මාලදිවයිනේ වැඩ කරන එවුන්
මාලදිවයිනෙ වැඩ කරන එවුන් නැද්ද එලකිරියෙ. විස්තර මොනාද බන්. රට හොදද. යන්නෙ එන්නෙ දුපත් අතර බෝට්ටු වලින්ද. විස්තර කියපල්ලකො

poddak wath athal eke inna barida bn. wada karanakota ithin digatama wada kranne na ne. life eka kohomada. wiyadama kohomada. accomodation ehama. awidala karala inna barida. minissu ehema kohomada.

Last edited: