මාලනී_ගැටිස්සි කාලේ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    ඒ කාලෙ අද වගේ ආගමික අන්තුවොන්ට රේඩියෝ චැනල් වල වෙලාව වෙන් වෙලා තිබුනෙ නෑ.

    Malani fonseka ''eya dan loku lamayek '' movie eke lesbian scene thiyenawa ...ada famous actress kenek karaida..ada karanam kochara mada wadhida ..ae kale samaje oluwala mae wage boru bamunu matha thibbe nae
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    oyakale hena style (mode ekak) awa mini gauma and gini jangiya kiyala. eka hamoma anda. eye kale hodama style eka.
    Anton Jones ge " adinna mini gauma adinna" kiyana sinduwen oka hodata pilibibu wenawa
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,883
    4,283
    113
    Malani fonseka ''eya dan loku lamayek '' movie eke lesbian scene thiyenawa ...ada famous actress kenek karaida..ada karanam kochara mada wadhida ..ae kale samaje oluwala mae wage boru bamunu matha thibbe nae

    Dowload Link tyeda meke??
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඒ කාලේ HD cameras තිබ්බේ නෑනේ :rofl::rofl::rofl:
    Black and white ඒවට මිනිස්සු කුලප්පු වෙනවා අඩුයි...!
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කෝ බලන්ඩ යූරේනිටත් මේ විදිහටම මේ ගානටම කොට ගවුමක් ඇදලා ෆොටෝ එකකට ෂූට් කරන්න කියාපල්ලා....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    සමාජේ ඔච්චරම අනුන්ගේ කුනු හෙව්වෙ නැතුව ඇති ඒ කාලේ...ඇෆ්ගනිස්තානයෙත් ඒ කාලේ ඔහොම ඇදපු ෆොටෝ තියන්වා.අද ගෑනියෙක් පාරට බැස්සත් ඇති මැරන්න
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සමාජේ ඔච්චරම අනුන්ගේ කුනු හෙව්වෙ නැතුව ඇති ඒ කාලේ...ඇෆ්ගනිස්තානයෙත් ඒ කාලේ ඔහොම ඇදපු ෆොටෝ තියන්වා.අද ගෑනියෙක් පාරට බැස්සත් ඇති මැරන්න

    සිරාවට.. ඒ කාලේ මාධ්‍ය අද තරම් වැහිවහැලා තිබුණේ නෑ.තිබුණු මාධ්‍යවලත් ඕවා ලොකුවට හෙඩ් ලයින් දාල පළකලේ නැතුව අති.දැන් මාධ්‍යකාරයෝ කරන්නේ මිනිස්සුන්ව අවුස්සන එක . කිසි ප්‍රමිතියක් නෑනේ දැන් කාලේ.

    Ex : මාලිනීගේ සිත් අලවන ඡයාරූපය <<මෙතැනින් බලන්න>> .
    මාලිනීගේ සරාගී කොට ගවුමක් අපට හමුවී තිබෙනවා .. <<තව කියවන්න>>
    මාලිනීගේ ඡයාරූපය ගැන ෆේස්බුක් නිර්මාණ <<මෙතැනින්>>
    මාලිනීගේ ඡයාරූපය ගැන කලා ලෝකයේ අදහස් <<මෙතනින්>>