මාලබේ ඉඩමක් විකිනීමට පර්චස් 159

phonerala

Member
Oct 20, 2014
155
6
0
මාලබේ ඉඩමක් විකිනීමට පර්චස් 159

159 perch near susilarama road , perch 5.25
idama iwara wenne welak lagin

mama meke fone rala
tikakata kalin manik rala
dan mama idam rala.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ යටිං කෑලි කෑලි දාල තියෙන කමෙන්ට් ටිකත් ත්‍රෙඩ් එකේම දාන්න තිබ්බනෙ :baffled: :baffled:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පර්චස් 159 කින් මොනවා කරන්නද බන්? ගෙයකට ඒ හොදටම වැඩියි. අනික ඕකට ලක්ෂ 834.75 ක් ඕනේ නේ?
හොදටම වැඩියි, ඊට වඩා ලාභයි කොළබින් අඩු පර්චස් ගාණක් ගන්නවා,අඩු ගාණට, කොළබ හැම දේම තියෙන නිසා, බස් ගාස්තුත් අඩුයි, වාහන වලට පෙට්‍රෝල් පවා ඉතුරුයි. Business එකකට වගේ දෙන්න තමයි ඕක හොද, ඒකට ඉතින් එළකිරි දාලා හරියන්නේ නෑ. මේකේ දාලා බලන්න lankapropertyweb

මම නම් කියන්නේ ඕක කොටස් කරලා දුන්නා නම් හොදයි. ඕන කෙනෙක්ට ඕන පර්චස් ගාණන් තෝරගන්න කියලා, ඒ ගාණට ගාණ හදලා දුන්නා නම් ඉක්මනටම විකුනගන්න පුලුවන්.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

කොටස් කරන්න ගියාම පාරවල් දාන්න ඕනෙ. ඒකට ඉඩමෙන් සෑහෙන කොටසක් යනවා. ඒක වෙන්න ඇති ගෙඩිය පිටින් විකුනන්න යන්නෙ :dull:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;18567895 said:
කොටස් කරන්න ගියාම පාරවල් දාන්න ඕනෙ. ඒකට ඉඩමෙන් සෑහෙන කොටසක් යනවා. ඒක වෙන්න ඇති ගෙඩිය පිටින් විකුනන්න යන්නෙ :dull:

හ්ම් ඒක නම් ඇත්ත නමුත් කොටස් ගොඩක් පොඩි කරන්නේ නැතුව අවමය පර්චස් 16 ක් වගේ තියලා දුන්නා නම් හරි, එතකොට වැඩියේ පාරවල් දාන්න ඕනේ නෑ. එතකොට අවම එකේ ගාණ ලක්ෂ 84ක් නේ? ඒ ගාණ ෂේප් මම හිතන්නේ පැත්ත හොද නම්. ගෙඩිය පිටින් දෙන එකත් ප්‍රශ්ණයක් නෑ නමුත් එතකොට Business වලට වගේ ලොකු දේවල් වලට තමයි ගන්නේ, එතකොට එකපාරටම විකුණගන්න ලේසි නෑ, විකුණන කොට ඔප්පු කේස් ගියොත් risk එක වැඩියි (අද කාලේ හොර ඔප්පු කාරයෝ පිරිලා ඉන්නවා) මොකද මුළු ඉඩමමනේ , ඉඩම් නඩු අවුරුදු ගණන් ඇදෙනවා,අනික වෙල ළග නිසා වතුර කේස් තියෙනවද දන්නේනෑ වැස්ස කාලේට. කුට්ටි කරාම වෙළ ළග තියෙන කුට්ටියට විතරනේ වතුර ප්‍රශ්ණ එන්නේ? අනික් කුට්ටි විකූණලා ඒ සල්ලි වලින් කාණු දාන්න පුලුවන් වෙල ළග තියෙන ඉඩටම, නැත්නම් උස්සලා හදන්න පුලුවන් පස් පුරෝලා. කොටස් කරලා විකුනන එකේ අනික් වාසිය තමයි, කොටස් කොටස් නිසා විකුණන්නේ ඒකට කල් යනවනේ? ඉතින් තව අවුරුද්දක් වගේ ගියාට පස්සේ අන්තිම එක දෙන කොට ඒකේ ගාන වැඩි කරලා දෙන්න පුලුවන්, මොකද ඉඩම් වල ගණන් වැඩි වෙනවා කල් යන්න යන්න, පාරවල් හැදෙන්න හැදෙන්න, අවට දියුණු වෙන්න වෙන්න, ඕනේ නම් පාරට ළගම කොටස විකුණන්නේ නැතුව තියාගෙන ඉදලා, පැත්ත දියුණු වුනාට පස්සේ ,හොදට බලලා Business එකකට දෙන්න පුලුවන් ලොකු ගාණකට, අනික් එක තමයි ඔය පැත්තේ ගෙවල් ගොඩක් හැදෙන නිසා (කුට්ටි කරාම) ,මිනිස්සු කොහොමත් ගන්නවා, මොකද එතකොට බයක් නෑනේ ගෙවල් අහළ පහළ තියෙන නිසා, ගෙවල් ගොඩක් හැදුනම Business හැදෙනවා, ඒ පාරට telephone වැටෙනවා, පාරවල් හැදෙනවා (ඉඩමට පිටින් මම කියන්නේ).
 
:yes:
 
phonerala

Member
Oct 20, 2014
155
6
0
meka kalin bank loan ekak gaththa ekak, oppu wathura wage pirisidui, okkoma wikunanna oney eka para, ubala danna un innawanam kiyahalla, hosapital ekakata thama hoda, sisil sulan frm the well idama end eka wela,, welaa nemei wela, ara gowithen karana kuburu yaaa ya,