මාලබේ සයිටම්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,695
    4,435
    113
    මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය සඳහා ඇතුළත් කර ගැනීමට තිරණය කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි පැවති සාකච්ඡාවකදි මෙම තීරණයට එළැඹි බවයි.

    නීතිපති,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පිඨාධිපති,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ සභාපති ඇතුළු පිරිසක් මෙම සකාච්ඡාවට සහභාගී වී සිටි බව එම නිවේදනයේ සඳහන් ය.

    දැනට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන 1000ක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කර බලා මෙම ඇතුළත් කර ගැනීම සිදු කිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

    https://www.newsfirst.lk/sinhala/2018/02/116668/
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    BEST DECISION TO MAKE:)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි දැන් ස්ලිට් එක වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරනව කිව්ව නේ ? :eek: