත් පාස් නැතුව ඇති......
    ලංකාවේ ගොන්නු ඉන්නකම් මේ වගේ පඩත්තලයන්ට රජ මගුල්....
    ඇයි ඡන්දෙ දිනුව නම් ඕන පොල් හොරෙකුට පාර්ලිමේන්තුවට යන්න පුලුවන් නේ..........
    ඌ ඉතින් එතන ඉදන් හොදට මහජන දේපල ගසා කනව.....
    මුගේ තාත්තත් පට්ට හොර තඩිය නිසා මූත් පල් හොරෙක්ම තමයි........

    :yes:කාලකන්නි කාපාලුවෙක් උගෙ තාත්තා වගේ:angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    මේනම් මචන් උඹේ ඉරිසියාව. පෝසත් පව්ලක එකෙක් උනහම මේව සාමාන්‍ය දේවල්. මුගෙ කිසිම වරදක් නෑ. මුන් පෝසත් උනේ කොහොමද කියලයි බලන්න ඕනෙ. මුගෙ තාත්ත තමා හොරා. ඌ තමා මහජනතාවගෙ සල්ලි ගහල තියන්නෙ/දේශපාලන බලය පාවිච්චි කරල business කරල තියන්නෙ. 8 fail වෙලා රස්සාවක් නැතුව ඉන්නකොට රස්සාවක් දුන්න කියල ඌම කියල තියනව. උඹ කියන දේවල් සේරම කරන්න ඕනෙ මුගෙ තාත්තට. මුගෙ වැරැද්දක් නෑ. මූ දිහාට ඇඟිල්ල දික් කරන්නෙ මූ ගෙවන ජීවිතය දැකල පුපුරන හිඟන්නො.

    සහතික ඇත්ත. දෙයක් දිහා බලන්න ඕනේ සමබරව. මූට වගේ නල්ල මලේ තාත්තෙක් හිටියොත් මෙතන ඉන්න පුත්තු කී දෙනෙක් මොන වගේ පිස්සු කෙලීද.???
    මට හිතෙනවා මූ හොඳයි කියල. අපිරිමිතව ධනය සහ බලය තියෙනකොට මිනිස්සු හැසිරෙන විදිය ඒවා නැති කොට හැසිරෙන විදියට වඩා වෙනස්. තාත්ත හොරා කාපු සල්ලි උනත් මූට තියෙන ධනය සහ දේශපාලන බලය බැලුවම මූ හැසිරෙන විදිය සාපේක්ෂව අහිංසකයි.

    typical Srilankan Fools :lol: anee thpi wage un :confused:
     
    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    Ado Ape Gedara Ballek innawa, U hari kikaru i ban ... Hebei tikaka witara Serai.., Uge wanse nam danne ne.. eth Hoda penumata innawa.. ................................................... ...................................... bla..............bla..........................................................................................................................

    Ewage deyak kiwanam mit awada Watinawa Mae hite....

    :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්... මූ ගමේ ඉන්න හරමානිස් ට ecstasy වික්කේ නැහැනේ බන්. අනිත් එක මූ පැනඩෝල් කියල ecstasy වික්කෙත් නැහැනේ. night club යන උන් ecstasy ගහල ආතල් එකක් ගත්තම උඹලට ජෙල ද ? night club යන්නේ ආතල් ගන්න මිසක් බාවනා කරන්න නෙමෙයි බන්. ?
    පොඩ්ඩක් විවුර්ත මනසකින් හිතපන්.

    Thaththalage hora salli wedak ne, puththunta hedenna, un denaganna oni thaththa kawuru unath hondata hedenna.. oya aluthenda colombo aawe? oya meyage heti danne nedda? lankawata extacy pill eka gennane kawada kiyala dannawada? oh eeka dena ganna issella extacy kiyanne monawada kiyala hoyala inna..mama ekak kiyanawa, mama mervin ge duwa wa personaly dannawa, eya nam hebey thaththa or malli wage newe, hari honday, lawyer kenek.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මූට වගේ නල්ල මලේ තාත්තෙක් හිටියොත් මෙතන ඉන්න පුත්තු කී දෙනෙක් මොන වගේ පිස්සු කෙලීද.?? හිතල බලපන් ....!

    typical Srilankan Fools :lol: anee thpi wage un :confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්... මූ ගමේ ඉන්න හරමානිස් ට ecstasy වික්කේ නැහැනේ බන්. අනිත් එක මූ පැනඩෝල් කියල ecstasy වික්කෙත් නැහැනේ. night club යන උන් ecstasy ගහල ආතල් එකක් ගත්තම උඹලට ජෙල ද ?
    පොඩ්ඩක් විවුර්ත මනසකින් හිතපන්.

    Hari, mama open mind eken kiyanne, umbath, umbe yaluwo ekkay, nangila mallila ekky gihilla gahapanko taba parak.. moda katha kiyanna epa ban.mama oya kiwwe, uge eka wedak witharay.. umba koy tharam uuwa sudana karanna heduwata mata pukak ne, mokada mama umbata wada hondata uuwa dannawa..
    uu eelanga sere chande illuwama , umbala wage ewun penagena gihilla kathire gahay..anika umba kaata sapekshawada uu honday kiyanne? mahindage ewunta sapekshawada? ehema neththam.. SB ge ewunta sapekshawada? maythipala siresenage ekata sapekshawada..?