අපේ පරම්පරාවේ මිනිස්සුත් එහෙමනේ බන් දැන් ,, අපිත් ඉස්කෝලෙ කාලේ කෙල්ලෙක් කොටට ඇඳන් ගියොත් “අර බලාපන් ගල” කිය කියනේ ලොකු එවුන්,යාළුවො හිටියේ … සාමාන්‍යයෙන් මුල කාලේදී මට කෙල්ලෙක්ගේ කකුලක් දැක්කා කියලා මද කිපුනේ නෑ...එන්නේ නැති හැගීම් මම බලෙන් අවුස්සගත්තේ ..ටික කාලෙකින් මාත් ඒවට පුරුදුවුනා කකුලක් දැක්කම මද කිපෙන්න ළඟ එකෙක් ඉන්නවනම් ඌටත් පෙන්නන්න … දුපතෙන් එලියට ගියාම තමා තේරෙන්නේ අපිට වගේ මානසික ප්‍රශ්ණයක් වෙන රටවල පිරිමින්ට නෑ කියලා...
